krisco

Well-known member
  • May 28, 2022
    731
    846
    93
    Mage team ekatath podi requirment ekak awill athiyenawa document read karanna puluwan wenna ai botek hadaganna idea ekak thiye da
    ape team eka danata locally run wena botek hadala thiyenawa
    OpenAI API ekak aran karanna puluwan AI ma ona nam.

    me Gemini API eken haduwa ekak.
    https://www.peekhosting.com/support-ai.php
    meka wagemayi

    main pain point eka document read karana seen eka ( pdf . excel wage ewa)
     

    AS Dishantha

    Junior member
  • Jan 31, 2026
    32
    7
    8
    Ai bot mikatada claude cowork inne
    ඒකෙන් මොනවද කරන්න පුලුවන්
    Nikan Gemini API පාවිච්චි කරල හදපු chatbot එකක්.

    ඒ විදියට ඕනම AI වැඩකට API වලින් වැඩ ගන්න පුළුවන්
    මට ඕන චැට් බොට් එකක් නෙවි..
    ඔටෝ බොට් එකක්. මගෙ වැඩ ඌට පවරලා මට හිතන්න, කල්පනා කරන්න තව වෙලාව වෙන් කරගන්නයි ඕන.🙂
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,304
    68,864
    113
    ඒකෙන් මොනවද කරන්න පුලුවන්

    මට ඕන චැට් බොට් එකක් නෙවි..
    ඔටෝ බොට් එකක්. මගෙ වැඩ ඌට පවරලා මට හිතන්න, කල්පනා කරන්න තව වෙලාව වෙන් කරගන්නයි ඕන.🙂
    claude cowork,perplexity personal computer
     
    • Love
    Reactions: AS Dishantha