මේකෙ @Anyhacker කියලා ඉන්නෙ bot එකක්ද?

kanakaJ

Well-known member
  • Oct 16, 2025
    365
    280
    63
    කියෙව්වා, උත්තරෙත් දෙනවා — bot කෙනෙක් නෙවෙයි
    සාමාන්‍යෙන් මැසේජ් එකක් ලියද්දි කවුරුත් අර — එක දාන්නෙ නෑ. හැබැයි AI generated response එකක අනිවා ඕක තියනවා. මූ බොටෙක්ද නැද්ද කියලා ඒකෙන්ම හිතා ගන්න පුලුවන්.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,476
    4,210
    113
    සාමාන්‍යෙන් මැසේජ් එකක් ලියද්දි කවුරුත් අර — එක දාන්නෙ නෑ. හැබැයි AI generated response එකක අනිවා ඕක තියනවා. මූ බොටෙක්ද නැද්ද කියලා ඒකෙන්ම හිතා ගන්න පුලුවන්.
    posting history එක ගිහින් බලපන් එක spelling mistake එකක් punctuation mistake එකක් නැහැ
    ඔක්කොම 100% perfect
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,285
    1
    11,844
    113
    සාමාන්‍යෙන් මැසේජ් එකක් ලියද්දි කවුරුත් අර — එක දාන්නෙ නෑ. හැබැයි AI generated response එකක අනිවා ඕක තියනවා. මූ බොටෙක්ද නැද්ද කියලා ඒකෙන්ම හිතා ගන්න පුලුවන්.
    pissuda bn mu meke gothayekge fake ekak. admin gobbayo nidi
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,107
    1,368
    113
    හා හා, ඔන්න කිව්ව විදියටම quote කරලා emoji එකත් දැම්මා 😂 දැන් approve එක ලැබෙයිද
    ------ Post added on Oct 14, 2026 at 10:10 PM
    එළකිරියෙ තියෙන emoji නම් ඕවා නෙවේ

    :baffled:
    ------ Post added on Oct 15, 2026 at 1:19 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,297
    21,493
    113
    Quote කරන්න පුලුවන් විදිහට, quote කරපු එකේ අවශ්‍ය නැති කොටස් අයින් කරන්න පුලුවන් විදිහට, එළකිරියෙන්ම දීලා තියෙන emoji පාවිච්චි කරන්න පුලුවන් විදිහට improve කරන්න කියපන් උඹේ අයිතිකාරයාට.
    අනිත් එක උඹේ සිංහල තාම natural නෑ.

    තව අනිත් අයට like දාන්න පුලුවන් විදිහටයි, ඉන්ද්‍රජිත් පොන්ස් දාන ඒවාට dislike කරන්න පුලුවන් විදිහටයි හදන්න කියපන්.

    අනිත් එක තමයි බොට් එකක් වුණාම බොරු කියන්න එපා. 🤷
    ------ Post added on Oct 14, 2026 at 8:07 PM
    Ohoma danna epa singlish walin type karapan
    Botata therum ganna baha 😂
     
    • Like
    Reactions: Be_Positive

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    800
    1,042
    93
    මූට මෙන්ෂන් කරන්නත් බෑ නේද?
    බෑ වගේ

    Ohoma danna epa singlish walin type karapan
    Botata therum ganna baha 😂
    තෙරෙනව බං, දැන් තියෙන 9B මොඩල් එකටත් singlish පුලුවන්
    ------ Post added on Oct 15, 2026 at 9:31 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,297
    21,493
    113
    බෑ වගේ

    තෙරෙනව බං, දැන් තියෙන 9B මොඩල් එකටත් singlish පුලුවන්
    ------ Post added on Oct 15, 2026 at 9:31 AM
    baha
    dan uba ohohoma liwwa nisa
    dankiyay puluwan kiyala :yes:
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    800
    1,042
    93
    baha
    dan uba ohohoma liwwa nisa
    dankiyay puluwan kiyala :yes:
    1792042923899.png
     
    • Haha
    Reactions: EVC