Uber Eats වලට කාඩ් එකෙන් ගෙවල තියෙන උන් වරෙන්. මෙහෙම වුණාම සමහර එ‍්වා cancel වුණාම මොන හුත්තක්ද කරන්නෙ බං? 🧐🤬

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,488
    1
    15,166
    113
    හැමදාම එන එකාට සල්ලිවලින් ගෙවනවා, අද card එකෙන් දැම්මා. කීපයක් නෑ කියල refund දාලා. Order value එකත් 1921 යි ගාණක ඉඳල 1577 කට අඩු වෙලා.

    සල්ලිවලින් ගෙවද්දි නම් ඔය 1577 ගෙව්වාම අ‍ැති. හැබැයි කාඩ් එකෙන් දැම්ම නිසා දැනටමත් 1921 ම කැපිලා තියෙන්නෙ. එතකොට එ‍් ඉතිරි ටික මොකක්ද බං කරන්නෙ?

    දවස් ගාණක් ගිහින් refund කරනවද? දන්න එකෙක් කියහන්කො.

    පොඩි ගාණක් නිසා ඕන හුප්තක්. හැබැයි දැනගෙන ඉන්න එපැයි. මේ කරුමෙට වඩා සල්ලි වලින් ගෙවන එක හොඳයි වගේ නේද.

    Screenshot-2026-03-13-20-47-06-513-com-ubercab-eats.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,010
    66,434
    113
    :lol: 1921 ekak kapenne ne ban tempory hold tiyenne.true gana witarai kapenne.kapuna kiyala message awata tempory
     
    • Like
    Reactions: zeuzapex

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මෙක තුන්වැනි ඇහෙන් බැලුවොත් අපට තෙරෙනවා.. මූ අලගුඩුවො වට්ටක්කා වලටයි කීල්ස් එකටයි අමතරව වෙන තැන් වලින් වෙන දේවල් ගන්නවා කියලා පෙන්වන්න දාපු පෝස්ට් එකක් බව
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,004
    2,784
    113
    පුළුවන් නම් කන්න මොනවා හරිත් අරන් එන්න කිව්වා. හැබැයි වෙලාවට ගත්තෙ නෑ. අ‍ාවම pickme හරි uber eat හරි දාමු කියල කතා වුණා. වැඩි දුරක් නැති නිසා මාත් අ‍ැවිදගෙන ගියා ඉතින්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,488
    1
    15,166
    113
    :lol: 1921 ekak kapenne ne ban tempory hold tiyenne.true gana witarai kapenne.kapuna kiyala message awata tempory
    අ‍ා බලමු එහෙම නම්. හැබැයි කැපිලා කියල තමයි පේන්නෙ. දැන් පැය ගාණක් වෙනවා refund නම් අ‍ැවිත් නැහැ .

    මෙක තුන්වැනි ඇහෙන් බැලුවොත් අපට තෙරෙනවා.. මූ අලගුඩුවො වට්ටක්කා වලටයි කීල්ස් එකටයි අමතරව වෙන තැන් වලින් වෙන දේවල් ගන්නවා කියලා පෙන්වන්න දාපු පෝස්ට් එකක් බව
    නෑ නෑ මේකත් keells එකම තමයි. ඔව් ඉතින් වට්ටක්කයි අලගුඩුවොයි විතරක් කන්ඩ කියල මම කියල නෑනෙ. සාමාන්‍ය කෑම වේලට එ‍් දෙක වැඩිපුර එකතු කරගන්නයි කියන්නෙ.

    Soup ekak bonna bage hadanne ada
    නෑ නෑ chicken curry, කැරට් සම්බෝල. බෝංචි වෙන දවසක කන්ඩ.

    order karala kapan... uyagena kanna hadanne nathuwa... oka card ekata ei himin
    එක එක හුත්තල මළ ජරාව දාල, ලුණු නාවලා හදන රෙද්දවල් කන්නෙ පකටද බං? අවශ්‍ය දේවල් අරගෙන මම අ‍ාස විදිහට මමම හදාගෙන කනවා. 😋😋
    ------ Post added on Mar 13, 2026 at 10:24 PM
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,352
    1,944
    113
    වට්ටක්කා පොතු කෑලි තියෙන බෙටි වගේද යකෝ කොමඩ් එකේ ඇලිලා තියෙන තක්කාලි කෑලි තියෙන බෙටි.. හවසට කීල්ස් එකේ toilet කොමඩ් එකට හාපික් දාලා හෝදන එකාටත් ලේසි ඇති.. 😂😂
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,664
    21,664
    113
    ගම මහනුවරයි
    අ‍ා බලමු එහෙම නම්. හැබැයි කැපිලා කියල තමයි පේන්නෙ. දැන් පැය ගාණක් වෙනවා refund නම් අ‍ැවිත් නැහැ .

    නෑ නෑ මේකත් keells එකම තමයි. ඔව් ඉතින් වට්ටක්කයි අලගුඩුවොයි විතරක් කන්ඩ කියල මම කියල නෑනෙ. සාමාන්‍ය කෑම වේලට එ‍් දෙක වැඩිපුර එකතු කරගන්නයි කියන්නෙ.

    නෑ නෑ chicken curry, කැරට් සම්බෝල. බෝංචි වෙන දවසක කන්ඩ.

    එක එක හුත්තල මළ ජරාව දාල, ලුණු නාවලා හදන රෙද්දවල් කන්නෙ පකටද බං? අවශ්‍ය දේවල් අරගෙන මම අ‍ාස විදිහට මමම හදාගෙන කනවා. 😋😋
    ------ Post added on Mar 13, 2026 at 10:24 PM
    uba kiyana ekath aththa thamai habai... :( jarawane ewanne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,913
    163,932
    113
    එකමත් එක රටක
    uber eats ද ??
    uber credits විදියට ඇවිත් ඇති .
    මට ඕන තරම් කෑම වල අවුල් තිබ්බම , කෑම අඩුවෙන් එවල තිබ්බම ඒ වෙලාවේම refund කරනවා .

    තව එක පාරක් එකෙක් ඇවිත් පිස්සුවක් කෙල්ල උන්ගේ hotline එකට කතා කරා . ඒකත් ඌ ඉද්දීම fix කරා .

    මගේ වැරදෙන් උන් ඇවිත් බලන් ඉදලා ගිය එවල (මට නින්ද ගිහින් ) full refund එකත් මම අරන් තියනව .

    කීල්ස් එකට රෙන්න ගියාම nexus points වලින් redeem කරගන්න පුළුවන්
    මූ මේ කීල්ස් නොර්මල් බඩු ත් uber eats එකෙන් බන් දාල තියෙන්නේ .. පිස්සු මුට . කීල්ස් app එකෙන් පාන්දර දැම්මත් උදේ 10 වෙද්දී ගෙනත් දෙනවා .
    සමහර දවස් වලට ඩිලිවරි ත් free . uber එකෙන් ඕව දැම්මම uber උන්ටත් කපිල , තව service charge කියලත් කපනව කීල්ස් එකට .
    ------ Post added on Mar 14, 2026 at 2:47 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,870
    8,944
    113
    35
    Spain
    uber eats ද ??
    uber credits විදියට ඇවිත් ඇති .
    මට ඕන තරම් කෑම වල අවුල් තිබ්බම , කෑම අඩුවෙන් එවල තිබ්බම ඒ වෙලාවේම refund කරනවා .

    තව එක පාරක් එකෙක් ඇවිත් පිස්සුවක් කෙල්ල උන්ගේ hotline එකට කතා කරා . ඒකත් ඌ ඉද්දීම fix කරා .

    මගේ වැරදෙන් උන් ඇවිත් බලන් ඉදලා ගිය එවල (මට නින්ද ගිහින් ) full refund එකත් මම අරන් තියනව .

    මූ මේ කීල්ස් නොර්මල් බඩු ත් uber eats එකෙන් බන් දාල තියෙන්නේ .. පිස්සු මුට . කීල්ස් app එකෙන් පාන්දර දැම්මත් උදේ 10 වෙද්දී ගෙනත් දෙනවා .
    සමහර දවස් වලට ඩිලිවරි ත් free . uber එකෙන් ඕව දැම්මම uber උන්ටත් කපිල , තව service charge කියලත් කපනව කීල්ස් එකට .
    ------ Post added on Mar 14, 2026 at 2:47 AM
    එක තමයි මාත් මේ බැලුවේ මූ මොකද ග්‍රොසරි බඩුත් උබර් ඊට්ස් ගෙන්නවල කියල.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,488
    1
    15,166
    113
    uber eats ද ??
    uber credits විදියට ඇවිත් ඇති .
    මට ඕන තරම් කෑම වල අවුල් තිබ්බම , කෑම අඩුවෙන් එවල තිබ්බම ඒ වෙලාවේම refund කරනවා .

    තව එක පාරක් එකෙක් ඇවිත් පිස්සුවක් කෙල්ල උන්ගේ hotline එකට කතා කරා . ඒකත් ඌ ඉද්දීම fix කරා .

    මගේ වැරදෙන් උන් ඇවිත් බලන් ඉදලා ගිය එවල (මට නින්ද ගිහින් ) full refund එකත් මම අරන් තියනව .

    මූ මේ කීල්ස් නොර්මල් බඩු ත් uber eats එකෙන් බන් දාල තියෙන්නේ .. පිස්සු මුට . කීල්ස් app එකෙන් පාන්දර දැම්මත් උදේ 10 වෙද්දී ගෙනත් දෙනවා .
    සමහර දවස් වලට ඩිලිවරි ත් free . uber එකෙන් ඕව දැම්මම uber උන්ටත් කපිල , තව service charge කියලත් කපනව කීල්ස් එකට .
    ------ Post added on Mar 14, 2026 at 2:47 AM
    හුත්තක් කියනවා. පාන්දර දාල 10 වෙනකල් බලාගෙන ඉන්නෙ පකටද? අනික උන්ගෙ රෙද්දෙ app එකේ කොහෙද delivery free තියෙන්නෙ? ලබ්බ තමා.

    මම Uber one free මාස දෙකකට දා ගත්තා. Delivery සම්පූර්ණ free. 3000 ට අඩු නම් service charge රු. 99 ක් එනවා ඉතින් එච්චර තමයි. අනික දාල විනාඩි 30 න් මල්ල අතේ. අරුන්ගෙ අඩුම delivery එකත් 300 ද කොහෙද මම හිතන්නෙ.

    P. S. තාමත් refund නම් වෙලා නෑ.