ඇමෙරිකන් propaganda කරන උන්ගේ dream customer කෙනෙක් උඹ නංඕක අහන්න දෙයක් නෙවෙයි. නොදන්න හතුරට වඩා දන්න හතුරා හොඳයි. Russia , China වල ඇත්ත තත්වේ එළියට එන්නේ ඇමරිකාව වැටිලා උන් ලෝකේ බලය තහවුරු කරගත්තාම. අන්න එදාට තමයි මේකට හරියටම උත්තරය දෙන්න පුළුවන් . හැබැයි දැනටම කරලා තියෙන ජරා වැඩ වලින් ඔය ගොබ්බ රටවල් වලට වඩා USA , Europe,UK හොඳයි සාපේක්ෂව. අනික ඇත්තටම racist කියන එක තාම වෙනස් නොවී තියෙන්නේ Russia, China වගේ රටවල්වල, එක පේනවා උන්ගේ politician ඉඳලා gov හැම තැනම ඉන්නේ උන්ගේ ජාතිකයෝ මිසක් වෙන වෙන ජාතිකයෝ නෙවෙයි. දැන් කියයි ඉතින් උන්ගේ ජාතිකයෝ නේ බහුතරය ඉන්නේ කියලා. ඒ කියන්නේ ඉතින් racist කියන එක තමයි. වෙන උන්ට අවස්ථාව නොදෙන්නේ racist හින්දා. එක අතකට උන්ගේ රටවල් පැත්තෙන් හැබැයි සාධාරණයි.වරදක් කියන්න බෑ. හැබැයි USA අඩුම 50% විතර ලිබරල්. හිනා යන වැඩේ තමයි මේකෙ ඉන්න මෙලෝ සාමාන්‍ය දැනීමක් නැති අපත ලිබරල් ගොබ්බයෝ Russia , China උන්ට back කරන එක. වර්තමානය ගැන කියන්නේ. කෝපි කාලේ දේවල්, ඒ කාලේ ඇරියස් අදාල නොවේ.
ඔබාමා වගේ එකෙක් හිටියා නම්.
උබත් එකයි අර තිත්ත ඇත්ත කියන එකත් එකයි. තව කීප දෙනෙක් ඉන්නවා. උබල කියන සමහර දේවල් හරි ඇති. හැබැයි conspiracy නැතුව සාමාන්‍යයෙන් පේන , ඇහෙන දේවල්වලින් මම ඔය කියපු ටික තමයි guess කරන්න පුළුවන්. හීන ලෝකවල දේවල් මවාගෙන , conspiracy වලට මුවා වෙලා උබල වගේ හිතා ගන්න පුළුවන් ඉතින් කෙනෙක්ට. හැබැයි ඔය හිතාගෙන ඉන්න දේවල් කොහොම කැරකෙයි ද කියන්න බෑ. Russia , China වරුනේ ඉතින් අනාගතේ තමයි බලාගන්න පුළුවන්. සුද්දෝ බාල්දි පෙරළුවට උන් අපිට සුපිරි system ටිකක් දීලා තියෙනවා. රටේ අවුල කියන්නේ මේකේ management එක තමයි අවුල. නැත්තං සුපිරියට දියුණු වෙන්න තිබ්බා ඇමරිකාවට තව පොඩ්ඩක් ගොට්ටේ අල්ලා ගෙන. රට බංකොලොත් වුණාම IMF එකෙන් යන්තං එල්ලිලා ඉද්දී කියන්න පුළුවන් කතා නෙවෙයි උබල කියන්නේ. China , Russia නිකන් හුණ්ඩු වගේ USA deal බැලුවම.ඇමෙරිකන් propaganda කරන උන්ගේ dream customer කෙනෙක් උඹ නං
Obama was the mastermind of the Ukraine problem. This may not make sense to those who read news on mainstream media but that's the truth.![]()
Read history men ;
Obama is the most corrupted US President ever to be
War Crimes in afgan and Iraq are another story![]()
Obama was the mastermind of the Ukraine problem. This may not make sense to those who read news on mainstream media but that's the truth.
Obama got the Nobel prize for no reason. When asked, the Nobel committee said "his intentions are good." Because they had no reason to offer. Obama was the mastermind of banning Russian Olympic team via WADA manipulation. That's all the while more US athletes were proven to have used prohibited drugs. Marion Johns lost 5 medals but it was "an individual incident" they said. US has been using performance enhancing drugs continuously under a special loophole that says such drugs can be used under medical advice for health issues. Therapeutic Use Exemption (TUE).
You can never trust any US leader as proven throughout known history. They promised Russia (Gorbachev) not to expand NATO but see where it is now. They have broken every international law on earth. And if anyone still says they can be trusted they need to check their sanity.
You may follow any country, because what you need is prosperity no arguement there, but if it's about "trust" then every other country on earth stands above the US.