National Fuel Pass (QR Code) is back?

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,385
    6,590
    113
    Gedara
    ඡන්දේ දුන්න එවුන්ට අනුර sure හින්දා ඒ පෝලිමේ කවුරුවත් නැතිවෙයි නේද?
    අපේ ගේ ඉස්සරහ ශෙඩ් එක. පෝලිමේ ඉස්සරහම ඉන්නෙ අනුරයට පුක දීපු ගමේ හැත්ත. තෙල් ගහන්න එන එවුන්ට බැන බැන උන්ම පෝලිමේ ඉස්සරහ 🤣🤣🤣 බොරැවට කලබල වෙලාලු මිනිස්සු ඔක්කොම.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,385
    6,590
    113
    Gedara
    15 L is useless
    අඩු කුලේ ත්‍රීවීල් පොන්නයන්ටත් 15L. කෙබර කොටාට වැඩි හරියක් චන්දෙ දුන්න හිගන ත්‍රීවීල් පොන්නයො තරහ වෙයි කියලා උන්ටත් 15L දෙන්න ඇති. කාර් වලට 15L පක් ගහන්නද. 10kmpl වගේ fuel consumption තියෙන වාහනේකට 150km තමා සතියටම දුවන්න වෙන්නෙ 🤣🤣🤣

    කාර් වෑන් නැතුව පබ්ලික් ට්‍රාන්ස්පෝට් වරෙවු කියක කියන්නෙ. අපි වගේ fix route එකක් නැති උන් අනාතයි
    ඩේලි Pick me / uber / tourism වගේ දුවන වාහන 25000කට එහා තියෙනවා ලන්කාවෙ. පට්ට විද්‍යාත්මක ඩිසිශන් නේද උබලගෙ ආන්ඩුව ගන්නෙ 😛
    ------ Post added on Mar 15, 2026 at 9:30 AM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    අඩු කුලේ ත්‍රීවීල් පොන්නයන්ටත් 15L. කෙබර කොටාට වැඩි හරියක් චන්දෙ දුන්න හිගන ත්‍රීවීල් පොන්නයො තරහ වෙයි කියලා උන්ටත් 15L දෙන්න ඇති. කාර් වලට 15L පක් ගහන්නද. 10kmpl වගේ fuel consumption තියෙන වාහනේකට 150km තමා සතියටම දුවන්න වෙන්නෙ 🤣🤣🤣

    ඩේලි Pick me / uber / tourism වගේ දුවන වාහන 25000කට එහා තියෙනවා ලන්කාවෙ. පට්ට විද්‍යාත්මක ඩිසිශන් නේද උබලගෙ ආන්ඩුව ගන්නෙ 😛
    ------ Post added on Mar 15, 2026 at 9:30 AM
    ඕකට වඩා බන් බයික් වලට දුන්න පහ තමා තේරුමක් ම නැත්තේ. කාර් තියන හැම කෙනාටම වගේ බයික් එකක් තියනවා. දැන් උබ කාර් එකේ වැඩට යන්නත් නැහැ. බයික් එකේ වැඩට යන්නත් නැහැ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,971
    3,735

    Scientific decision making by Highly educated and professional experties in government
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113

    ඩේලි Pick me / uber / tourism වගේ දුවන වාහන 25000කට එහා තියෙනවා ලන්කාවෙ. පට්ට විද්‍යාත්මක ඩිසිශන් නේද උබලගෙ ආන්ඩුව ගන්නෙ 😛
    මෙන්න වැන්ද චන්දෙ දුන්නට පුම්ක නම් දුන්නෙ නෑ.. අපේ ආණ්ඩු නෙමේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,385
    6,590
    113
    Gedara
    මෙන්න වැන්ද චන්දෙ දුන්නට පුම්ක නම් දුන්නෙ නෑ.. අපේ ආණ්ඩු නෙමේ
    අනේ අනේ මේ පලයන් යන්න අපිත් මේ කිරියෙ හිටියා. කිව්වට තරහ වෙන්න එපා මචන් උබලට නින්ද ගියේ නෑනෙ මූව පත් කරගන්න කම්. අන්තිමට උබලගෙ බඩටත් ගැහුවා මුන් ඇවිල්ලා එතකොට තමා උබලට තේරැනේ සෝලාර් වලට කෙලියා දැන් යුනිට් එකට කීයද ගෙවන්නෙ බලපන්.

    ඕකට වඩා බන් බයික් වලට දුන්න පහ තමා තේරුමක් ම නැත්තේ. කාර් තියන හැම කෙනාටම වගේ බයික් එකක් තියනවා. දැන් උබ කාර් එකේ වැඩට යන්නත් නැහැ. බයික් එකේ වැඩට යන්නත් නැහැ.
    කොහොමත් මොකේවත් යන්න වෙන්නෙ නෑ බන්. තෙල් 400 පනිනවා හෙට අනිද්දම
    ------ Post added on Mar 15, 2026 at 9:42 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    අනේ අනේ මේ පලයන් යන්න අපිත් මේ කිරියෙ හිටියා. කිව්වට තරහ වෙන්න එපා මචන් උබලට නින්ද ගියේ නෑනෙ මූව පත් කරගන්න කම්. අන්තිමට උබලගෙ බඩටත් ගැහුවා මුන් ඇවිල්ලා එතකොට තමා උබලට තේරැනේ සෝලාර් වලට කෙලියා දැන් යුනිට් එකට කීයද ගෙවන්නෙ බලපන්.
    චන්දෙට පෙර නෙමේ සුදා පසු ගැන කිව්වෙ මම. සෝල නම් වෙනසක් වෙයි වගේ යමුකො බලන්න 😉
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,385
    6,590
    113
    Gedara
    චන්දෙට පෙර නෙමේ සුදා පසු ගැන කිව්වෙ මම. සෝල නම් වෙනසක් වෙයි වගේ යමුකො බලන්න 😉
    ඒ අතින් උබලා හොදයි මොනවා උනත්. චන්දෙ දුන්නට නම් කමක් නෑ බන් තමන්ට කැමති එකෙක්ට. හැබැයි කරන වැරදි හෝදන වේස බල්ලො තමයි පේන්න බැරි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,431
    124,260
    113
    දෙහිවල
    අපේ ආණ්ඩු නෙමේ
    Boxing Slapping GIF
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    ඒ අතින් උබලා හොදයි මොනවා උනත්. චන්දෙ දුන්නට නම් කමක් නෑ බන් තමන්ට කැමති එකෙක්ට. හැබැයි කරන වැරදි හෝදන වේස බල්ලො තමයි පේන්න බැරි
    හෝදන උන්ට මාත් අමතන්නෙ දැන් 😂
    චන්දෙ දීමයි පුම්ක දීමයි දෙකක් කියල උන්ට තේරෙන්නෙ නෑ

    වස්තූ 🥰
    ------ Post added on Mar 15, 2026 at 10:04 AM
     
    • Like
    Reactions: chami2015

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,490
    5,398
    113
    If I bought a registered vehicle after 2023, I have to re register right? I don't have the old QR for that ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    Rent a car කරන් personal නම් වලට වාහන තියන උන්ට ත් එතකොට එක වාහනේකට ද QR දෙන්නෙ? මල කෙලියනෙ වෙන්නෙ එතකොට වාහන ගන්න් උන්‍ට