Ilangata menna...

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,058
    10,308
    113
    🌎

    දැක්කනෙ, cebara cumara මහත්තයා කරේ නිර්ධන පංතියේ එකාටත් අර වගේ කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් කරපු එක.

    පෙට්‍රල් ගෑස් ම නෙමේ බං ජිවිතේ කියන්නේ.
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,810
    31,600
    113
    ඔබතුමාට මොකද හිතෙන්නේ? සූදානම් වගේද?
    Press ekak thiyala awashya naha kiyala, ayeth awashya unama danawa wage seen eken iddi hitha ganna puluwan ne mokak weida kiyala :(
     
    • Sad
    Reactions: supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,639
    33,820
    113
    ටහිකෙන කාලයක් වගේ ඉදිරියට එන්නේ
    මයියොක්කා බතල ටිකක්වත් හිටවගන්න එක ඇඟට ගුණයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    එකම විසදුමයි තියෙන්නේ >

    76 වසරට බනින එක . වෙන ලබ්බක් දන්නේ නෑ . 🤌 :whistle:
    එහෙම බැනල උන් කරපු දෙයක් ම තමයි කරන්න වෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    එකම විසදුමයි තියෙන්නේ >

    76 වසරට බනින එක . වෙන ලබ්බක් දන්නේ නෑ . 🤌 :whistle:
    එහෙම බැනල උන් කරපු දෙයක් ම තමයි කරන්න වෙන්නේ
    පරාක්‍රම බාහු රජතුමා වෙනක් බැනත හැකි මේකට නන්.