National Fuel Pass (QR Code) is back?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    කෙබර මයිනගෙ තෙල් ළිඳ... අනේ හුකේ පට්ට හොරා... මෝඩ බයියන්ව චූන් කරන්න ඒ කාලෙ මයික් පැලෙන්න දුන්නු ආතල්...



    nYM1PBy.jpeg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල
    මැටි වැඩ පැත්තක තියලා උන්වත් ඩෝබි වැඩ වලට කැදවලා


    මුන් මේ කඩේ යන්නේ මුංට කොච්චර tax සහනයක් දීලා ඇතිද? :lol: :lol:. බදු ගෙවන මෝඩ හරක් ටික හැමදාම ඇන්දුවේ මෙහෙම තමා...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    මුන් මේ කඩේ යන්නේ මුංට කොච්චර tax සහනයක් දීලා ඇතිද? :lol: :lol:. බදු ගෙවන මෝඩ හරක් ටික හැමදාම ඇන්දුවේ මෙහෙම තමා...
    උන්ට සොහොන් ලකුණු පේනව බිස්නස් වල ඉන්න නිසා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    කෙබර මයිනගෙ තෙල් ළිඳ... අනේ හුකේ පට්ට හොරා... මෝඩ බයියන්ව චූන් කරන්න ඒ කාලෙ මයික් පැලෙන්න දුන්නු ආතල්...



    nYM1PBy.jpeg



    meka balapan. thamath e athal eka denawa ehenam kebara kotath
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල
    කෙබර මයිනගෙ තෙල් ළිඳ... අනේ හුකේ පට්ට හොරා... මෝඩ බයියන්ව චූන් කරන්න ඒ කාලෙ මයික් පැලෙන්න දුන්නු ආතල්...



    nYM1PBy.jpeg

    p9b54yO.jpg


    ගෝඨා පූජිතයව Don't care.:baffled:
    ගැම්මක් තමයි
     
    • Haha
    • Like
    Reactions: SpinXO and dayt0na

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,076
    71,510
    113
    @Lovtus කලින් පෙනුනේ නැද්ද වේසිගෙ පුතෝ මේක
    ඌ කියන බොරු අතේ පත්තුවෙලා පුකත් නැතුව කන්න වෙනවා කියන එක පෙන්නෙ නැති එකාට වෙන ඒව පෙනෙයිද බන් 🤭 🤭
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,545
    9,565
    113
    මම ආසම උඹ මේක පටන් ගත්ත විදිහට.


    Spit Take Lol GIF by Justin

    උපන් ගෙයි ගැස් බය්යෙක් අනුර voter කෙනෙක් විදිහට පෙනි ඉන්න සුලබ දසුන

    චන්දෙ දුන්නා තමා ගලා පටන් ගන්න එපා බන්. තනි උපන්ගෙයි බයියා කියලා පේනවා. ඔච්චර කෙලවෙනකන් බලන් ඉන්න උබලා දෙන්න ඇති චන්දෙම. අනික මුන් මේ fuel pass issue කරපු එකයි, උබලා පුක දෙන උන් ආපු නැවට සල්ලි දීගන්න බැරුව ගූ නාපු එක, එකක් නෙමෙයි දෙකක් කියන එක දැනගෙන හිටපන්. චන්දෙ දුන්නා තමයි 😂😂😂😂😂

    පපුත් දීලා, කෙලත් දුන්නාම ඉස්සර වගේ හික් ගෑවෙන්න ඇරියෙ නෑ වගේ කතාවක්නෙ බන් උඹ මේ කියන්නෙ... :baffled:

    අඩෝ අඩෝ උබලා එහෙම කියන්නෙපා. :P
    චන්දෙ දුන්න තමයි කියල පටන් ගත්තේ, ඒ කොටස නැතුව අනිත් ටික විතරක් දැම්මනම් උබල මගේ පරණ, අනුරට චන්දෙ දුන්නා කියලා දාපු පෝස්ට් quote කරනවනේ. ඒකයි මුලින්ම කියල පටන් ගත්තේ. :rofl:
    Thanks කරපල්ලා මට, උබලගේ ඒ වෙලාව ඉතුරු කරාට.
    අවුරුදු ගානකට කලින්නම් ජාති ආලය තිබ්බ පෝස්ට් දාල තියෙනවා. ඒවා දැක්කමනම් මැරෙන්න හිතෙනවා විලි ලැජ්ජයි. :baffled::lol:
     
    • Haha
    Reactions: SpinXO and PoPkiss

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,432
    124,261
    113
    දෙහිවල
    ඌ කියන බොරු අතේ පත්තුවෙලා පුකත් නැතුව කන්න වෙනවා කියන එක පෙන්නෙ නැති එකාට වෙන ඒව පෙනෙයිද බන් 🤭 🤭
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭

    අද උදේ හයියෙන් play කරන්න තිබ්බේ.. :lol: :lol:

     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,227
    17,691
    113
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඔලගේ QR එක ගනිල්ලා 🤭
    කුසට සාගිනි
    හදට සෝගිනි
    ඉනට වැරහැලි
    කැබලි එල්ලා
    සතුට සාමය අයිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැ.රි මැ.රි
    සතුරු පායට වකුටු වී ඩොගියට සැදුම් ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා

    පෝලිමේ ඉමු පුම්ක කෙලින් ලා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,410
    113
    ත්‍රී වීල් උන්ට අත උඩින්න් වාසියි. කාර් අනාතයි.
    ආන්න ත්‍රිවිල් සංගමේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා උන්ට 15 මදි. 30 ක් ඕනී කියලා