1. Rothschild Family (Banking and finance).කවුදෑ ඒ පවුල් 13.
ලැයිස්තු ගතකරමු බලන්න
මාත් දාන්න හැදුවා විතරයිඅනිත් පවුල් 10 මොනවද
![]()
![]()
![]()
එක නම් සුපිරි , පෙති ගහන්න පුලුවන්මට හිතෙනවා zombie apocalypse එකක් එයි කියලා.![]()
සිරාවට ඕකේ පොඩි ඇත්තකුත් තියනවා. මේ යුද්දේ උනත් අපි හිතන දේ නෙවෙයි අන්තිම බලාපොරොත්තුව.ලෝකෙ පාලනය කරන පවුල් 13 ට ඕන වෙලා තියෙන්නෙ මේ ලෝකෙ මිනිස්සු පාලනය කරන්න
ඒකට කරන්න ඕන හොදම වැඩේ තමයි යුද්දයක් ඇති කරල තෙල් හිඟයක් හදන එක
එතනින් පස්සේ electric vehicle අනිවාර්යයි
ඊටපස්සෙ digital id එකක් හැමෝටම අනිවාර්ය කරන එක
එතනින් එහාට කන්න බොන්න සලාක ක්‍රමයක් හදලා ඒකටත් සීමාවක් දෙනවා
Physical Cash ගනුදෙනු නැතිකරල ඔක්කොම digital cash කරනවා
වැක්සීන් අනිවාර්ය කරනවා
මුලු ලෝකෙම තනි ආණ්ඩුවක් පාලනය කරනවා
උඹලගෙ හැමදේම 24*7 surveillance වෙනවා
Privacy එක නැතිවෙනවා... ඉස්සරහට මේ දේ ගොඩක් දුරට වෙන්න පුලුවන්
තව උඹලා දන්න දේවල් comment කරමු
මට හිතෙනවා zombie apocalypse එකක් එයි කියලා.![]()
එක නම් සුපිරි , පෙති ගහන්න පුලුවන්![]()
වෝකින් ඩෙඩ්, ලාස්ට් ඔෆ් අස් , ට්රේන්ටූ බැන්ගාසි වගේ ඒවා බලලා තියන නිසා ගේමක් ගහනවා .
ටීවී සීරිස් බලනවා වැඩි මහත්තය. අපි වගේ ලවු ස්ටෝරි බලන්න.කොරන්ටයින් සෝන්
විකිරණ සහිත නෝ ගෝ සෝන්
කොලනයිසේශන් ගෘප්ස් / අභියවකාශ සමාජ
රෙස්ස්ටන්ස් එක / ඔෆ් ග්‍රිඩ් ජනතාව සහ උන්ව හන්ට් කරන ආන්ඩු
මිලීශීයා කන්ඩායම්
ආහාර වතුර අර්බුදය සහ ප්‍රොසෙස් ෆුඩ් සලාක බලෙන් කැවීම
භූගත ජනතා සමාජ
විවෘත ලිංගිකව
හයිබ්‍රිඩ් මිනිස්සු / අඩු ජනගහනය
දැඩි නීතී සහිත සමාජය
New World Order..අනිවා..ඕක මටත් හිතෙනවා..ඒත් මේ අමුතු දූපතේ ඉන්න ළිංමැඩියන්ට ඔව්වා තේරෙන්නේ නෑ..![]()
ටිවී එකේ පෙන්නන ඒවා තමා පුතා ලෝකේ වෙන්නේ. එකට කියන්නේ සෙමින් සුදානම් කරනවා කියලාටීවී සීරිස් බලනවා වැඩි මහත්තය. අපි වගේ ලවු ස්ටෝරි බලන්න.
ranil wage kenek one kiyanne okai kiyaala mehe inna un wilapa tiyanawa meka dakka namලෝකෙ පාලනය කරන පවුල් 13 ට ඕන වෙලා තියෙන්නෙ මේ ලෝකෙ මිනිස්සු පාලනය කරන්න
ඒකට කරන්න ඕන හොදම වැඩේ තමයි යුද්දයක් ඇති කරල තෙල් හිඟයක් හදන එක
එතනින් පස්සේ electric vehicle අනිවාර්යයි
ඊටපස්සෙ digital id එකක් හැමෝටම අනිවාර්ය කරන එක
එතනින් එහාට කන්න බොන්න සලාක ක්‍රමයක් හදලා ඒකටත් සීමාවක් දෙනවා
Physical Cash ගනුදෙනු නැතිකරල ඔක්කොම digital cash කරනවා
වැක්සීන් අනිවාර්ය කරනවා
මුලු ලෝකෙම තනි ආණ්ඩුවක් පාලනය කරනවා
උඹලගෙ හැමදේම 24*7 surveillance වෙනවා
Privacy එක නැතිවෙනවා... ඉස්සරහට මේ දේ ගොඩක් දුරට වෙන්න පුලුවන්
තව උඹලා දන්න දේවල් comment කරමු
Tv series,movies වල පෙන්නන ඒවා තමයි උන් ඉස්සරහට කරන්න ඉන්නෙටිවී එකේ පෙන්නන ඒවා තමා පුතා ලෝකේ වෙන්නේ. එකට කියන්නේ සෙමින් සුදානම් කරනවා කියලා![]()
mee tika nam danata cheene wenawaලෝකෙ පාලනය කරන පවුල් 13 ට ඕන වෙලා තියෙන්නෙ මේ ලෝකෙ මිනිස්සු පාලනය කරන්න
ඒකට කරන්න ඕන හොදම වැඩේ තමයි යුද්දයක් ඇති කරල තෙල් හිඟයක් හදන එක
එතනින් පස්සේ electric vehicle අනිවාර්යයි
ඊටපස්සෙ digital id එකක් හැමෝටම අනිවාර්ය කරන එක
එතනින් එහාට කන්න බොන්න සලාක ක්‍රමයක් හදලා ඒකටත් සීමාවක් දෙනවා
Physical Cash ගනුදෙනු නැතිකරල ඔක්කොම digital cash කරනවා
වැක්සීන් අනිවාර්ය කරනවා
මුලු ලෝකෙම තනි ආණ්ඩුවක් පාලනය කරනවා
උඹලගෙ හැමදේම 24*7 surveillance වෙනවා
Privacy එක නැතිවෙනවා... ඉස්සරහට මේ දේ ගොඩක් දුරට වෙන්න පුලුවන්
තව උඹලා දන්න දේවල් comment කරමු
ඔව් චීනෙ ඔය ටික වෙනවාmee tika nam danata cheene wenawa
Local ID eka nathnam petrol gahanna baa
ලෝකෙ පාලනය කරන පවුල් 13 ට ඕන වෙලා තියෙන්නෙ මේ ලෝකෙ මිනිස්සු පාලනය කරන්න
ඒකට කරන්න ඕන හොදම වැඩේ තමයි යුද්දයක් ඇති කරල තෙල් හිඟයක් හදන එක
එතනින් පස්සේ electric vehicle අනිවාර්යයි
ඊටපස්සෙ digital id එකක් හැමෝටම අනිවාර්ය කරන එක
එතනින් එහාට කන්න බොන්න සලාක ක්‍රමයක් හදලා ඒකටත් සීමාවක් දෙනවා
Physical Cash ගනුදෙනු නැතිකරල ඔක්කොම digital cash කරනවා
වැක්සීන් අනිවාර්ය කරනවා
මුලු ලෝකෙම තනි ආණ්ඩුවක් පාලනය කරනවා
උඹලගෙ හැමදේම 24*7 surveillance වෙනවා
Privacy එක නැතිවෙනවා... ඉස්සරහට මේ දේ ගොඩක් දුරට වෙන්න පුලුවන්
තව උඹලා දන්න දේවල් comment කරමු
අනිවාර්යයෙන් මෙතෙක් කල් පෙන්නපු හැම එකම වගේ ආවනෙ නේද . කෝමත් ආන්ඩු අපිට දේවල් දෙන්නේ අවුරුදු 10-15 පහු කරලා පොඩ්ඩ පොඩ්ඩ. සහ උන්ගේ බිස්නස් මොඩල් වලට අවම හානියක් වෙන්න. සමහර ඒවා කොච්චර සක්සෙස් උනත් උන් මාකට් එකට දාන් නෑ උදාහරණයක් ලෙස ලෙඩ රෝග වලට බෙහෙත් බිලියන් ඩොලර් පාඩු, පස්සේ සමාජ පරිහානියට හේතු වෙන්නත් පුලුවන් .Tv series,movies වල පෙන්නන ඒවා තමයි උන් ඉස්සරහට කරන්න ඉන්නෙ