මේ යුද්දෙ ගැන මෙහෙම හිතෙන්නෙ නැද්ද?☠️☣️⚠️🌡️💥💣

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    කවුදෑ ඒ පවුල් 13.
    ලැයිස්තු ගතකරමු බලන්න
    1. Rothschild Family (Banking and finance).

    2. Rockefeller Family (Oil, banking, and philanthropy).

    3. Morgan Family (Banking and finance).

    4. Du Pont Family (Chemicals and manufacturing).

    5. Bush Family (Politics and business).

    6. Windsor Family (British royal family).

    7. Kennedy Family (Politics and business).

    8. Soros Family (Finance and philanthropy).

    9. Oppenheimer Family (Mining and diamond industry).

    10. Walton Family (Walmart retail empire)

    11. Vanderbilt Family (Shipping and railroads).

    12. Astor Family (Real estate and business).

    13. Saud Family (Saudi royal family, oil industry).
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,830
    113
    Kandy
    අනිත් පවුල් 10 මොනවද

    EZz6-XKTXk-AEf-VZR.jpg

    483750860-656251996906510-2293021697276859390-n.jpg
    470157577-3962333290652883-6001914712602226050-n.jpg
    මාත් දාන්න හැදුවා විතරයි
     
    • Love
    Reactions: clumsyhulk

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ලෝකෙ පාලනය කරන පවුල් 13 ට ඕන වෙලා තියෙන්නෙ මේ ලෝකෙ මිනිස්සු පාලනය කරන්න

    ඒකට කරන්න ඕන හොදම වැඩේ තමයි යුද්දයක් ඇති කරල තෙල් හිඟයක් හදන එක

    එතනින් පස්සේ electric vehicle අනිවාර්යයි

    ඊටපස්සෙ digital id එකක් හැමෝටම අනිවාර්ය කරන එක

    එතනින් එහාට කන්න බොන්න සලාක ක්‍රමයක් හදලා ඒකටත් සීමාවක් දෙනවා

    Physical Cash ගනුදෙනු නැතිකරල ඔක්කොම digital cash කරනවා

    වැක්සීන් අනිවාර්ය කරනවා

    මුලු ලෝකෙම තනි ආණ්ඩුවක් පාලනය කරනවා

    උඹලගෙ හැමදේම 24*7 surveillance වෙනවා

    Privacy එක නැතිවෙනවා... ඉස්සරහට මේ දේ ගොඩක් දුරට වෙන්න පුලුවන්

    තව උඹලා දන්න දේවල් comment කරමු
    සිරාවට ඕකේ පොඩි ඇත්තකුත් තියනවා. මේ යුද්දේ උනත් අපි හිතන දේ නෙවෙයි අන්තිම බලාපොරොත්තුව.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,295
    113
    35
    Spain
    කොරන්ටයින් සෝන්
    විකිරණ සහිත නෝ ගෝ සෝන්
    කොලනයිසේශන් ගෘප්ස් / අභියවකාශ සමාජ
    රෙස්ස්ටන්ස් එක / ඔෆ් ග්‍රිඩ් ජනතාව සහ උන්ව හන්ට් කරන ආන්ඩු
    මිලීශීයා කන්ඩායම්
    ආහාර වතුර අර්බුදය සහ ප්‍රොසෙස් ෆුඩ් සලාක බලෙන් කැවීම
    භූගත ජනතා සමාජ
    විවෘත ලිංගිකව
    හයිබ්‍රිඩ් මිනිස්සු / අඩු ජනගහනය
    දැඩි නීතී සහිත සමාජය
    ටීවී සීරිස් බලනවා වැඩි මහත්තය. අපි වගේ ලවු ස්ටෝරි බලන්න.
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    ටීවී සීරිස් බලනවා වැඩි මහත්තය. අපි වගේ ලවු ස්ටෝරි බලන්න.
    ටිවී එකේ පෙන්නන ඒවා තමා පුතා ලෝකේ වෙන්නේ. එකට කියන්නේ සෙමින් සුදානම් කරනවා කියලා ☝️
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ලෝකෙ පාලනය කරන පවුල් 13 ට ඕන වෙලා තියෙන්නෙ මේ ලෝකෙ මිනිස්සු පාලනය කරන්න

    ඒකට කරන්න ඕන හොදම වැඩේ තමයි යුද්දයක් ඇති කරල තෙල් හිඟයක් හදන එක

    එතනින් පස්සේ electric vehicle අනිවාර්යයි

    ඊටපස්සෙ digital id එකක් හැමෝටම අනිවාර්ය කරන එක

    එතනින් එහාට කන්න බොන්න සලාක ක්‍රමයක් හදලා ඒකටත් සීමාවක් දෙනවා

    Physical Cash ගනුදෙනු නැතිකරල ඔක්කොම digital cash කරනවා

    වැක්සීන් අනිවාර්ය කරනවා

    මුලු ලෝකෙම තනි ආණ්ඩුවක් පාලනය කරනවා

    උඹලගෙ හැමදේම 24*7 surveillance වෙනවා

    Privacy එක නැතිවෙනවා... ඉස්සරහට මේ දේ ගොඩක් දුරට වෙන්න පුලුවන්

    තව උඹලා දන්න දේවල් comment කරමු
    ranil wage kenek one kiyanne okai kiyaala mehe inna un wilapa tiyanawa meka dakka nam
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    ටිවී එකේ පෙන්නන ඒවා තමා පුතා ලෝකේ වෙන්නේ. එකට කියන්නේ සෙමින් සුදානම් කරනවා කියලා ☝️
    Tv series,movies වල පෙන්නන ඒවා තමයි උන් ඉස්සරහට කරන්න ඉන්නෙ
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ලෝකෙ පාලනය කරන පවුල් 13 ට ඕන වෙලා තියෙන්නෙ මේ ලෝකෙ මිනිස්සු පාලනය කරන්න

    ඒකට කරන්න ඕන හොදම වැඩේ තමයි යුද්දයක් ඇති කරල තෙල් හිඟයක් හදන එක

    එතනින් පස්සේ electric vehicle අනිවාර්යයි

    ඊටපස්සෙ digital id එකක් හැමෝටම අනිවාර්ය කරන එක

    එතනින් එහාට කන්න බොන්න සලාක ක්‍රමයක් හදලා ඒකටත් සීමාවක් දෙනවා

    Physical Cash ගනුදෙනු නැතිකරල ඔක්කොම digital cash කරනවා

    වැක්සීන් අනිවාර්ය කරනවා

    මුලු ලෝකෙම තනි ආණ්ඩුවක් පාලනය කරනවා

    උඹලගෙ හැමදේම 24*7 surveillance වෙනවා

    Privacy එක නැතිවෙනවා... ඉස්සරහට මේ දේ ගොඩක් දුරට වෙන්න පුලුවන්

    තව උඹලා දන්න දේවල් comment කරමු
    mee tika nam danata cheene wenawa
    Local ID eka nathnam petrol gahanna baa
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,469
    113
    හඳට කිට්ටුව
    ලෝකෙ පාලනය කරන පවුල් 13 ට ඕන වෙලා තියෙන්නෙ මේ ලෝකෙ මිනිස්සු පාලනය කරන්න

    ඒකට කරන්න ඕන හොදම වැඩේ තමයි යුද්දයක් ඇති කරල තෙල් හිඟයක් හදන එක

    එතනින් පස්සේ electric vehicle අනිවාර්යයි

    ඊටපස්සෙ digital id එකක් හැමෝටම අනිවාර්ය කරන එක

    එතනින් එහාට කන්න බොන්න සලාක ක්‍රමයක් හදලා ඒකටත් සීමාවක් දෙනවා

    Physical Cash ගනුදෙනු නැතිකරල ඔක්කොම digital cash කරනවා

    වැක්සීන් අනිවාර්ය කරනවා

    මුලු ලෝකෙම තනි ආණ්ඩුවක් පාලනය කරනවා

    උඹලගෙ හැමදේම 24*7 surveillance වෙනවා

    Privacy එක නැතිවෙනවා... ඉස්සරහට මේ දේ ගොඩක් දුරට වෙන්න පුලුවන්

    තව උඹලා දන්න දේවල් comment කරමු

    The Hunger Games Series
    1984 (Nineteen Eighty-Four)
    Enemy of the State
    The Circle

    oya wikara nawaththala me film tika balapan...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    Tv series,movies වල පෙන්නන ඒවා තමයි උන් ඉස්සරහට කරන්න ඉන්නෙ
    අනිවාර්යයෙන් මෙතෙක් කල් පෙන්නපු හැම එකම වගේ ආවනෙ නේද . කෝමත් ආන්ඩු අපිට දේවල් දෙන්නේ අවුරුදු 10-15 පහු කරලා පොඩ්ඩ පොඩ්ඩ. සහ උන්ගේ බිස්නස් මොඩල් වලට අවම හානියක් වෙන්න. සමහර ඒවා කොච්චර සක්සෙස් උනත් උන් මාකට් එකට දාන් නෑ උදාහරණයක් ලෙස ලෙඩ රෝග වලට බෙහෙත් බිලියන් ඩොලර් පාඩු, පස්සේ සමාජ පරිහානියට හේතු වෙන්නත් පුලුවන් .