මේවට නං ගොඩක් මිනිස්සු අහු වෙයි. දන්න අයට කියපන් https://fuelpassgovlk.online/
manarrow Well-known member Jan 31, 2015 5,018 5,198 113 Mar 16, 2026 #1 මේවට නං ගොඩක් මිනිස්සු අහු වෙයි. දන්න අයට කියපන් https://fuelpassgovlk.online/ Reactions: Inigo Montoya, MemoryHacker, JokerFan and 1 other person
Emios Well-known member Dec 10, 2009 74,156 66,582 113 Mar 16, 2026 #2 ayyo just a redirect to casino Reactions: Inigo Montoya and Psiko
Janatha Jhon Well-known member Nov 24, 2023 10,546 14,419 113 Mar 16, 2026 #3 මේවා රිපෝර්ට් කරන්න බැරිද
Thilina123 Well-known member Feb 6, 2007 2,009 2,804 113 Mar 16, 2026 #4 Janatha Jhon said: මේවා රිපෝර්ට් කරන්න බැරිද Click to expand... puluvan Reactions: RottenCOLT, Inigo Montoya, Lionzzz and 2 others
Janatha Jhon Well-known member Nov 24, 2023 10,546 14,419 113 Mar 16, 2026 #5 Thilina123 said: puluvan View attachment 263788 Click to expand... ස්තුතියි
clumsyhulk Well-known member Sep 20, 2024 7,166 10,510 113 🌎 Mar 16, 2026 #6 Thilina123 said: puluvan View attachment 263788 Click to expand... Ni hao Reactions: RottenCOLT and Inigo Montoya
Monkey D Dragon Well-known member Sep 22, 2024 5,903 6,317 113 East Blue (Goa Kingdom) Mar 16, 2026 #8 "fuel pass" mobile එකෙන් search කරාම 3න් වෙනියට එන්නේ හොර සයිට් එක original එක හොයන්න වත් නැහැ . "fuelpass gov lk" search කරත් PC එකෙන් ඔරිගීනල් සයිට් එක එන්නේ නැහැ බලපන් fuel pass කියන එක google කරාම එන results ටික බොරු එකත් තියෙනවා original එක කෝ ? උද තියෙන ලිනක්ස් තුනම වැඩ නැහැ ෂෙඩ් වල ඒවා etc
"fuel pass" mobile එකෙන් search කරාම 3න් වෙනියට එන්නේ හොර සයිට් එක original එක හොයන්න වත් නැහැ . "fuelpass gov lk" search කරත් PC එකෙන් ඔරිගීනල් සයිට් එක එන්නේ නැහැ බලපන් fuel pass කියන එක google කරාම එන results ටික බොරු එකත් තියෙනවා original එක කෝ ? උද තියෙන ලිනක්ස් තුනම වැඩ නැහැ ෂෙඩ් වල ඒවා etc
eyes Well-known member Jul 25, 2020 487 596 93 Mar 16, 2026 #9 Psiko said: katada report karanne ? Click to expand... SLCERT ekata report karanna puluwan https://www.cert.gov.lk/report_incident mama report kala Last edited: Mar 16, 2026
Psiko said: katada report karanne ? Click to expand... SLCERT ekata report karanna puluwan https://www.cert.gov.lk/report_incident mama report kala
sinhawanshaya Well-known member Jul 28, 2024 13,124 10,873 113 Mar 16, 2026 #10 මෙ අමාරු වෙලාවෙ බෞද්ද රටෙ හෙලයො fake qr එකෙනුත් හොරා කන්න බලනවාද? Reactions: Psiko
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,724 21,718 113 ගම මහනුවරයි Mar 16, 2026 #11 lol me anduwa hariyata wadak nokirime wipaka
Psiko Well-known member Mar 10, 2023 12,546 11,887 113 🤍 Mar 16, 2026 #12 sinhawanshaya said: මෙ අමාරු වෙලාවෙ බෞද්ද රටෙ හෙලයො fake qr එකෙනුත් හොරා කන්න බලනවාද? Click to expand... dan inna helayo , ganwathura awoth hamba krnw , bombayak ghuwtah hamba krnw , qrekenut hamaba krnawa
sinhawanshaya said: මෙ අමාරු වෙලාවෙ බෞද්ද රටෙ හෙලයො fake qr එකෙනුත් හොරා කන්න බලනවාද? Click to expand... dan inna helayo , ganwathura awoth hamba krnw , bombayak ghuwtah hamba krnw , qrekenut hamaba krnawa
coolshano Well-known member Sep 1, 2007 14,330 620 113 N/A Mar 16, 2026 #13 Developer Neha Gupta Reactions: Inigo Montoya and Lionzzz
Inigo Montoya Well-known member Nov 15, 2025 5,260 9,727 113 35 Spain Mar 16, 2026 #14 coolshano said: Developer Neha Gupta Click to expand... @sinhawanshaya ඒ බන් නෙහා ගුප්තා කියන්නේ හෙළයෙක් ද?
coolshano said: Developer Neha Gupta Click to expand... @sinhawanshaya ඒ බන් නෙහා ගුප්තා කියන්නේ හෙළයෙක් ද?