Warning! Fake Fuel pass websites

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    මේවා රිපෝර්ට් කරන්න බැරිද
    puluvan

    1773659295015.png
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,902
    6,315
    113
    East Blue (Goa Kingdom)
    "fuel pass" mobile එකෙන් search කරාම 3න් වෙනියට එන්නේ හොර සයිට් එක original එක හොයන්න වත් නැහැ .
    "fuelpass gov lk" search කරත් PC එකෙන් ඔරිගීනල් සයිට් එක එන්නේ නැහැ


    බලපන් fuel pass කියන එක google කරාම එන results ටික බොරු එකත් තියෙනවා original එක කෝ ?
    උද තියෙන ලිනක්ස් තුනම වැඩ නැහැ ෂෙඩ් වල ඒවා etc

    Untitsssled.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,124
    10,873
    113
    මෙ අමාරු වෙලාවෙ බෞද්ද රටෙ හෙලයො fake qr එකෙනුත් හොරා කන්න බලනවාද?
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,543
    11,885
    113
    🤍
    මෙ අමාරු වෙලාවෙ බෞද්ද රටෙ හෙලයො fake qr එකෙනුත් හොරා කන්න බලනවාද?
    dan inna helayo , ganwathura awoth hamba krnw , bombayak ghuwtah hamba krnw , qrekenut hamaba krnawa