කිව්වා නේද මම මෙ අයියාලා හෙමින් හෙමින් IMF පදේට ආසියානු බැංකුවේ පදයට නටනවා කියලා. දැන් ඔය එලිපිටම කියන්නේ ඊලගට පොහොර දෙන්නෙත් QR එකට කියලා 

පොහොර විතරක් නෙවෙයි තව ටික දවසකින් මේ රටේ හාල් ටිකේ ඉදන් සබන් කෑල්ලට යනකන්ම මේ සෙට් එක ගේනවා QR එක ආන්න එහෙමයි අති රතු කිව්වේ මේ අවුරුද්ද අන්තිම වෙන්න කලින් ඩිජිටල් හැදුනුම්පත දෙනවා කියලා. ඕන්න ඕකට පිටරට කියන්නේ Vaccine Passport එක කියලා. හේතුව උන් කියන විදිහට උන්ගේ පදයට නැටුවේ නැතිනම් වැක්සින් වගේ දේවල් ගැහැව්වේ නැතිනම් අනිවාර්යයෙන් බැංකු ගිණුම් නතර කරලා බලහත්කාරයෙන් ගස්සවනවා.
♀
♀
♀ තාම තේරුන්නෑ අපේ අය තව නිදි..