Ehenam neo eka balannam poddakAdobe tools සෙට් එක යූස් කරනවා නං කේස් එකක් තියනවා
Video editing නං Final cut pro එක trial reset කර කර ලයිෆ් ටයිම් යූස් කරන්න පුලුවන්
Photo editing වලට Afinity pro එක දැන් ෆ්‍රී යූස් කරන්න පුලුවන්
ගොඩක් දේවල් වලට ගොඩක් හොඳ ෆ්‍රි සොෆ්ට්වෙයා මැක් වලටත් තියනවා
Thanks. Wifi support?Neo ekak balanna. Eke habai wadiya ports ehema naha dongle walata huru wenna wei.
------ Post added on Mar 16, 2026 at 7:33 PM