Business Purposes Laptop ⁉️

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,984
    6,124
    113
    Lenovo Thinkpad
    ලක්ශ 2ට Thinkpad යූස්ඩ් එකක් ගන්න හරි අලුත් එකක් බලන්න යන්න හරි දෙකෙන් එකක් පුලුවන්
    Business purposes
    - Digital Marketing, Business Analytics etc

    Macbook neo එකක් ගනිං බං
    පේන විදියට බ්‍රවුසරේ විතරක් වැඩ කරාම ඇති වගේනේ

    FYI : බිස්නස් ලැප්ටොප් කියන්නෙ ඕව කරන ඒවට නෙමෙයි කලුවෝ
    බිස්නස් ලැප්ටොප් කියන්නෙ පට්ට ගහන්න පුලුවන්, එහෙ මෙහෙ ගෙනියන්න පුලුවන් Mid to High performance තියන පට්ට ඩියුරබල් බැටරි ලයිෆ් තියන ලැප්ටොප් වලට
    වෙනම බිස්නස් සීරීස් ලැප් එනවා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    ලක්ශ 2ට Thinkpad යූස්ඩ් එකක් ගන්න හරි අලුත් එකක් බලන්න යන්න හරි දෙකෙන් එකක් පුලුවන්

    Macbook neo එකක් ගනිං බං
    පේන විදියට බ්‍රවුසරේ විතරක් වැඩ කරාම ඇති වගේනේ

    FYI : බිස්නස් ලැප්ටොප් කියන්නෙ ඕව කරන ඒවට නෙමෙයි කලුවෝ
    බිස්නස් ලැප්ටොප් කියන්නෙ පට්ට ගහන්න පුලුවන්, එහෙ මෙහෙ ගෙනියන්න පුලුවන් Mid to High performance තියන පට්ට ඩියුරබල් බැටරි ලයිෆ් තියන ලැප්ටොප් වලට
    වෙනම බිස්නස් සීරීස් ලැප් එනවා
    Supiri. Thanks bn

    Eth mata echchara budget nam naha ekane prashne.. used ewata asa na mchn brand new balanne

    Mata onee stuck nowi smooth eke wada karaganna. Specially mage social media marketing side ekai podi podi editing tikai

    Macbook ekak gaththoth bn mata okkoma original use karanna wenawane cracks wath nathuwa. Mobile ekath mage android bn. Aulak nathi weida

    ඔය වැඩට Neo එකක් ඇති

    Thanks bn. Mama poddak research karala balannam mee gana
    ------ Post added on Mar 16, 2026 at 7:24 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,984
    6,124
    113
    Macbook ekak gaththoth bn mata okkoma original use karanna wenawane cracks wath nathuwa. Mobile ekath mage android bn. Aulak nathi weida
    Adobe tools සෙට් එක යූස් කරනවා නං කේස් එකක් තියනවා
    Video editing නං Final cut pro එක trial reset කර කර ලයිෆ් ටයිම් යූස් කරන්න පුලුවන්
    Photo editing වලට Afinity pro එක දැන් ෆ්‍රී යූස් කරන්න පුලුවන්
    ගොඩක් දේවල් වලට ගොඩක් හොඳ ෆ්‍රි සොෆ්ට්වෙයා මැක් වලටත් තියනවා
     
    • Love
    Reactions: sahan50