රනිල් ලස්සනට ගොඩ දාලා දුන්න රට

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,624
    15,174
    113
    New Zealand
    රනිල් ලස්සනට ගොඩ දාලා දුන්න රට මුන් හොදම එකෙන් හානවා. විපක්‍ෂ නායකය විදිහට සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ වැඩ කඩා කප්පල් කරෙත් නෑ, නාමලුත් එහෙම කරේ නෑ. ආණ්ඩුවේ නොහැකියාව දැන් හොදටම තේරේනවා නේද උබලට. තෙල් ප්‍රශ්න නිසා ආයෙත් ටුවරිසම් වැටෙන්න ඉඩ තියනව. ෆැක්ට්‍රි ටිකටත් බඩු සෙට් වෙන්න යන්නේ. දැනටමත් 3ගුණයකින් විතර හැමදෙයක්ම වැඩි වෙලා. මෙහෙම වැඩී වෙද්දි අපිට ඕඩර් එන්නෙත් නෑ. අපි හදන ප්‍රොඩක්ට් හොද ලාබයක් තියාගෙන විකුණන්නත් බෑ. එක්කෝ ෆැක්ටි වහයි, නැත්නම් ලොකු සේවක කප්පදුවකට යයි. ඉස්සරහට පැය කීපයක් කරන්ට් එකත් කපයි. දැනටමත් ජල විදුලි බලාගාර අඩුවෙන් දුවන්නෙ. ඩීසල් බලාගාර දුවන්නත් තෙල් එන්න ඕනි. ගල් අගුරු වලත් කේස් තියන්ව. මෝඩ ජෙප්පො උන් විසින්ම ආණ්ඩුව විනාශ කරගෙන ඉවරයි. රටටත් කෙලවනවා. ආයෙත් මේ රට වැටුනොත් රනිල් වගේ මුන් නම් ගොඩ දාන්නෙ නෑ. කයිය ගහන එකෙක්ට මේ රට ගොඩ දාන්න බෑ. දාන්නත් බෑ. මෙච්චර කල් කරපු ලබ්බකුත් නෑ.

    පහුගිය ඡන්දෙදි රනිල්වම දිනවලා මේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න දුන්න නම් මේ රට තවත් ඉස්සරහට යනවා. මෙහෙම දේවල් ඒ කාලේ කිව්වම තොපි අපිට හිනා උනා. දැන්වත් උබලට ඇත්ත තේරෙනව ඇතිනේ.npp එකට ඡන්දේ දීපු උන් දැන් මීක් නෑ. උබලා මට බැන්නත් මම නම් ඒවා සත පහකට ගණන් ගන්නෙ නෑ. මම උබලගෙන් ආයෙත් පරණ අහපු ප්‍රශ්නයක් අහන්නම්,

    උබට ලොකු බිස්නස් එකක් තියනවා කියලා හිතන්න. ඒ බිස්නස් එකේ ලොකුම පුටුවට කයිතන්ව දාලා, ඩිරෙක්ට බෝඩ් එකට ඇමති මණ්ඩලයේ සෙට් එක දානවද නැද්ද? හිතට එකගව හිතලා උත්තරයක් කමෙන්ට් කරගෙන පලයන්.

    මේකේ ලැගගෙන ඉන්න පොඩි පගයලට කියන්නේ. රජයේ හෝ ප්‍රයිවට් කැම්පස් එකකින් හොද වැලිව් එකක් තියන Degree එකක් හෝ අඩුම තරමේ ඩිප්ලෝමා එකක්වත් කරලා ඉක්මනින් කොලිෆිකේෂන් හදාගෙන මේ රටෙන් පැනපන්. මේ රට ජීවිතේට හැදෙන්නෙ නෑ. යුද්දේ නිසා තවත් රටවල්වල තෙල් පෝලිම් තියන එක ඇත්ත. ඒත් ඒරටවල් ඉක්මනින් යථා තත්ත්වෙට පත් වෙයි. ඒත් අපිට ඔලුව උස්සන්න කාලයක් යයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,283
    45,248
    113
    Dance Celebrate Sticker
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,368
    1,664
    113
    wanathamulla

    Wadak na ba me uttalatata kiyala. Man nam kiyanne.thawa munata karanna denna ona.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල

    තෙල් තියනවා මචං ඇති වෙන්න,​

    අපිට තෙල් එන්නේ ඉන්දියාවෙන්, සිංගප්පූරුවේන් එක නිසා යුද්දෙ අපිට ප්‍රශ්නයක් නෑ​

    රටේ කොහේවත් ගෑස් පෝලිමක් නෑ...​

    ඔය වෙලාවට බදු ගෙවන්න,​

    රිලවු ටික ගැනාල update එක දාගන්න.​

    එපා please අපිට කාගෙන් වත් උදවු ඕනේ නෑ..​

    we are following international laws. We follow international laws. We have been following international laws. We have followed international laws.. we worked according to the international laws.​

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    ජෙප්පෝ මතකනේ කොරෝනා කාලේ කරපු කඩාකප්පල් වැඩ.

    ඉන්දියාවේ ඉන්නවා ප්‍රකට රාජ්‍ය ත්‍රාන්තික නිලධාරියෙක්. ශිව ශංකර් මේනන් කියලා. ඔයාලා අහලා ඇති.

    එයා ඉන්දියාවේ විදේශ සේවය, ප්‍රතිපත්ති ගැන පොතක් ලියලා තියෙනවා.

    Choices: Inside the Making of India's Foreign Policy කියලා.

    ඕකේ ශ්‍රී ලංකාව ගැනත් සදහන් වෙනවා.

    එකේ තියෙනවා කොටි ත්‍රස්තවාදය සහ ජේවීපී කැරලි නිසා ශ්‍රී ලංකාවට සෘජුව උන පාඩුව ඩොලර් බිලියන 200 ක් කියලා.

    දැනට ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය මතකේ හැටියට ඩොලර් බිලියන 50 යි.

    එතකොට ඇත්තටම ශ්‍රී ලංකාවේ මේ ආර්ථික අර්බුධ වලට වග කියන්න ඕනී කොටි, සහ ජේවීපී ත්‍රස්තවාදී කණ්ඩායම් දෙක.

    අපේ රට මෙහෙම හරි තියෙන එකත් පුදුමයක්.

    දැනටත් ඉතිං විදෙස් ගත කොටි සහ ආණ්ඩුව එකටනේ ඉන්නේ
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,153
    18,733
    113
    අදාල නෑනේ
    මචෝ මේවා අලවාගෙන ගියාට වැඩක් නෑ.
    මූ ඉස්සර ගෝඨගෙ කැමපේන් බයියෙක්. දැං මාලිමාවෙ. ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැතුව ඇති :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,567
    98,530
    113
    උබ ගෙප්පෙක්ගෙන් නන් ඒ ප්‍රශ්නෙ ඇහුවෙ උංගෙ උත්තරේ ඔව් තමා.

    පස්ස වලින් පන්ති යවල හදපු වහල් ඩොබී ටිකනෙ.

    නිකමට අහන්නේ..අද රනිල් ජනාධිපති වෙලා හිටියනම් ට්‍රම්ප් තෙල් නැව් එවනවද?
    තෙල් නැව් පරක්කු නිසාද බන් QR එක පිස්සු නටල සමහර උන්ට තාම රෙජිස්ට වෙන්නවත් බැරි වෙලා තියෙන්නෙ
    ------ Post added on Mar 16, 2026 at 8:57 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,396
    6,613
    113
    Gedara
    නිකමට අහන්නේ..අද රනිල් ජනාධිපති වෙලා හිටියනම් ට්‍රම්ප් තෙල් නැව් එවනවද?
    තෙල් නැව් නෙමේ පොන්න වේසිගෙ පුතෝ. තොපේ මහ පොන්නයා කට උල් කරන් ස්ටේජ් ගානෙ පච විදපු හැටි මේ කියන්නෙ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,836
    13,791
    113
    126
    Hogwarts
    නිකමට අහන්නේ..අද රනිල් ජනාධිපති වෙලා හිටියනම් තෙල් නැව් එනවද?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,602
    23,250
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අර සූර පප්ප එකේ මුහුදු මංකෝල්ල කාරය මතක් උනා. ඌ උගෙ බෝට්ටුවම පොරවෙන් පලනව තොපිලට මේක ගිල්ලවන්න දෙන්නෙනෑ මමම ගිල්ලගන්නව කියල.

    Soora+Pappa+Engalantha+Sawariya+P05.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,396
    6,613
    113
    Gedara
    නිකමට අහන්නේ..අද රනිල් ජනාධිපති වෙලා හිටියනම් තෙල් නැව් එනවද?
    අනේ උන්ට මොනවත් බෑ.හදපු QR එකවත් maintain කරන් යන්න බැරි කෙබර ලප කොටා තමයි වැඩ්ඩා. එහෙම නේද 🤣🤣
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    මාලිමා ආණ්ඩු හිතවාදීන් සිතන්නේ ලංකාවේ බහුතර ඡන්දදායකයන් යනු පට්ට විචාර බුද්ධියෙන් යුතු පිරිසක් ලෙසය. මෙවැනි අයට අනුව මහජනතාව ඡන්දය ලබාදෙන්නේ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශණ හොඳින් අධ්‍යයනය කර ලබාගත් තුන්කල් දැක්මෙන් යුතුවය. නමුත් සැබෑ තත්ත්වය වන්නේ ලංකාවේ අති බහුතර ඡන්දදායකයන් යනු වරින් වර පැන නඟින දේශපාලන රැලි පසුපස දිවයන හැඟුම්බර පිරිසක් බවය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්කලේ එක්තරා විදිහක උමතු ජනරැල්ලකිනි. ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව තාප්ප ,බිත්ති පමනක් නොව කුඩා බෝක්කු කැටවල පවා ලාබාල තරුණ පිරිස් එක්රැස්වී සිතුවම් ඇඳීම ආරම්භ කලේ තමන්ගේ දැඩි ආවේගය පිට කිරීමේ ක්‍රමයක් ලෙසිනි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය තමන් බලාපොරොත්තු වූ තරමට නැතිබව වැටහෙන විට ක්‍රමයෙන් ඔහුගේ ආධාරකරුවන් තුල කලකිරීම් වර්ධනය වන බව දක්නට ලැබුනි.

    තාප්ප බිත්ති වල සිතුවම් ක්‍රමයෙන් අවපැහැ ගැන්වෙමින් යන්නට විය ඒ අතරේ ගෝලීය කෝවිඩ් වසංගත තත්ත්වය පැන නැඟුනි. එහි අනිටු අතුරු විපාක ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් රටේ ඩොලර් සංචිත සිඳී ගොස් ඉන්ධන ,ගෑස් ⁣ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ හැකියාව නැතිව ගියේය, බරපතල විදුලි කප්පාදුවක්ද සිදුවෙමින් පැවතුනි.
    දැඩි අසහනයෙන් පෙලී පාරට බැසි මහජනතාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතීත රණවිරු ජීවිතය සම්බන්ධ තිබූ ආකර්ෂණය අමතක විය ඔහුගේ ජයග්‍රහණයේ උද්දාමය වෙනුවෙන් තමන් තාප්ප වල බිතුසිතුවම් ඇඳි බවද අමතක විය.
    මහජනතාවට තමන් මුහුණ දෙන අසීරු තත්වයේ හේතුන් වලට වඩා වැදගත් වූවේ තමන් අතිවිඳින වේදනාකාරී ඵලයන් ගැනයි. අවසානයේ තමන් මහත් උද්‍යයෝගයෙන් යුතුව මහා රැල්ලකින් පත්කල ජනාධිපති සහ රජය එවැනිම උද්‍යයෝගී රැල්ලකින් පලවා හැරියේය.

    වර්තමාන රජය බලයට පත්වන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා පලවා හැරි රැල්ලේම දිගුවක් ලෙසය.තමන්ගේ බලාපොරොත්තු කඩකල හිටපු ජනාධිපති කෙරෙහි ඇතිවූ කෝපය සහ අපේක්ෂාබංගත්වය විසින් වර්තමාන ජනාධිපති ඇතුළු රජය මහජන රැල්ලකින් බලයට ගෙන එනු ලැබීය.

    සමාජ මාධ්‍ය වල ආණ්ඩුව විවිධ ආකාරයෙන් සෝදන කංඩායම් සිටියත් සැබෑ සමාජයේ ජීවත් වන්නේ වැලි අතරේ සිටින පොලඟුන් මෙන්වූ ලාංකික ඡන්දදායක ප්‍රජාවය. ඔවුන්ගේ අති බහුතරයට මෙම ආණ්ඩුවේ අතීතය හෝ අනාගතයේ ඉටුකරන පොහොසත් සහ ලස්සන රට ගැන හැඟීමක් නැත.

    ඔවුන් කල්පනා කරන්නේ තමන්ගේ වර්තමාන ජීවිතය ගෙවීම පහසුද නැතිනම් අපහසුද යන්න ගැන පමණකි. මැදපෙරදිග ඇතිව තිබෙන යුද තත්ත්වය නිසා ලංකාව ඇතුළු ලෝකයේ සියළුම රටවල් විවිධ ආකාරයෙන් අර්බුද වලට ලක්ව ඇති බව දක්නට ලැබෙයි. මෑතක මෙම තත්ත්වය සමනය වන බවක්ද පෙනෙන්නට නැත.
    රජය මෙම තත්ත්වය මනාව අවබෝධ කරගෙන හැඟුම් වලට වඩා බුද්ධියට මුල්තැනක් දී ඇතිවන තත්ත්වයන් කලමනාකරණය කරගත යුතුය.

    මහජනතාවගේ එදිනෙදා ජීවිතය බරපතල ලෙස අර්බුදයට ලක්වුවහොත් ඔවුනට මැදපෙරදිග යුද තත්ත්වය සම්බන්ධ විශ්ලේෂණයන් වලට සවන් දී සංසුන් ලෙස කරදර භාරගනියි යන අදහසක් තිබේ නම් එය එසේ නොවන බව වටහාගත යුතුය. බහුතර මහජනතාව එවැන්නෝ නොවෙති. ඔවුන් හේතුවට වඩා ඵලය ගැන කල්පනා කරන පිරිසක් බව වටහාගැනීම වඩාත්ම යහපත්ය
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,579
    5,151
    113
    ඔය හෙට දාන්න කියලා දීපු කන්ටෙන්ට් එක නේද. හානවා නේ ඉතිං අද දාල.

    දැං මේ තෙල් QR ප්‍රශ්න තියන වෙලාවෙ ගේම ගහන්න පුලුවන් එකේ නිකන් පටල ගෙන වැඩේ වන කරන්න එපා කියලා කියලාම කිවුවනේ අද උදේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,016
    9,299
    113
    35
    Spain
    නිකමට අහන්නේ..අද රනිල් ජනාධිපති වෙලා හිටියනම් ට්‍රම්ප් තෙල් නැව් එවනවද?
    හුත්තෝ උඹ දන්නවද කොවිඩ් නිසාත් ඒ ආණ්ඩු කාලේ ගොන් තීන්දු නිසාත් බංකොලොත් වෙලා ලංකාවට කෙළ වෙලා ඉන්නකොට ඕමාන ආණ්ඩුවේ උදව්වෙන් තෙල් ලැබුන කියල. උන්ට නැවු තියෙනවා ඇති වෙන්න සැපයුම් දෙන්න කිසිම බාධාවක් නැහැ. ඕමානය තියෙන තැන සිතියමේ බලපන්. ඊළඟට දැන් ආණ්ඩුව ගෑස් තෙල් මේ ඕඩර් දෙකම ඕමාන සමාගමෙන් ගලවල අලුත්ම කොම්පැනියකට දුන්න. යුනිට් එකකට ඩොලර් සත 15ක අඩු ටෙන්ඩර් කෝටේෂන් එකක් උන් දුන්න කියල. එත් උන්ට නැවු දෙකයි තියෙන්නේ. ටෙන්ඩර් එකෙත් තියෙනවා නැවු 5ක් අඩු වශයෙන් ඕන කියල ඕඩර් එක සපයන්න. උන්ට ඒ ධාරිතාව නැති නිසා යුද්ධයට කලින් ඉඳලම ගෑස් නැති වුනා. ලිට්රෝ එකෙන්ම ගෑස්‌ අරන් විකුණන ලාෆ් ගෑස්‌ එකට ගැස් ලැබෙන්නෙම නැතිව ගියා. දැන් ලාෆ් කොම්පැනිය ආපහු ඕමාන සමාගමෙන් ගෑස් ගෙන්වන්න අරගෙන උන් දැන් ටිකෙන් ටික ගෑස් සපයනවා. එත් කෝ ලිට්රෝ? ඒ වගේම දෙයක් තමයි ගල්අඟුරු වලටත් වුනේ. සමහරවිට උඹලාට කනෙක්ෂන් තියෙන කොම්පැණි වලට මේ ඕඩර් දෙන්න ඇති. නැත්නම් මොළේ බින්දු මාත්‍රයක් ඇති උන් කරන වැඩ නෙවේ මේ කරලා තියෙන්නේ.