හයියෝ මුන් මේකට මාවම යැවුවනෙ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    80%k current එකට යනවා කියලා කියනවද
    DV කියල තියෙන්නෙ. ඒච්චර නම් නතුව ඇති. දේශපාලනික කතානෙ. කොහොම උන්ත නොරොච්චොල අඩු කැපසිටි දුවන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    DV කියල තියෙන්නෙ. ඒච්චර නම් නතුව ඇති. දේශපාලනික කතානෙ. කොහොම උන්ත නොරොච්චොල අඩු කැපසිටි දුවන්නෙ
    මුත් හරියට answer එකක් දෙන්න නෑ නේ. ගොඩක් උන් panic වෙන්නේ මුං ගේ මේ බොරු කියවිල්ල අතේ මාට්ටු වෙන හින්දා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    මුත් හරියට answer එකක් දෙන්න නෑ නේ. ගොඩක් උන් panic වෙන්නේ මුං ගේ මේ බොරු කියවිල්ල අතේ මාට්ටු වෙන හින්දා
    Answer නෑ.. කලිදුව අහන එකට උත්තරයක් දෙන්නෙ නෑ වටේ යනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    අඩෝ, නොට්ස් ටිකකුත් ලියාගන්නවා යකෝ 😎
    ඒ හෝදන්න යවන්න ඕනි රෙදි ගැන සටහන් වෙන්න ඇති. ඊට පස්සේ @Max_r , @shenat @Rick Sanchezz වගේ අය ලව්වා අපුල්ලවනව.

    මොනවා උනත් පොල්වත්තේ සීයයි, රැවුලයි ඕක හරියට පලැන් කරලා කරනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,239
    113
    දෙහිවල
    ඒ හෝදන්න යවන්න ඕනි රෙදි ගැන සටහන් වෙන්න ඇති. ඊට පස්සේ @Max_r , @shenat @Rick Sanchezz වගේ අය ලව්වා අපුල්ලවනව.

    මොනවා උනත් පොල්වත්තේ සීයයි, රැවුලයි ඕක හරියට පලැන් කරලා කරනවා.
    ආයෙනම් ගොල්ෆෙස් යන්න බැහැ මහත්තයො මටනම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    ආයෙනම් ගොල්ෆෙස් යන්න බැහැ මහත්තයො මටනම්
    යන්නත් එපා කෝම හරි මුන්ව මේ අවුරුදු දෙකම තියාගන්න ඕනි. නැත්තං ආයේ ටික දාවසකින්

    ටිකක් කල්පනා කරලා බලන්න... ගහන්නේ ඇමරිකාවෙන්... ගුටිකන්නේ ඉරානේ... නිවාඩු දෙන්නේ ලංකාවේ... මොන රටවල්ද අප්පා මෙව්වා... එහෙ ගහද්දි මෙහෙ නිවාඩු දෙන්නනං පාලකයො මොකටද... බැරිනං අපිට දෙන්න... අපි නිවාඩු නැතිව විසිහතර පැයම... තුන්සිය හැට පස් දවසම දුවවලා පෙන්නනං මේක... පෑන් පාරවල් දෙකෙන් කරන්න පුළුවන් වැඩ මේ... චීයා... ලැජ්ජයි... නැද්ද හා...

    - Chathusha Kekulawala (මාරයා) ගේ කොමෙන්ටුවකි 😀😜
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,845
    1
    56,853
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චීන ගූ නැව වගේ කේස් එකක් පටලවල ජාත්‍යන්තර අධිකරණයකින් ආණ්ඩුව වැරදි කාරයෙක් කරල "අන්න ඔය වගේ තමයි අපිටත් වුනේ.... අපි අහිංසකයි ..." කියන්න හදන්නේ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,332
    1
    4,020
    113
    You can feel whether 76 was good or bad if you lived enough to see the madness of AKD and Gota and their wrong decisions which cost country good deal of money . Did AKD found who imported low grade Coal and who is responsible? If this happened earlier it was part of 76 years but it is clear this two years too many bad decisions were taken and promises were broken like no other govt.
    The idiotic decision to declare a holiday will effect the economy and cost of that will come as Tax sooner than later for 6.9 voters and others .
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,463
    1
    15,057
    113
    ඒ හෝදන්න යවන්න ඕනි රෙදි ගැන සටහන් වෙන්න ඇති. ඊට පස්සේ @Max_r , @shenat @Rick Sanchezz වගේ අය ලව්වා අපුල්ලවනව.

    මොනවා උනත් පොල්වත්තේ සීයයි, රැවුලයි ඕක හරියට පලැන් කරලා කරනවා.
    ගුඩ් මොර්නින් පුංචි ඇබිත්ත මහත්තයටත්..
    අද උදෙන්ම රාජකාරියට ඇවිත් (y) :cool: