ජෙප්පොන්ට කර්මය පල දෙන හැටි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තාම හරියට පටන් ගත්තේ නෑ.

    පැලවත්ත ගුබ්බායමත් ෆ්ලැට් කරගෙන මේ ජෙපි සාපේ ඉවර වෙන්නේ මේ සැරේ.

    රනිල් හාමු නියම ගුලියක් දුන්නේ ලපයට.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    උබල ඔච්චරම මෝඩද බන්? අරුන්ට මුන්ට පල දුන්නම ඇත්තටම විදවන්නෙ උන් ද අපිද?
     
    • Like
    Reactions: ob_server

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    උබල ඔච්චරම මෝඩද බන්? අරුන්ට මුන්ට පල දුන්නම ඇත්තටම විදවන්නෙ උන් ද අපිද?
    Degolloma

    Confused Rooster Teeth GIF by Achievement Hunter
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    sirawata ban.. ekko mun ammala tattala gen kaka bibi inna un..
    ඇත්තටම මේ වහල්ලු තමයි මේ රට හදන්න දෙන්නෙ නැත්තේ. එක්කෝ කලින් හොරුන්ගෙ ගුන වයනවා දැන් උන්ට බනිනවා, නැත්නම් දැන් උන්ට හොද කිය කිය කලින් උන්ට බනිනවා. එක මොලේ තියෙන එකෙක් නෑ, ඔක්කොම මොක හරි පක්ශෙක වහල්ලු

    Degolloma

    Confused Rooster Teeth GIF by Achievement Hunter
    අපේ ඉතිහාසයේ එහෙම විදවපු දේශපාලකයෙක් කියහකො
    ------ Post added on Mar 17, 2026 at 1:25 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    ඇත්තටම මේ වහල්ලු තමයි මේ රට හදන්න දෙන්නෙ නැත්තේ. එක්කෝ කලින් හොරුන්ගෙ ගුන වයනවා දැන් උන්ට බනිනවා, නැත්නම් දැන් උන්ට හොද කිය කිය කලින් උන්ට බනිනවා. එක මොලේ තියෙන එකෙක් නෑ, ඔක්කොම මොක හරි පක්ශෙක වහල්ලු

    අපේ ඉතිහාසයේ එහෙම විදවපු දේශපාලකයෙක් කියහකො
    ------ Post added on Mar 17, 2026 at 1:25 PM
    Ay yako ekek gahala maruwe
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    282
    354
    63
    ඇත්තටම මේ වහල්ලු තමයි මේ රට හදන්න දෙන්නෙ නැත්තේ. එක්කෝ කලින් හොරුන්ගෙ ගුන වයනවා දැන් උන්ට බනිනවා, නැත්නම් දැන් උන්ට හොද කිය කිය කලින් උන්ට බනිනවා. එක මොලේ තියෙන එකෙක් නෑ, ඔක්කොම මොක හරි පක්ශෙක වහල්ලු

    අපේ ඉතිහාසයේ එහෙම විදවපු දේශපාලකයෙක් කියහකො
    ------ Post added on Mar 17, 2026 at 1:25 PM
    එක්කෝ ඩොලර් ඒවන්න එපා කියනවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඇත්තටම මේ වහල්ලු තමයි මේ රට හදන්න දෙන්නෙ නැත්තේ. එක්කෝ කලින් හොරුන්ගෙ ගුන වයනවා දැන් උන්ට බනිනවා, නැත්නම් දැන් උන්ට හොද කිය කිය කලින් උන්ට බනිනවා. එක මොලේ තියෙන එකෙක් නෑ, ඔක්කොම මොක හරි පක්ශෙක වහල්ලු

    mewa nam awulak naha neda

    • Haha
    Reactions: Inigo Montoya

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    mewa nam awulak naha neda
    මම කොහෙද එහෙම කිව්වේ? මම කිව්වේ උබල වහල්ලු, එක්කො බයි පිලේ, එක්කො ටොයි පිලේ එක්කො ජෙපි පිලේ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    බයියෝ හිතන් ඉන්නේ උන් ඉන්නෙ Switzerland කියලා..

    ලංකාවේ ඉන්න ජෙප්පන් ට ලෙසටම කෙල වෙනවා..

    ම්ම්ම්ම්... නයිස්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    තාම හරියට පටන් ගත්තේ නෑ.

    පැලවත්ත ගුබ්බායමත් ෆ්ලැට් කරගෙන මේ ජෙපි සාපේ ඉවර වෙන්නේ මේ සැරේ.

    රනිල් හාමු නියම ගුලියක් දුන්නේ ලපයට.
    මම අද වාහනේ යනකොට මරු කියමනක් දැක්ක ත්‍රිවිල් එකක ගහල තියෙනවා. "චරිත නිහඬ වෙද්දී ගෝතයෝ ෆෝම් වෙනවා " දැන් රනිල් නිහඬයි අනුර ගෝතයා වැඩ පෙන්නනවා මෝඩ ජෙප්පො චූන් වෙන්න. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Janatha Jhon