sirawata ban.. ekko mun ammala tattala gen kaka bibi inna un..උබල ඔච්චරම මෝඩද බන්? අරුන්ට මුන්ට පල දුන්නම ඇත්තටම විදවන්නෙ උන් ද අපිද?
Degollomaඋබල ඔච්චරම මෝඩද බන්? අරුන්ට මුන්ට පල දුන්නම ඇත්තටම විදවන්නෙ උන් ද අපිද?
ඇත්තටම මේ වහල්ලු තමයි මේ රට හදන්න දෙන්නෙ නැත්තේ. එක්කෝ කලින් හොරුන්ගෙ ගුන වයනවා දැන් උන්ට බනිනවා, නැත්නම් දැන් උන්ට හොද කිය කිය කලින් උන්ට බනිනවා. එක මොලේ තියෙන එකෙක් නෑ, ඔක්කොම මොක හරි පක්ශෙක වහල්ලුsirawata ban.. ekko mun ammala tattala gen kaka bibi inna un..
අපේ ඉතිහාසයේ එහෙම විදවපු දේශපාලකයෙක් කියහකොDegolloma
![]()
Ay yako ekek gahala maruweඇත්තටම මේ වහල්ලු තමයි මේ රට හදන්න දෙන්නෙ නැත්තේ. එක්කෝ කලින් හොරුන්ගෙ ගුන වයනවා දැන් උන්ට බනිනවා, නැත්නම් දැන් උන්ට හොද කිය කිය කලින් උන්ට බනිනවා. එක මොලේ තියෙන එකෙක් නෑ, ඔක්කොම මොක හරි පක්ශෙක වහල්ලු
අපේ ඉතිහාසයේ එහෙම විදවපු දේශපාලකයෙක් කියහකො
------ Post added on Mar 17, 2026 at 1:25 PM
එක්කෝ ඩොලර් ඒවන්න එපා කියනවාඇත්තටම මේ වහල්ලු තමයි මේ රට හදන්න දෙන්නෙ නැත්තේ. එක්කෝ කලින් හොරුන්ගෙ ගුන වයනවා දැන් උන්ට බනිනවා, නැත්නම් දැන් උන්ට හොද කිය කිය කලින් උන්ට බනිනවා. එක මොලේ තියෙන එකෙක් නෑ, ඔක්කොම මොක හරි පක්ශෙක වහල්ලු
අපේ ඉතිහාසයේ එහෙම විදවපු දේශපාලකයෙක් කියහකො
------ Post added on Mar 17, 2026 at 1:25 PM
ඇත්තටම මේ වහල්ලු තමයි මේ රට හදන්න දෙන්නෙ නැත්තේ. එක්කෝ කලින් හොරුන්ගෙ ගුන වයනවා දැන් උන්ට බනිනවා, නැත්නම් දැන් උන්ට හොද කිය කිය කලින් උන්ට බනිනවා. එක මොලේ තියෙන එකෙක් නෑ, ඔක්කොම මොක හරි පක්ශෙක වහල්ලු
මම කොහෙද එහෙම කිව්වේ? මම කිව්වේ උබල වහල්ලු, එක්කො බයි පිලේ, එක්කො ටොයි පිලේ එක්කො ජෙපි පිලේ.mewa nam awulak naha neda
මම අද වාහනේ යනකොට මරු කියමනක් දැක්ක ත්‍රිවිල් එකක ගහල තියෙනවා. "චරිත නිහඬ වෙද්දී ගෝතයෝ ෆෝම් වෙනවා " දැන් රනිල් නිහඬයි අනුර ගෝතයා වැඩ පෙන්නනවා මෝඩ ජෙප්පො චූන් වෙන්න.තාම හරියට පටන් ගත්තේ නෑ.
පැලවත්ත ගුබ්බායමත් ෆ්ලැට් කරගෙන මේ ජෙපි සාපේ ඉවර වෙන්නේ මේ සැරේ.
රනිල් හාමු නියම ගුලියක් දුන්නේ ලපයට.