මගේ bike එක fuel database එකේ නෑ

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,524
    23,081
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අලුත් එකක්ද

    image.png
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,524
    23,081
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Na 2010 kalin thel nathi weddi mama gdra htye na okata petrol gahanna
    එහෙනම් ඇති. චැසි නම්බර් හරියට බලල ට්‍රයි කරහන්. එරර් මැසේජ් ආවම එක ක්ලෝස් කරල ස්බ්මිට් කරහන්. දෙතුන් වතාවක් එක දිගට කරහන්.
    උන් සිස්ටම් එකා හාලනෙ තියෙන්නෙ. බැරි උනොත් දවස් කීපයක් බලන්න වෙනව. මගෙත් ගත්ත වාහනයක් තියේ already registered. විකුන්ණ එකා delete කරල නෑ. ඌව කන්ටැක් කරගන්න විදියකුත් නෑ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,230
    4,504
    113
    36

    mage wikunapu wahane 1st day ude baladdi mage number ekata tibune... passe dawase baladdi delete wela... aluth owner hadaganna athi... uu gawa mage number eka tiyenawa uu mawa contact kareth na
    mama parana bike eke QR eka delete kara, aluth ekaata hadaganna puluwan wenna... dan uuth baruwa innawada danne na :P
     
    • Like
    Reactions: Amith0424

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    එහෙනම් ඇති. චැසි නම්බර් හරියට බලල ට්‍රයි කරහන්. එරර් මැසේජ් ආවම එක ක්ලෝස් කරල ස්බ්මිට් කරහන්. දෙතුන් වතාවක් එක දිගට කරහන්.
    උන් සිස්ටම් එකා හාලනෙ තියෙන්නෙ. බැරි උනොත් දවස් කීපයක් බලන්න වෙනව. මගෙත් ගත්ත වාහනයක් තියේ already registered. විකුන්ණ එකා delete කරල නෑ. ඌව කන්ටැක් කරගන්න විදියකුත් නෑ.
    Same here
     
    • Sad
    Reactions: Amith0424

    Sen-lu

    Well-known member
  • Dual purpose vehicle register කරන්නත් බෑ කරපුවා system එකෙත් නෑ. වෙලාවට ගියපාර private tank එකකට approval අරගෙන සෙට් කරගත්තෙ. නැත්නම් හුන්ඩු QR දෙනකම් වේලන්න වෙනව.
     
    • Love
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,230
    4,504
    113
    36
    kari ponna anura wesa ballata Kanchana hadala giyapu QR system eka wath duwaganna ba... ammmata hukanna neda @shenat ?

    Dual purpose vehicle register කරන්නත් බෑ කරපුවා system එකෙත් නෑ. වෙලාවට ගියපාර private tank එකකට approval අරගෙන සෙට් කරගත්තෙ. නැත්නම් හුන්ඩු QR දෙනකම් වේලන්න වෙනව.
    Aiya bandala da?
    ------ Post added on Mar 17, 2026 at 8:27 PM
     
    • Haha
    Reactions: Tramadol

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,524
    23,081
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mage wikunapu wahane 1st day ude baladdi mage number ekata tibune... passe dawase baladdi delete wela... aluth owner hadaganna athi... uu gawa mage number eka tiyenawa uu mawa contact kareth na
    mama parana bike eke QR eka delete kara, aluth ekaata hadaganna puluwan wenna... dan uuth baruwa innawada danne na :P
    මන් ගත්තු එකානම් මකන පාටක් නෑ. මන් ගත්තු කාලෙත් දෙතුන් වතාවක් කිව්ව උට. ඒව තෙරෙන්නෙ නෑ වැඩිය. වෙන එකක සහ ශෙඩ් කාරයන්ගෙ පිහිටෙන් දුවනව.
     
    • Sad
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,230
    4,504
    113
    36
    නිරංගයා උකන කතාවක් කියන්න නේද යන්නෙ 😂
    අපිටාත් තෙල් ඕන මහත්තයා
    අනික මේ නිකන් තියෙන පුකණේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,805
    85,989
    113
    ආශ්චර්යමත් රටක
    kari ponna anura wesa ballata Kanchana hadala giyapu QR system eka wath duwaganna ba... ammmata hukanna neda @shenat ?

    Aiya bandala da?
    ------ Post added on Mar 17, 2026 at 8:27 PM

    අඩුපාඩු එක්ක උනත් වැඩ ටික කලින් පාණ්ඩු වලට වඩා දහ ගුණයක් හොඳට යනවා.

    බලාගෙන ඉන්න බෑම වගේ නං පැනපන් මූදට. 😂
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,343
    17,248
    113
    Auckland
    කුරුනෑගලට රෙජිස්ටර් කරපු ජපන් බයික් එකක්ද? 2005-2010 අතර වගෙ?

    එහෙනම් ඔක සිස්ටම් එකෙ නෑ උන් රීලා තියෙන්නෙ ඔය දවස් වල රෙජිස්ටර් කරපුවාගෙ ඩෙටා නෑ
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    677
    1,106
    93
    අඩුපාඩු එක්ක උනත් වැඩ ටික කලින් පාණ්ඩු වලට වඩා දහ ගුණයක් හොඳට යනවා.

    බලාගෙන ඉන්න බෑම වගේ නං පැනපන් මූදට. 😂
    ko balanna karana widiya LOL