Na 2010 kalin thel nathi weddi mama gdra htye na okata petrol gahannaඅලුත් එකක්ද
![]()
එහෙනම් ඇති. චැසි නම්බර් හරියට බලල ට්‍රයි කරහන්. එරර් මැසේජ් ආවම එක ක්ලෝස් කරල ස්බ්මිට් කරහන්. දෙතුන් වතාවක් එක දිගට කරහන්.Na 2010 kalin thel nathi weddi mama gdra htye na okata petrol gahanna
mage wikunapu wahane 1st day ude baladdi mage number ekata tibune... passe dawase baladdi delete wela... aluth owner hadaganna athi... uu gawa mage number eka tiyenawa uu mawa contact kareth naඑහෙනම් ඇති. චැසි නම්බර් හරියට බලල ට්‍රයි කරහන්. එරර් මැසේජ් ආවම එක ක්ලෝස් කරල ස්බ්මිට් කරහන්. දෙතුන් වතාවක් එක දිගට කරහන්.
උන් සිස්ටම් එකා හාලනෙ තියෙන්නෙ. බැරි උනොත් දවස් කීපයක් බලන්න වෙනව. මගෙත් ගත්ත වාහනයක් තියේ already registered. විකුන්ණ එකා delete කරල නෑ. ඌව කන්ටැක් කරගන්න විදියකුත් නෑ.

Same hereඑහෙනම් ඇති. චැසි නම්බර් හරියට බලල ට්‍රයි කරහන්. එරර් මැසේජ් ආවම එක ක්ලෝස් කරල ස්බ්මිට් කරහන්. දෙතුන් වතාවක් එක දිගට කරහන්.
උන් සිස්ටම් එකා හාලනෙ තියෙන්නෙ. බැරි උනොත් දවස් කීපයක් බලන්න වෙනව. මගෙත් ගත්ත වාහනයක් තියේ already registered. විකුන්ණ එකා delete කරල නෑ. ඌව කන්ටැක් කරගන්න විදියකුත් නෑ.
Aiya bandala da?Dual purpose vehicle register කරන්නත් බෑ කරපුවා system එකෙත් නෑ. වෙලාවට ගියපාර private tank එකකට approval අරගෙන සෙට් කරගත්තෙ. නැත්නම් හුන්ඩු QR දෙනකම් වේලන්න වෙනව.
මන් ගත්තු එකානම් මකන පාටක් නෑ. මන් ගත්තු කාලෙත් දෙතුන් වතාවක් කිව්ව උට. ඒව තෙරෙන්නෙ නෑ වැඩිය. වෙන එකක සහ ශෙඩ් කාරයන්ගෙ පිහිටෙන් දුවනව.mage wikunapu wahane 1st day ude baladdi mage number ekata tibune... passe dawase baladdi delete wela... aluth owner hadaganna athi... uu gawa mage number eka tiyenawa uu mawa contact kareth na
mama parana bike eke QR eka delete kara, aluth ekaata hadaganna puluwan wenna... dan uuth baruwa innawada danne na![]()
2010 නං පරණ එකක් නේ. ඒ කාලේ තෙල් නැති උනේ නැහැ.Na 2010 kalin thel nathi weddi mama gdra htye na okata petrol gahanna
නිරංගයා උකන කතාවක් කියන්න නේද යන්නෙAiya bandala da?
අපිටාත් තෙල් ඕන මහත්තයානිරංගයා උකන කතාවක් කියන්න නේද යන්නෙ![]()
kari ponna anura wesa ballata Kanchana hadala giyapu QR system eka wath duwaganna ba... ammmata hukanna neda @shenat ?
Aiya bandala da?
------ Post added on Mar 17, 2026 at 8:27 PM
ko balanna karana widiya LOLඅඩුපාඩු එක්ක උනත් වැඩ ටික කලින් පාණ්ඩු වලට වඩා දහ ගුණයක් හොඳට යනවා.
බලාගෙන ඉන්න බෑම වගේ නං පැනපන් මූදට.![]()