ඩිප ඩිප

nul

Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    කොහොමද බයියො ටික ලොක්කගෙ කතාව ඇහුවද 😂.
     
    • Haha
    Reactions: planner123

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    A wise man once said​
    තාවකාලිකව කරන්න පුළුවන්, අනාගතයට පැවැත්මක් නෑ.
     
    • Love
    Reactions: nul

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    කට උල් කරල මෝඩ කොටා මොනවද අද කියපු පච ටික ?? 🤌

    3kqjNiG.jpg
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,511
    25,290
    113
    හනිමුන් ගිහිල්ලත් හෝදනවා

    මේ අවුරුද්දේ වත් සිංහල අවුරුද්දට පුංචි අම්මා එක්ක කිරි උතුරනවා කිව්වා ද ??
    ඇයි අවුරුද්දට විතරක්? හැමදාම උතුරවලා දෙනවා
    ------ Post added on Mar 17, 2026 at 9:48 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    Hello, I've heard that you are married. I want to wish you a happy married life and congratulations.
    Thanks මචං 🤗

    කට උල් කරල මෝඩ කොටා මොනවද අද කියපු පච ටික ?? 🤌

    3kqjNiG.jpg
    දන්නෙ නෑ බං බැලුවෙ නෑ. බයියො ඇනලයිස් කරල කියන කම් ඉන්නෙ
    ------ Post added on Mar 17, 2026 at 10:42 PM

    ඉදකින් යකෝ බැදලා සතියක්වත් නිවාඩු ගනින් හෝදන්න දුවන් එන් නැතුව.
    හනිමුන් ගිහිල්ලත් හෝදනවා

    ඇයි අවුරුද්දට විතරක්? හැමදාම උතුරවලා දෙනවා
    ------ Post added on Mar 17, 2026 at 9:48 PM
    බැන්ද කියල නෑ ජොබ් එක කරල ඇති 🤣🤣🤣
    ------ Post added on Mar 17, 2026 at 10:43 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    Thanks මචං 🤗

    දන්නෙ නෑ බං බැලුවෙ නෑ. බයියො ඇනලයිස් කරල කියන කම් ඉන්නෙ
    ------ Post added on Mar 17, 2026 at 10:42 PM

    බැන්ද කියල නෑ ජොබ් එක කරල ඇති 🤣🤣🤣
    ------ Post added on Mar 17, 2026 at 10:43 PM
    අන්න මිනිස්සු එකට මුන් @Max_r මේ ද්වස් ටිකෙම අයිස් පාර
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,338
    14,426
    113
    Zero leadership qualities.
    Uu hithuwe foreign reserves up wela hena smooth gamanak yanna labei kiyala. Keliya thaappeta Trump awilla.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    Zero leadership qualities.
    Uu hithuwe foreign reserves up wela hena smooth gamanak yanna labei kiyala. Keliya thaappeta Trump awilla.
    ඇමරිකානු අධිරාජ්‍යවාදෙ ප්‍රශ්න තමා 🫤. ඕවගෙන් අපි වගේ හුන්ඩු රටවල් වලට ගැලවීමක් නෑ ආර්ථිකේ හයිය කර ගන්නකම් .
     
    • Like
    Reactions: planner123

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,511
    25,290
    113
    ඇමරිකානු අධිරාජ්‍යවාදෙ ප්‍රශ්න තමා 🫤. ඕවගෙන් අපි වගේ හුන්ඩු රටවල් වලට ගැලවීමක් නෑ ආර්ථිකේ හයිය කර ගන්නකම් .
    ඒකට ඉතින් NPP ආණ්ඩුවක් එන්න ඕනේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    අන්න මිනිස්සු එකට මුන් [USsER=30468]@Max_r[/USER] මේ ද්වස් ටිකෙම අයිස් පාර

    අයිස් ගහන්න එපා පුංචි ඇබිත්තයො!, ඉස්සර අයිස් ගහලා දාපුව මෙ තියෙන්නෙ

    මහින්ද නමක් නෙමේ .. රටක් !
     
    • Haha
    Reactions: nul