තාවකාලිකව කරන්න පුළුවන්, අනාගතයට පැවැත්මක් නෑ.
ඇයි අවුරුද්දට විතරක්? හැමදාම උතුරවලා දෙනවාමේ අවුරුද්දේ වත් සිංහල අවුරුද්දට පුංචි අම්මා එක්ක කිරි උතුරනවා කිව්වා ද ??
Thanks මචංHello, I've heard that you are married. I want to wish you a happy married life and congratulations.
දන්නෙ නෑ බං බැලුවෙ නෑ. බයියො ඇනලයිස් කරල කියන කම් ඉන්නෙකට උල් කරල මෝඩ කොටා මොනවද අද කියපු පච ටික ??
![]()
ඉදකින් යකෝ බැදලා සතියක්වත් නිවාඩු ගනින් හෝදන්න දුවන් එන් නැතුව.
බැන්ද කියල නෑ ජොබ් එක කරල ඇතිහනිමුන් ගිහිල්ලත් හෝදනවා
ඇයි අවුරුද්දට විතරක්? හැමදාම උතුරවලා දෙනවා
------ Post added on Mar 17, 2026 at 9:48 PM
දුප් යන්නපොන්නයෙක්ගේ අදෝනාව![]()
![]()
![]()
ඇයි ලක්ෂ 10 ලැබුනෙ නැත්දමොකක්ද තහඩුවක් ගියත් ලක්ෂ දහයයි කීවද?
![]()
අන්න මිනිස්සු එකට මුන් @Max_r මේ ද්වස් ටිකෙම අයිස් පාරThanks මචං
දන්නෙ නෑ බං බැලුවෙ නෑ. බයියො ඇනලයිස් කරල කියන කම් ඉන්නෙ
------ Post added on Mar 17, 2026 at 10:42 PM
බැන්ද කියල නෑ ජොබ් එක කරල ඇති
------ Post added on Mar 17, 2026 at 10:43 PM
ඇමරිකානු අධිරාජ්‍යවාදෙ ප්‍රශ්න තමා 🫤. ඕවගෙන් අපි වගේ හුන්ඩු රටවල් වලට ගැලවීමක් නෑ ආර්ථිකේ හයිය කර ගන්නකම් .Zero leadership qualities.
Uu hithuwe foreign reserves up wela hena smooth gamanak yanna labei kiyala. Keliya thaappeta Trump awilla.
ඒකට ඉතින් NPP ආණ්ඩුවක් එන්න ඕනේඇමරිකානු අධිරාජ්‍යවාදෙ ප්‍රශ්න තමා 🫤. ඕවගෙන් අපි වගේ හුන්ඩු රටවල් වලට ගැලවීමක් නෑ ආර්ථිකේ හයිය කර ගන්නකම් .
අන්න මිනිස්සු එකට මුන් [USsER=30468]@Max_r[/USER] මේ ද්වස් ටිකෙම අයිස් පාර
මහින්ද නමක් නෙමේ .. රටක් !