




මෙහෙම උනොත් කොහොමද කැරියා පචම කෙලින නිසා, මූ නැව් එන්නෙ නෑ කියලා ජාතිය අමතල පස්සෙ හොරාට ගෙන්නල සප්රයිස් කරොත්. එතකොට ඩෝබින්ට තෙත් වෙලා මූ හෙන වීරයා වෙනවනෙසතියකින් , මාසයකින් ලැබෙමින් පවතිනවා කියන්නේඑ ඕක ලැබෙන්නෙ නෑ. මුන් දෙයක් කිව්වොත් ඒ දෙය මලාට වෙන්නෙ නෑ.![]()
![]()
![]()
![]()
ආයෙත් සැරයක් බඩු හරි වගේ. සිම්හලුන්ත ආයෙත් පෝලිම්ගානේ ලගින්නයි වෙන්නේ. ඊයෙත් තෙල් ගහගෙන ගෙදර එද්දි රෑ 12.40යි
![]()
කියුබාවෙන් හොඳ ලණු ටිකක් තමයි උදාව්වක් විදියට ගෙන්නගන්න තියෙන්නේමිත්ර රටවල් වලින් උදව් ඇති
කියුබාව වගේ රටවල්
Ube nam bijja ul wenawa neh kotage boru ahaddi ?ලොක්ක එක කතාවයි කලේ දාඩිය මහන්සියෙන් සතිගානක් කරපු බයි කැම්පේන් ටික ආයෙම තිබ්බ තැනමයි![]()
උඹ වෙනත් විශ්වයකද බන් ඉන්නේ?ලොක්ක එක කතාවයි කලේ දාඩිය මහන්සියෙන් සතිගානක් කරපු බයි කැම්පේන් ටික ආයෙම තිබ්බ තැනමයි![]()
mun nikan thapullanawa witaraioලොක්ක එක කතාවයි කලේ දාඩිය මහන්සියෙන් සතිගානක් කරපු බයි කැම්පේන් ටික ආයෙම තිබ්බ තැනමයි![]()
හනිමුන් එක ඉවර වෙන්නත් කලින් රස්සාවට ඇවිත්උඹ වෙනත් විශ්වයකද බන් ඉන්නේ?
ithin attane huttothel natte namol awe nati nisa kiala hitan inne