balapanko, data kapage balala, view ekak dunnata paduwak na...aththatama niyama charitharayk...කව්ද මේ උබද ?![]()
ඔව් බන් මම මේ නිකන් කිව්වෙ. සිරාවට සුපිරි චරිතයක්. රුචිර සෝමවීර. එයා එක එක රටවලට යනවා සත්තු ගැන documentary කරන්න. මාත් වීඩියෝ දෙක තුනක් බලලා තියෙනවා. සුපිරි contentbalapanko, data kapage balala, view ekak dunnata paduwak na...aththatama niyama charitharayk...
Bubba kiwwe wife da lamayada nathnam allapu gedara Inna bubba kiyana kollada?අපේ බබත් බලනවා ඔය චැනල් එක.සුපිරි
Good idea actually. Do if you can. Very useful and interesting.පොරගෙ වීඩියෝස් බලලා මටත් ෆීල්ඩ් බයොලොජිස්ට් කෙනෙක් වෙන්න ආසාවක් ආවා![]()