හරිම නිහතමානී විද්යාඥයෙක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,004
    1
    59,061
    113
    Mother Earth
    balapanko, data kapage balala, view ekak dunnata paduwak na...aththatama niyama charitharayk...
    ඔව් බන් මම මේ නිකන් කිව්වෙ. සිරාවට සුපිරි චරිතයක්. රුචිර සෝමවීර. එයා එක එක රටවලට යනවා සත්තු ගැන documentary කරන්න. මාත් වීඩියෝ දෙක තුනක් බලලා තියෙනවා. සුපිරි content :love2:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,103
    10,389
    113
    🌎
    පොරගෙ වීඩියෝස් බලලා මටත් ෆීල්ඩ් බයොලොජිස්ට් කෙනෙක් වෙන්න ආසාවක් ආවා :yes:
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,118
    113
    අපේ බබත් බලනවා ඔය චැනල් එක.සුපිරි
    Bubba kiwwe wife da lamayada nathnam allapu gedara Inna bubba kiyana kollada?

    පොරගෙ වීඩියෝස් බලලා මටත් ෆීල්ඩ් බයොලොජිස්ට් කෙනෙක් වෙන්න ආසාවක් ආවා :yes:
    Good idea actually. Do if you can. Very useful and interesting.
    ------ Post added on Mar 24, 2026 at 8:54 PM
     
    • Like
    Reactions: clumsyhulk