trueBig tech overhire කලා. දැන් Layoff කරනව. ඒත් එලියෙ Startup, Legacy Project වල Job ඕනතරම් තියනව. අර Bigtech laidoff Set එක ඒවගෙ Job වලට යන එකෙන් තමයි Market එක Oversturate වෙන්නෙ. ඒත් ඒක Bigtech තියන රටවලට බලපෑවට අනිත් රටවලට බලපෑමක් නෑ.
උඹට මේ ත්‍රෙඩ් එකේ කියන දෙ තේරෙන්න නෑ.Big tech overhire කලා. දැන් Layoff කරනව. ඒත් එලියෙ Startup, Legacy Project වල Job ඕනතරම් තියනව. අර Bigtech laidoff Set එක ඒවගෙ Job වලට යන එකෙන් තමයි Market එක Oversturate වෙන්නෙ. ඒත් ඒක Bigtech තියන රටවලට බලපෑවට අනිත් රටවලට බලපෑමක් නෑ.
ඔතන ප්‍රශ්නෙ වෙනම එකක්. AI වලට Invest කරන්න පුළුවන් දැනට Bigtech /big companies වලට විතරයි. ඒව legacy software දුවන තැන් වලට, Startup වලට Affordable නෑ. Government වලට Data security/budgeting ප්‍රශ්න. Bigtech mass layoff ගොඩක් AI වලට වඩා covid එක්ක ආව Overhiring, Company strategies (උන් AI පිටින් දාල Layoff කරනව), AI නිසා කලින් 5ක් කල වැඩේ දැන් 2 3 කට කරන්න පුළුවන් ඒත් ඒක එහෙමම Perfect replacement එකක් නෙමෙයි. Vibe code errors ඉතුරු වෙනව. ඒ නිසා AI එක්ක තව Job position හැදිළ "Vibe code cleaner" වගේ. වුණ Layoff වලින් AI නිසා වෙලා තියෙන්නෙ 2%යි.උඹට මේ ත්‍රෙඩ් එකේ කියන දෙ තේරෙන්න නෑ.
If Ai can do most of what people can do, there is no need for People labour. So the headcount you previously needed to do a job goes down. Wether it is bigtech country or not.
Let's take one example - Traditional databases require human Database Administrators (DBAs) to tune performance, install security patches, and scale the hardware. An Autonomous version uses AI to manage itself.
This kind of Ai advancements going to affect non IT fields too soon, meaning the less need for human headcount.
Big tech overhire කලා. දැන් Layoff කරනව. ඒත් එලියෙ Startup, Legacy Project වල Job ඕනතරම් තියනව. අර Bigtech laidoff Set එක ඒවගෙ Job වලට යන එකෙන් තමයි Market එක Oversturate වෙන්නෙ. ඒත් ඒක Bigtech තියන රටවලට බලපෑවට අනිත් රටවලට බලපෑමක් නෑ.





Legacy products will only last max 2 years, once the services are stopped user will have to migrated to Ai
Most of the ATMs still use Windows 7Legacy products will only last max 2 years, once the services are stopped user will have to migrated to Ai