IT jobs are the worst to be in and in within 2 yrars the other industry sectors will be the same with mass job layoffs.

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,570
    16,138
    113
    ජනගහනය වැඩියි

    මෙච්චර මිනිස්සු ඕන නෑ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,060
    113
    Big tech overhire කලා. දැන් Layoff කරනව. ඒත් එලියෙ Startup, Legacy Project වල Job ඕනතරම් තියනව. අර Bigtech laidoff Set එක ඒවගෙ Job වලට යන එකෙන් තමයි Market එක Oversturate වෙන්නෙ. ඒත් ඒක Bigtech තියන රටවලට බලපෑවට අනිත් රටවලට බලපෑමක් නෑ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,875
    5,069
    113
    Pandora
    Big tech overhire කලා. දැන් Layoff කරනව. ඒත් එලියෙ Startup, Legacy Project වල Job ඕනතරම් තියනව. අර Bigtech laidoff Set එක ඒවගෙ Job වලට යන එකෙන් තමයි Market එක Oversturate වෙන්නෙ. ඒත් ඒක Bigtech තියන රටවලට බලපෑවට අනිත් රටවලට බලපෑමක් නෑ.
    true
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,377
    3,067
    113
    Big tech overhire කලා. දැන් Layoff කරනව. ඒත් එලියෙ Startup, Legacy Project වල Job ඕනතරම් තියනව. අර Bigtech laidoff Set එක ඒවගෙ Job වලට යන එකෙන් තමයි Market එක Oversturate වෙන්නෙ. ඒත් ඒක Bigtech තියන රටවලට බලපෑවට අනිත් රටවලට බලපෑමක් නෑ.
    උඹට මේ ත්‍රෙඩ් එකේ කියන දෙ තේරෙන්න නෑ.

    If Ai can do most of what people can do, there is no need for People labour. So the headcount you previously needed to do a job goes down. Wether it is bigtech country or not.

    Let's take one example - Traditional databases require human Database Administrators (DBAs) to tune performance, install security patches, and scale the hardware. An Autonomous version uses AI to manage itself.

    This kind of Ai advancements going to affect non IT fields too soon, meaning the less need for human headcount.
     
    ඔතන ප්‍රශ්නෙ වෙනම එකක්. AI වලට Invest කරන්න පුළුවන් දැනට Bigtech /big companies වලට විතරයි. ඒව legacy software දුවන තැන් වලට, Startup වලට Affordable නෑ. Government වලට Data security/budgeting ප්‍රශ්න. Bigtech mass layoff ගොඩක් AI වලට වඩා covid එක්ක ආව Overhiring, Company strategies (උන් AI පිටින් දාල Layoff කරනව), AI නිසා කලින් 5ක් කල වැඩේ දැන් 2 3 කට කරන්න පුළුවන් ඒත් ඒක එහෙමම Perfect replacement එකක් නෙමෙයි. Vibe code errors ඉතුරු වෙනව. ඒ නිසා AI එක්ක තව Job position හැදිළ "Vibe code cleaner" වගේ. වුණ Layoff වලින් AI නිසා වෙලා තියෙන්නෙ 2%යි.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,588
    113
    Big tech overhire කලා. දැන් Layoff කරනව. ඒත් එලියෙ Startup, Legacy Project වල Job ඕනතරම් තියනව. අර Bigtech laidoff Set එක ඒවගෙ Job වලට යන එකෙන් තමයි Market එක Oversturate වෙන්නෙ. ඒත් ඒක Bigtech තියන රටවලට බලපෑවට අනිත් රටවලට බලපෑමක් නෑ.
    :yes::yes::yes::yes::yes:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,057
    8,431
    113
    me lay offs yanne AI nisa nemei. company walin over-hire karapu nisa and revenue adu wela tyenne. lokuma reason eka revenue adu wela tiyena eka. 2nd reason eka AI.

    AI walin karanna puluwan dewal walata wada loku marketing paarak big tech walin karanawa. unge product vikunaganna.

    habai AI walin karanna puluwan de issarahata wedi wenawa misak adu wenne ne.

    BUT cost ekath balanna wenawa. mokada thama ekama AI ekakwath profitable ne. tama cash burn karala duwanne. lokuma cost eka energy.