Thama weda fa? Mokakda use karana battery ekaමාස 10k තිස්සෙ යුස් කරනවා කිසිම අවුලක් නැ...
දැන්නම් වැඩද නැද්ද මොනවා වෙලාද කියල දන්නැ ඔක්කොම ටික විකුනලා දාලා ලංකාවෙන් ආව මචං.Thama weda fa? Mokakda use karana battery eka
Mona hari atawanna wenawa ban . Ekai baluweදැන්නම් වැඩද නැද්ද මොනවා වෙලාද කියල දන්නැ ඔක්කොම ටික විකුනලා දාලා ලංකාවෙන් ආව මචං.
Power MR hybrid ekak tibune machan. Mama use karapu kaledi nam mata kisima prashnayak une nehe. Uba gawa denata mokuthma nedda? Ube requirement eka demma nam meke un udawu karayi. Matath puluwan support ekak dennam.Mona hari atawanna wenawa ban . Ekai baluwe
Hybrid kiyanne machan ubata puluwal grid supply ekath invertor ekata input ekak widihata denna. Ekatama solar input ekayi battery ekayi connect karama output eka continuous hambenawa available tiyena widihataHybrid කියන්නේ ඇයි? නිකං inverter එකකයි hybrid inverter එකකයි වෙනස කුමක්ද?