කිව්ව වගේම ට්‍රම්ප් පැරදෙන්න ලගයි නේද 

මේ යුද්දය දිනන්න පොරට බෑ.
ග්‍රවුන්ඩ් ටෲප්ස් යවනව කියන්නෙ කනව කෑමක් නැති වෙන්නම.
ඒක නිසා මිත්‍ර රටවල් උනත් "අනේ උබ හුකාගනින් ගොන් බිජ්ජ" කියල කියන්න පටන් ගත්ත, ගොන් වැඩ පටන් ගන්න නිසා.

ට්‍රම්ප්ගෙ ආරක්ශාවට භූගත බන්කර වල කොලිටි චෙක් කරන ක්‍රියාන්විත මේ දවස් වල වෙනව කියල විස්වාස ආරන්චි මාර්ග වලින් දැනගන්න ලැබුනා.
මොකක් හරි වෙයිදෝ බයෙන් ඔක්කොම රෙඩි වෙනව කියලත් හිතෙනව.
ඒත් ඉරානෙට එච්චර දුර ගහන්න පුලුවන්ද කියල පොඩි සැකයක් තියෙනව.
ඒත් උනුත් ශුවර් නෑ, මේ ටිකේ භූ කම්පන බර ගානක් ඉරානෙ උනා, නියුක්ලියර් චෙක් කරනව වෙන්න පුලුවන්.