ඔස්ට්‍රේලියාව ඉරානයට කැරි කටින් පනින්න දෙයි ☠️💥💦

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,894
    18,756
    113
    ප්‍රශ්නෙ තියෙන්නෙ වෙනිසියුලාවට ගැහුව (මදුරෝ ඉස්සුව) වගේ ඉරානෙට ගහන්න අමාරුයි බන්.

    ඇමරිකාවට ඕනෙ තරම් ආයුද තියෙනව, ඒත් එහෙම ගහන්නත් බෑ බන්, මොකද ඇමරිකාව රගපාන්නෙ හොද මිනිහගෙ රෝල් එක.

    එතකොට හිතෙන හිතෙන විදිහට නෙලන්න බෑ.

    අර බාලිකා පාසලකට ගහල ඒකෙනුත් සවුත්තු උනා ඇමරිකාව. ලෝකෙ බලාගෙන නෙ බන් ඉන්නෙ ඌ මොකක්ද කරන්නෙ කියල. ඒකයි අවුල.

    ලෝකෙට හිතෙන්න ගත්තොත් "අනේ ඇත්ත තමයි ඉරානෙ මිනිස්සුන්ව මරනව නිකරුනේ" වගේ, ඒක ඇමරිකාවට පාඩුයි යුද්දයක් වෙලාවෙදි. අනිත් රටවල් උනත් උදව් කරන්න එන්නෙ නෑ එහෙම ලෝකෙ හිතනව කියල තේරුනොත්.

    හියුමන් සයිකොලොජි පාට් එකකුත් මේ යුද්ද ඇතුලෙ තියෙනව.

    ඉරානෙන් ඇමරිකාවට මොකක් හරි කරනකන් බලන් ඉන්නෙ, එතකොට දෙන්න පුලුවන් පොරි හැලෙන්න, ඒ හේතුව පිටින් දාල.

    උබ කිව්වට "කරන එකක් ඉක්මනට" කියල, එතන තමයි ප්‍රශ්නෙ, ඉරානෙ කියන්නෙ අවසානෙ නෙමෙයි, අවසානෙ තමයි චීනය සහ රුසියාව එක්ක යුද්දය.
    එච්චර ඇදුනොත් හැමෝම පැරදුම්. එහෙම මෝඩයො වගේ මේක කෙලවර කරගනි කියල හිතන්නෙ නෑ මම නම්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    එච්චර ඇදුනොත් හැමෝම පැරදුම්. එහෙම මෝඩයො වගේ මේක කෙලවර කරගනි කියල හිතන්නෙ නෑ මම නම්

    අවුරුදු 15 යන්නෙ ඉරාන යුද්දෙ නෙමෙයි, චීනෙත් එක්කම. ඒකයි මම කිව්වෙ සැරෙන් සැරේ කියල.

    මේක ඉවර වෙලා බ්‍රේක් එකක් අරන් ආපහු චීනෙට ගහන්න පටන් ගන්නව අනිවා, මේක දින්නට පස්සෙ.
     
    • Like
    Reactions: Tricle_Buwa