FB උදව්වක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,554
    9,291
    113
    මචංලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ බැංකු ගැන. මට ටින් අංකයක් තියේ. මොකද ලංකාවෙන් එද්දි මෙහෙ ගෙදට්ට ටීටී පේමන්ට් එකක් කරන්න වෙලා හදන්න උණා. සෝ නිකන් උදාහරණෙකට මම ලක්ෂ 50ක් වගේ FD කලොත් අවු 5කට වගේ (දැන් රේට් එක අවු 5ට 9 ගාණක් නේද යන්නේ) මගේ සල්ලි වලින් ටැක්ස් වලට කොච්චරක් කපනවද? ඊට අමතරව මාසේ ගාණේ පොලිය වැටෙන්න හැදුවොත් පොලියටත් ටැක්ස් ගහනවද?

    ස්තුතියි.

    ෂික් බලපන්කෝ FD කියලා නෙමේනේ ටයිටල් එකේ වැදිලා තියෙන්නේ.ඊදකින්
     
    • Like
    Reactions: PK Amaris

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    884
    1,333
    93
    මචංලා මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ බැංකු ගැන. මට ටින් අංකයක් තියේ. මොකද ලංකාවෙන් එද්දි මෙහෙ ගෙදට්ට ටීටී පේමන්ට් එකක් කරන්න වෙලා හදන්න උණා. සෝ නිකන් උදාහරණෙකට මම ලක්ෂ 50ක් වගේ FD කලොත් අවු 5කට වගේ (දැන් රේට් එක අවු 5ට 9 ගාණක් නේද යන්නේ)

    අවුරුදු 5කට වඩා, දවස් 100/200 පීරියඩ් වලට දාපන්, එක ලාබයි, පොලියත් සෙට් වෙනව
    නැත්නන් කල් පිරෙන කන් ඉන්න එපයි අවුරුදු ගාන

    වෙනස 0.25% වගේ

    කොමර්ශල් වගේ ටෝක් කරපන්

    මගේ සල්ලි වලින් ටැක්ස් වලට කොච්චරක් කපනවද? ඊට අමතරව මාසේ ගාණේ පොලිය වැටෙන්න හැදුවොත් පොලියටත් ටැක්ස් ගහනවද?

    dont know
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,554
    9,291
    113
    අවුරුදු 5කට වඩා, දවස් 100/200 පීරියඩ් වලට දාපන්, එක ලාබයි, පොලියත් සෙට් වෙනව
    නැත්නන් කල් පිරෙන කන් ඉන්න එපයි අවුරුදු ගාන

    වෙනස 0.25% වගේ

    කොමර්ශල් වගේ ටෝක් කරපන්



    dont know
    මන් මචං හොල්ලන් නැතිව ඉන්න බැලුවේ
     
    • Like
    Reactions: PK Amaris