ජෙප්පට ආතල් බැක් ෆයර් වෙනවා..

lilman

Well-known member
  • May 10, 2009
    40,174
    53,180
    113
    Colombo
    තෝත් ලජ්ජා නැතුව අනිත් පැත්ත ගහනව නේද දැන්? 🥴
    ඔය කාලේ අපිත් හිතුවේ මුන් හෙන වැඩ්ඩො කියලා.. පස්සේ තමා තේරුණේ මුන් එක්ක රාජපක්ෂලා කැලේ කියලා.. :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    උගෙ කටේ හැටි බලපන්කො පොන්නයගේ. හොම්බට ඇනතැහැකි දත් ඇන්ද ගලෝලා යන්න. 💀
    dan uu inne hombata anna wage thamai

    habai ape ewun aye chandayak awoth munta thamai denne. kalin horu kiyala oluwata gihin thiyena nisa, wena alternative solution ekak thibbe nattan mun dinanawa loweth
     
    • Like
    Reactions: KDH