රැකියාවක් සම්බන්ධව නීති උපදෙසක් අවශ්‍ය කර ඇත.

sanjeewa.per85

Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    මචන්ලා මගේ යාළුවෙක් ඉන්නවා අයි ටී කම්පැනි එකක අවුරුදු 16 ක් වැඩ කරපු. මූ පොඩිම තැන ඉදන් උඩට ගියපු එකෙක්. දැන් සතියකට විතර කලින් කම්පැනියේ HR එකෙන් මූට මේල් එකක් එවලා තියෙනවා තව මාස දෙකකින් අයන්වෙන්න කියලා. ඒ මාස දෙකේ සැලරි එක විතරයි මූට ඔෆර් කරලා තියෙන්නේ.

    මට ලංකාවේ නීතිය ගැන දන්න එකෙක් ඉන්නවා නම් මේකට මොකක් ද කරන්න ඕන කියලා කියපල්ලා. මූ පහුගිය දවස් ටිකේ ෆුල් අවුලෙන් හිටියේ. අපිට කිව්වේ නෑ මොකක්ද සීන් එක කියලා. අද තමයි පොඩි ෂොට් එකක් දාන ගමන් කිව්වේ. මූ හදන්නේ දැන් ඒක අතෑරලා දාලා යන්න. මූට අපි කිව්වා එහෙම යන්න කියන්න බෑ. උඹ හිටපු අවුරුදු ගානට අනිවාර්යයයෙන් උන් උඹට වන්දියක් ගෙවන්න ඕන කියලා. මූ ඒත් ඒක අහන්නේ නෑ. අතෑරලා දාමු කියලමයි කියන්නේ. මේ කම්පැනියේ වැඩ කරද්දී මූට පට්ට ඔෆර්ස් සෙට් වුණා. මූට ඒවාට යන්න දුන්නෙත් නෑ උන්.

    මට කියපල්ලා මේකට මොකක්ද කරන්න ඕන කියලා. මූට වැඩිය යාළුවොත් නෑ. හිටපු යාළුවොත් මූව නැත්තටම නැති කරලා තියෙන්නේ. මුගෙත් හිත හොඳ නිසා මූ ඕන එකෙකුට අහුවෙනවා.

    මට ලංකාවේ ජොබ් නීතිය ගැන වැඩි දැනුමක් නැහැ. පොඩ්ඩක් දන්න එකෙක් ඉන්නවා නම් මට කියපන්කෝ මේකට මොකද කරන්නේ කියලා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,312
    14,401
    113
    Unless the company goes bankrupt, they can not terminate an employee without a proper severance package.

    Uuta demand karanna kiyapan. Resignation dennawath, kisima dekata sign karannawath epa kiyapan.

    Poddak kiyapan ai awurudu 16k hitapu company eken ohoma kare kiyala ? Mu aniwa top level un aduranawa athine ochchara kal hitiya kiyanne.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ජොබ් එකෙන් ලේඕෆ් කරනවට වන්දි ගන්න බැහැනේ බන්. වෙන රටවල් වල නම් මාසෙක සැලරි දුන්න පුපට පයින් ගැහුවා එලෙව්වා. ලංකාවෙත් ඔය ඕන තරම් අයින් කරන්නේ එහෙම
     
    • Like
    Reactions: sanjeewa.per85

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    Unless the company goes bankrupt, they can not terminate an employee without a proper severance package.

    Uuta demand karanna kiyapan. Resignation dennawath, kisima dekata sign karannawath epa kiyapan.

    Poddak kiyapan ai awurudu 16k hitapu company eken ohoma kare kiyala ? Mu aniwa top level un aduranawa athine ochchara kal hitiya kiyanne.
    ඔව් මචන් මම ඌට කිව්වා. අවුල තියෙන්නේ මූ කැමති නැති එකනේ. මූට මොනවා හරි දෙයක් එපා වුනොත් අතෑරලාම දානවා. ආයෙත් ඒ ගැන හිතන්නේවත් නෑ.

    මූ මේ කම්පැනි එකේ නොකරපු වැඩක් නෑ. ඒක ගොඩදාන්න පට්ට විදියට මහන්සි වෙච්ච එකෙක්.
    දෙතුන් වතාවක් කම්පැනි එකේ හොරකම් කරපු එවුන් දෙන්නෙක් විතර අල්ලලා දුන්නා. මුන්ගේ කම්පැනි එක අලුත් ප්‍රොඩක්ට් එකකට මාරු වුණා. ඒ මාරු වුණු කාලේ ඒ ප්‍රොඩක්ට් එක ගැන කිසිම දෙයක් දන්නේ නැති කාලේ මූ තනිවම ස්ටඩි කරලා එකේ එක සයිඩ් එකක් කළා. උන් ඒක ගත්ත කාලේ මොකෙක්වත් හරියට ඒ ගැන දැනගෙන හිටියෙත් නෑ.

    අපිට හිතන විදියට නම් මේ ගේම් එක පිටිපස්සේ ඉන්නේ ලංකාවේ ලොක්කා. හැබැයි මූ ඌටවත් මොකක්වත් කියන්නේ නෑ.

    මම තව දවස් දෙකකින් විතර යන නිසා මොකක් හරි මේ ගැන කරන්න බලනවා. මට කියපන් ලංකාවේ නීතිය අනුව මොකක්ද කරන්න පුළුවන්. කාගෙන් ද මේකට උපදෙස් ගන්න පුළුවන්. මම මගේ ලෝයර්ට කතා කළා ඌත් හරි උත්තරයක් දුන්නේ නැහැ.

    aduma 3 months salary denna one law eke hatiyata.. awurudu 16 k kiyanne grativity ehema set wei salary * 8 wage
    මේල් එකකින් විතරයි බන් කියලා තියෙන්නේ. ඔෆිසියල් විදියට කියලා නෑ. ලෙටර් එකක් පස්සේ එවනවා කියලා තියෙනවා. තාම එකත් එවලා නෑ. සිස්ටම් ඇක්සස් අයින් කරලා. ඊට පස්සේ මූ ඔෆිස් ගිහිල්ලා නෑ.

    මට පොඩ්ඩක් දන්නවනම් කියපන්කෝ මේකට මොකක් ද කරන්න පුළුවන් කියලා. මොකද මේ වගේ කොල්ලෙකුට වැටෙන්න දෙන්න බෑ. මට හම්බවුණු මිනිස්සුන්ගෙන් පට්ටම කොලිටියක් තියෙන එකෙක්.

    ------ Post added on Mar 21, 2026 at 12:04 PM
     
    Labor court yanna kiyapan. Lankawe labour laws thiyenne employee ta vaasi wenna.
    Voluntary Resignation walata nam sign karanna epa kiyapan. Kelath nathuwa arala daai.
    Mu awurudu 16k oke hitiya kiyanne competitors ehemath muwa dannawa athi. Poddak unofficially ehema thenakata penaganna puluwan da balanna kiyapan yaluwata.

    In writing ganna kiyapan Voluntary resign wenna kiyala company eken request kara, ehema comply wenawa nam menna me benefits denawa kiyala company paththen.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,206
    36,239
    113
    කෑගල්ල
    නාඩු දාන්න පුළුවන්, වන්දි ඉල්ලන්න පුළුවන්, company එකට ගෙවන්නත් පුළුවන් ඔවා මාහලොකු ගණන් නෙමේ, උන්ට අයින් කරන එක කොහොමත් ලාබයි. දැම්මා තිය වෙන job එකක් හොයන එක තමා හොඳ, යන්න කිවාට පස්සේ තවත් පුක දෙන්නේ නැතිව..
     
    • Love
    Reactions: sanjeewa.per85

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    නාඩු දාන්න පුළුවන්, වන්දි ඉල්ලන්න පුළුවන්, company එකට ගෙවන්නත් පුළුවන් ඔවා මාහලොකු ගණන් නෙමේ, උන්ට අයින් කරන එක කොහොමත් ලාබයි. දැම්මා තිය වෙන job එකක් හොයන එක තමා හොඳ, යන්න කිවාට පස්සේ තවත් පුක දෙන්නේ නැතිව..
    ඌ කියන්නෙත් උඹ කියන එකමයි. :yes:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,356
    8,818
    113
    Demand karanna kiyapan. Oo 16 k hitiya kiyanne lokkawa hodata dannawat athine. Dan hr eken ohoma kiwwa kiyanne manussakam balannathuwa fight karanna kiypn
     
    • Love
    Reactions: sanjeewa.per85

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    Demand karanna kiyapan. Oo 16 k hitiya kiyanne lokkawa hodata dannawat athine. Dan hr eken ohoma kiwwa kiyanne manussakam balannathuwa fight karanna kiypn
    ඌ ඒකට කැමැත්තක් නැහැ. අපි කිව්ව හින්දා තමයි බලමු කියලාවත් කිව්වේ බන්. මම හිතන්නේ නෑ ඌ ඒක කරයි කියලා.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,559
    1
    5,783
    113
    උපරිම ලක්ෂ 25 දක්වා වන්දියක් ගන්න පුලුවන් නඩු කිව්වොත්. නඩුවට අවුරුදු 2,3 ක් යයි.

    නැතිනම් labor department එකට complain එකක් දාල එකගතාවයකට එන්න පුලුවන්,

    ලාබම විදිය, වැඩි වන්දියක් ගන්න company එක්ක negotiate කරල බලන එක