අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Guys Trump modaya kiwwane irans military is destroyed

    Why are they launching more missiles now, since yesterday how many launches, I think they have more than 10,000 missiles
    මාස 6ක් යුද්දෙ ඇදගෙන ගියා කියන්නේ us නිකන්ම දිනනවා කියන එක නේ අරුන්ගේ මිසයිල් ඉවර වුනාම ඔක්කොම ඉවරයි
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,210
    2,362
    113
    At the time of the attack, the injured individuals have been staying in a public area without seeking shelter in a designated safe location and were videographing the incident, which appears to have circulated on social media.

    img_8639-jpeg.264044

    https://www.adaderana.lk/news.php?nid=120070
     
    Attachments

    • IMG_8639.jpeg
      IMG_8639.jpeg
      219.6 KB · Views: 350

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,208
    113
    මාස 6ක් යුද්දෙ ඇදගෙන ගියා කියන්නේ us නිකන්ම දිනනවා කියන එක නේ අරුන්ගේ මිසයිල් ඉවර වුනාම ඔක්කොම ඉවරයි

    මාස 6ක් යනකන් මිසයිල් ගැහුවොත් ඊශ්‍රායලය ඉතුරු වෙයිද?
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මාස 6ක් යනකන් මිසයිල් ගැහුවොත් ඊශ්‍රායලය ඉතුරු වෙයිද?
    ඔය තියෙන්නේ බං ඇසට අරුන්ට ඇමරිකාවාසයේ උන්ට ඔය මිසයිලර් නිෂ්පාදනය කරන්න පුළුවන් ඉරානන්ට නිෂ්පාදනය කරන්න විදියක් නැතුව ඇති දැන් නම්
     
    • Like
    Reactions: Bitter Truth

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,092
    22,513
    113
    ඉරානේ උන් කිව්වොත් කිව්ව විදිහටම ගහනවා හොඳේ..ට්‍රම්ප් බූරුවා නිසා අරාබිය ඔටුවොන්ටම යයි වගේ..🥴
    Sirawatama math hituwe me wage awasthawaka unat mun boru kiwwe na. Gahanawa kiwwa gahuwa. Aluth badu thiyenawa kiwwa aluth badu tibba. Hypersonic patta powerful kiwwa wagema powerful. Hormuz wahanawa kiwwa wahuwa. Ape refinery walata gahuwot wate ewata gahanawa kiwwa gahuwa.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,208
    113
    ඔය තියෙන්නේ බං ඇසට අරුන්ට ඇමරිකාවාසයේ උන්ට ඔය මිසයිලර් නිෂ්පාදනය කරන්න පුළුවන් ඉරානන්ට නිෂ්පාදනය කරන්න විදියක් නැතුව ඇති දැන් නම්

    උන්ගේ රටේ ඕව හදන හොඳම තැන් ටික තියෙන්නේ පොළව යට බං..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,749
    20,272
    113
    හස්තිශෛලපුර
    Srilanka is the country for Srilankans (regardless to the religion),
    even Prabakaran called all Muslims to participate in their eelam war, since we didn't join & support, they killed Muslims & we had to leave Jaffna.
    I met one Tamil guy who was in LTTE, he told " ubalage ayath sinhalunta udav kara, apiwa paawala dunna, hamudhawa intelligent news gaththe Jaffna Muslim ungen, ekai Prabhakaran ubalawa elawala dhemme" when he said that I felt really proud as a Srilankan Muslim 😍, because our people never support LTTE, even though there is less Muslims in Srilankan Army, we all did our job to protect our motherland,

    do you think we will support to fucking Israelis ?
    I met one Tamil guy who was in LTTE, he told " ubalage ayath sinhalunta udav kara, apiwa paawala dunna, hamudhawa intelligent news gaththe Jaffna Muslim ungen, ekai Prabhakaran ubalawa elawala dhemme"

    ube Tamil yaluwa sinhala ekekda?
     
    • Like
    Reactions: Naughtykolla48

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    Srilanka is the country for Srilankans (regardless to the religion),
    even Prabakaran called all Muslims to participate in their eelam war, since we didn't join & support, they killed Muslims & we had to leave Jaffna.
    I met one Tamil guy who was in LTTE, he told " ubalage ayath sinhalunta udav kara, apiwa paawala dunna, hamudhawa intelligent news gaththe Jaffna Muslim ungen, ekai Prabhakaran ubalawa elawala dhemme" when he said that I felt really proud as a Srilankan Muslim 😍, because our people never support LTTE, even though there is less Muslims in Srilankan Army, we all did our job to protect our motherland,

    do you think we will support to fucking Israelis ?
    Nah,, i know for a fact that sri lankan moors wont tag with jews bn,, of course other than die hard wahabists, normal muslims and sinhalese have no issue at all about co-existing,, anith de Jews propaganda eka dan loketama eliwela iwarai, that they are the true evil kiyala,,

    bt mata thyena prasne ai ara Gulf countries achchara zionist eunta puka deegena ine??
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,666
    17,576
    113
    ඊශ්‍රායලය නස්පුක් වෙන්න කාල ඉන්න දවසේ එළකිරියේ ලොකුම යුදෙව් කක්කුස්සි වල @hi.dushan අසිරිමත් ඊශ්‍රායලය ගැන ලියූ රචනාවක් කියවා දවස පටන් ගමු

    බොන්න වතුර ටිකක් වත් හරියකට නැතුව තිබුන ඊශ්‍රායලය කියන රට , ලෝකේ දියුණුම තාක්ෂනය සහිත රටක් බවට පත් කලේ අල්ල දෙවියන්ගේ කැමැත්තට , නැත්නම් ඒක නවත්වන්න අල්ලට තිබුන නේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,428
    3,105
    113
    උඹ වෙන ලෝකෙක ද මචං ඉන්නේ! ආරුගම්බේ ඕනේ නෑ මිරිස්ස වැලිගම වරෙන් කෙරුවාව පෙන්නන්න.
    Katthankudy ma yanna ona na, poddak Beruwala area eke gihin balanna mama kiwwa eka gana.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,210
    2,362
    113
    bt mata thyena prasne ai ara Gulf countries achchara zionist eunta puka deegena ine??
    උන්ට ඊශ්‍රායලය කියන්නේ කපන්න බැරි අතක්, ඉතිං ඒක ඉඹිනවා. US & Israel වලින් උන් economic benefits ගන්නවා. උන් හිත යටින් ඉරාන් support. ඉරාන් දෝහා වලට attack කරලත්, Aljazeeraවල media reporting බලන්නකෝ.

    ------ Post added on Mar 22, 2026 at 12:31 PM
     
    • Like
    Reactions: itguy77

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,364
    8,494
    113
    මාස 6ක් යුද්දෙ ඇදගෙන ගියා කියන්නේ us නිකන්ම දිනනවා කියන එක නේ අරුන්ගේ මිසයිල් ඉවර වුනාම ඔක්කොම ඉවරයි
    මාස 6ක් යුද්දෙ යනවා කියන්නෙ ඉරනේ කෙසෙවෙතත් අරබියේ රටවල් ඔක්කොටම කෙල වෙනවා, තෙල්, ගෑස්, ගුවන් ගමන්, සන්චාරක, ආයෝජන ඔක්කොම නවතිනවා..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,428
    3,105
    113
    Srilanka is the country for Srilankans (regardless to the religion),
    even Prabakaran called all Muslims to participate in their eelam war, since we didn't join & support, they killed Muslims & we had to leave Jaffna.
    I met one Tamil guy who was in LTTE, he told " ubalage ayath sinhalunta udav kara, apiwa paawala dunna, hamudhawa intelligent news gaththe Jaffna Muslim ungen, ekai Prabhakaran ubalawa elawala dhemme" when he said that I felt really proud as a Srilankan Muslim 😍, because our people never support LTTE, even though there is less Muslims in Srilankan Army, we all did our job to protect our motherland,

    do you think we will support to fucking Israelis ?
    That has always been the beginning. But if anyone asks me Prabhakaran or Mohammad, I would always say Prabhakaran.
    I know, the average Muslim is normal, until someone says "ape ekek" and then they become aggressive and racist. When there's any road accident in a Muslim area, support depends on who is Muslim, not who is right. Sorry mate, but that's the truth. Relatively, the Sinhalese don't do that. There maybe the occasional incident, but much less than in Muslim areas.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මාස 6ක් යුද්දෙ ඇදගෙන ගියා කියන්නේ us නිකන්ම දිනනවා කියන එක නේ අරුන්ගේ මිසයිල් ඉවර වුනාම ඔක්කොම ඉවරයි

    un adan yai. Iran aniwa paradinawa. api wage podi ratawalata thamai hika wenne. masa 6k nemei awurudu 6k wunath strait of hormuz close karanna inna Iran unta puluwan.