Tool set ekak gatta

Emios

Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    German baduwak gatta sinhalu

    IMG-5062.jpg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,784
    113
    36
    අනේ අයියේ අපිට ත් අරන් දෙන්නකෝ
    ඔය ගාව සල්ලි ගොඩාක් තියෙනවනේ
     
    • Haha
    Reactions: supun_sg and Emios

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,632
    5,282
    113
    ඩොමේන් එක විකුනපු සල්ලි වලින් ටූල් සෙට් එකක් අරන් හොඳයි හොඳයි
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,793
    12,978
    113
    මල්ලේ හොද ඉන්ටර්නැසනල් පලතුරු බිස්නස් එකක් තියෙනවා සල්ලි ටිකක් යොදවමුතෙ? 🥴
     
    • Like
    Reactions: Emios

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    614
    93
    28
    SL
    මගේ ළඟ Boashi Power Tools/ Spark Mig Plant/ F1 Aerosol Spray Paints/ Akko Star බඩු ඇතුළු හෙන ගොඩක් තියෙනවා. දැන් Daraz Sell කරන අය අරගෙන යන්න එනවා අඩුයි. 🤷‍♂️ ඕනෙ අය කියන්න තොග දුන්න හැකි.
     
    • Like
    Reactions: Emios

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මගේ ළඟ Boashi Power Tools/ Spark Mig Plant/ F1 Aerosol Spray Paints/ Akko Star බඩු ඇතුළු හෙන ගොඩක් තියෙනවා. දැන් Daraz Sell කරන අය අරගෙන යන්න එනවා අඩුයි. 🤷‍♂️ ඕනෙ අය කියන්න තොග දුන්න හැකි.
    Drill ekak vitharak gana puluwn da
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,405
    1
    6,205
    113
    @Emios Shoes import කරේ නැද්ද ලඟදි ?
    Shipping Tax Vat වැඩි වෙලාද දැන් 👀
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    614
    93
    28
    SL
    Drill ekak vitharak gana puluwn da
    කොහෙද ගෙවල්? Et-Power Hammer Drill තමා දැනට තියෙන්නෙ. එකක් නං සාමාන්‍යයෙන් දෙන්නෙ නැහැ. කුරියර් කරන්න වගෙ තමා වෙන්නෙ එහෙම වුනොත්.