අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,697
    3,342
    113
    යුදේව්වොන්ට විරුද්ධව ඊශ්‍රාලයට විරුද්ධව කතා කලොත් ඇට තලනවා!!

    Its a common thing. Pahugiya masa 6 athulata news balapan. ABC13 wage local news station ekakin.

    Ohoma scene one tharam wenawa
    සමහර අය X එකේ සීන් එක Iran account එකට දාලා පෝස්ට් share කරනවා.
    ------ Post added on Mar 24, 2026 at 10:09 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113
    657721994_1244790264499253_51406022021617595_n.jpg

    :baffled:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,697
    3,342
    113

    දැන් නම් මේ මඟුල් යුද්දේ ඇති වෙලා තියෙන්නේ, දවස් 25ක්. අදයි හෙටයි අපට එන්න තියෙන තෙල් නැව් දෙකත් (එන්න තියෙන කිව්වට, තඹේකට ෂුවර් නෑ අපේ ආණ්ඩුව) නෑ. ඒ කියන්නේ අපිට තව හොඳට කෙලවෙනවා.
    නියුක් එකක් වත් ගැහුවනම්, හතර අතේ ගහගෙන තව අවුරුදු 100ක් විතර පස්සට යයිනේ සේරම.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Israeli emergency workers sent to missile impact sites in country’s south

    Search and rescue personnel have been deployed to several areas in southern Israel following reports of missile impacts in the country, the Israeli military said.“The public is requested to avoid gathering in these areas,” the military said in a brief message posted on X.

    Source: https://www.aljazeera.com/news/live...tehran-says-trumps-claims-of-peace-talks-fake

    Happy Sri Lanka GIF
    Happy Sri Lanka GIF
    Happy Sri Lanka GIF
    Happy Sri Lanka GIF
    Happy Sri Lanka GIF
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,697
    3,342
    113

    ඒ අස්සේ, මේක වෙනම ගේම් එකක් වෙන්න යන්නේ.

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,200
    3,336
    113
    Maligawatta
    සිරියාව, ඉරාකය.
    Syria - Majority Sunni, hebei Asad shia, a handa wede lesi una,

    Iraq - Majority Shia, hebei Sadam Hussain Sunni, a handa wede lesi una, Sadam wa ain karala Shia majority ekata paalanaya dunna,

    Libya - Gaddafi wa meruwa, echcharai, wena mokuth kare ne,

    Iran - 95% Shia, regime eka wenas karath baaraganna kavuruth ne, (wipakshayak ne), China & Russia indirectly support eka denawa, Iran walata gahanakota, ung wate inna Arab ratawal walata gahanawa, Hormuz eka wahala, a handa Iraq, Syria & Libya wage nemei meka, Trump kalin hithuwe Khomeini wa marapu gaman Iran surrender wei kiyala, ekai dawas 4 ka Yuddhayak kiyala kalin kivve,
    Iran-Iraq yuddhayedhi US & Saudi, Iraq walata udav kara hebei Iran ung avurudhu 8k yuddhe edhagena giya
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359

    Iran වල තව වෙනසක් තියෙනවා නේද? අර අනික් රටවල්වලට වඩා Iranවල educated middleclass එකක් ඉන්නවා නේද confortable life එහෙකට හුරුවෙච්ච, ඔය population එක 1980 ගණන්වල ඔච්චර ඉන්න නැතුව ඇති නේ. ඒවගේ කට්ටියක් යුද්ධය දිගට ඇදුණොත් එන inconveniences වලට කොහොම react කරයිද කියන්න බෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,391
    113
    Iran වල තව වෙනසක් තියෙනවා නේද? අර අනික් රටවල්වලට වඩා Iranවල educated middleclass එකක් ඉන්නවා නේද confortable life එහෙකට හුරුවෙච්ච, ඔය population එක 1980 ගණන්වල ඔච්චර ඉන්න නැතුව ඇති නේ. ඒවගේ කට්ටියක් යුද්ධය දිගට ඇදුණොත් එන inconveniences වලට කොහොම react කරයිද කියන්න බෑ.

    අරාබියේ ඉන්න මෝඩ තම්බ් වගේ නෙමෙයි ඉරාන් උන්..උන්ව sanction දාල හිර කරලා තිබ්බේ නැත්නම් අද උන් සෑහෙන දෙයක් කරලා ලෝකෙට ජපානේ, චීනය වගේ..ඉරානේ හදන බෙහෙත් ඵහෙම පට්ට කොලටියි..ලෝකේ හොඳම සැෆ්රන්, caviar (මාළුවෙක්ගෙන් ගන්න බිත්තර), crude oil තියෙන්නේ ඉරානේ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,258
    45,186
    113
    ඊශ්‍රොයලයට මුකුත් වෙලා නෑ කියන්නෙ..බංකර් ඵකක් අස්සෙම ද කොහෙද ඉඳල තියෙන්නේ..මුකුත් වෙන්නේ නැත්නම් අැයි දන්නේ නෑ වීඩියෝ කරල සෝෂල් මීඩ්යා දාන උන්ව අරෙස්ට් කරන්නේ..😅

    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    ඊශ්‍රොයලයට මුකුත් වෙලා නෑ කියන්නෙ..බංකර් ඵකක් අස්සෙම ද කොහෙද ඉඳල තියෙන්නේ..මුකුත් වෙන්නේ නැත්නම් අැයි දන්නේ නෑ වීඩියෝ කරල සෝෂල් මීඩ්යා දාන උන්ව අරෙස්ට් කරන්නේ..😅

    මටත් හිතෙන්නෙ නෑ ලොකු හානියක් වෙලා ඇති කියලා... ඔය අර ඊයේ පෙරේදා Dimona & Arad වලට ගහපූවා තමා මිසයිල් direct hit වලින් වෙච්ච ලොකු හානිය... ඒකනේ ඕක වෙච්ච ගමන් උන්ගේ ලොක්කො කලබල උනේ... ඔය scale එකේ damages ඔච්චර common උනානං, ඔය attack එක ගැන එච්චර කලබල වෙන්නේ නෑනේ... ඔය israel attacks වල verified videos වල මං දැක්කේ උපරිම වාහන අලාභහානි, පාරවල් පොඩ්ඩක් හානි වෙච්ච ඒවා හරි ගෙවල්/බිල්ඩිං තරමක් හානි... ඔච්චරයි... ඒවා මං හිතන්නේ intercepted debris වැදිලා වෙච්ච හානි... ඉරාන් launch එකක් israel වලට එන්න විනාඩි 7ක්වත් යනවලු... ඒ කාලේ ඇතුළෙ ජට්ටිය රෙඩී පිට ඉන්නේ... මිනිස්සුන්ට කරදරයි, ජන ජීවතය, බිස්නස් එහෙම පාඩුවේ කරගෙන යන්න බැරිකම තමා අවුල... මට හිතෙන්නෙ ඔය හානි ගොඩක් exxagerate කරනවා ඉරාන් පැත්තෙන් සහ, Israel උනත් ගොඩක් හානියි වගේ පේන්න අරිනවා, victim card එක play කරන්න සහ US සහය දිගටම තියාගන්න...
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,295
    5,616

    incidents කිහිපයක් ඇරෙන්න උන්ට ලොකුවට හානි නෑ. එහෙ වැඩ කරන එකෙක් කිව්වා සයිරන් එක ඇහුනම බන්කරේට යනවා ආයෙ ඇවිත් සාමාන්‍ය විදියට වැඩ කරනවා කියලා. 90%ක්ම එවා උඩදි පුපුරනවලු. මේ පාර ගහපු වෙලේ සයිරන් වැඩ කරෙත් නෑලු.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    incidents කිහිපයක් ඇරෙන්න උන්ට ලොකුවට හානි නෑ. එහෙ වැඩ කරන එකෙක් කිව්වා සයිරන් එක ඇහුනම බන්කරේට යනවා ආයෙ ඇවිත් සාමාන්‍ය විදියට වැඩ කරනවා කියලා. 90%ක්ම එවා උඩදි පුපුරනවලු. මේ පාර ගහපු වෙලේ සයිරන් වැඩ කරෙත් නෑලු.
    Lol ada tel avi walata wadila puken yanna, mage channel eke balapan

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,258
    45,186
    113
    incidents කිහිපයක් ඇරෙන්න උන්ට ලොකුවට හානි නෑ. එහෙ වැඩ කරන එකෙක් කිව්වා සයිරන් එක ඇහුනම බන්කරේට යනවා ආයෙ ඇවිත් සාමාන්‍ය විදියට වැඩ කරනවා කියලා. 90%ක්ම එවා උඩදි පුපුරනවලු. මේ පාර ගහපු වෙලේ සයිරන් වැඩ කරෙත් නෑලු.

    ඔය උඩ ඉන්න ගෑණි වගේම ඩයල් ඵකක් වෙන්න අැති..😅
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    • මොකක්ද මේ "ඩෝග් ෆයිට්" එක?: සාමාන්‍යයෙන් "ඩෝග් ෆයිට්" (Dogfight) යන වචනය භාවිත කරන්නේ සටන්කාමී ගුවන් යානා දෙකක් අහසේදී එකිනෙකා පන්නමින් කරන සටනකටයි. මෙහිදී සිදුවන්නේ ඉරාන මිසයිලය සහ එය නැවැත්වීමට එන ඊශ්‍රායල මිසයිල නාශකය (Interceptor) අතර එවැනිම සටනකි.
    • මිසයිලය "මුලා කිරීම" (Deception): සාමාන්‍ය බැලස්ටික් මිසයිල ගමන් කරන්නේ කලින් ගණනය කළ හැකි ස්ථාවර දුන්නක හැඩය ඇති මාර්ගයකයි. නමුත් මෙම නව ඉරාන මිසයිලය තමන්ව නැවැත්වීමට එන මිසයිලයට පිටුපසින් ගොස්, එය පසුකර (Overtake), ඉන්පසු හදිසියේම ඉතා වේගයෙන් පහළට කිමිදී (Diving) මිසයිල නාශක පද්ධතිය මුලා කර ඉලක්කය වෙත ගමන් කරයි.
    • තාක්ෂණය (HGV/MaRV): මෙය Hypersonic Glide Vehicle (HGV) හෝ Maneuverable Reentry Vehicle (MaRV) ලෙස හැඳින්වෙන අතිශය දියුණු තාක්ෂණයකි. මෙහිදී මිසයිලය වායුගෝලයට ඇතුළු වූ පසු, එහි ඇති කුඩා එන්ජින් හෝ පියාපත් (Fins) භාවිත කරමින් ඉතා වේගයෙන් සිය ගමන් මඟ (Trajectory) වෙනස් කිරීමට සමත් වේ.
    • "කිසිදා නොදුටු" ලෙස හඳුන්වන්නේ ඇයි?: මෙවැනි මිසයිලවල ගමන් මඟ කලින් ගණනය කළ නොහැකි නිසා, ලොව ඇති දියුණුම මිසයිල නාශක පද්ධතිවලට පවා (Arrow 3 වැනි) මේවා හඳුනාගෙන විනාශ කිරීම ඉතා අපහසුය.