ලංකාවේ තවත් IT ආයතනයක් තම සේවකයන්ට මීක් මීක් කියයි

marindi

Well-known member
  • Jun 14, 2023
    1,118
    1,394
    113
    ලංකාවේ තවත් ආයතනයක් IFS පසුපස යමින් තම සේවකයන්ට labour law ද බල්ලට දමා මාසෙක පඩි දී පුකට පයින් ගසා එලියට දමයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,761
    14,961
    113
    ඔය ගොඩක් උන් කොටන බාස්ලා විතරයි

    ඒ වැඩේ Claude ට $100 දීලා කරගන්න පුළුවන්
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    ලංකාවේ තවත් ආයතනයක් IFS පසුපස යමින් තම සේවකයන්ට labour law ද බල්ලට දමා මාසෙක පඩි දී පුකට පයින් ගසා එලියට දමයි.
    IFS නෙමයි ඔහොම කරපු පළවෙනි කම්පැණි එක. IFS හොඳයි සමහර හුණ්ඩු employees ලව එලියට දාපු විදිය බැලුවම.
    Mediwave,
    Wavenet, වගේ ඒවා 2025 ජනවාරි 01 දාපු කතා ඒකේ වැඩ කරපු උන්ගෙන් ඇහුවනම් කියයි. මොනවගේ හුණ්ඩු ද කියලා.
    Arimac එකත් කරන්න ගිහින් යන්නත් සෙට් එක එකතු වෙලා ගේමක් ගහ ගත්තා, පස්සේ මොකක් උනාද කියලා ආරංචි කලේ නැහැ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,503
    4,993
    113
    adooo un mokd krnne bn ethakota
    අපේ කැම්පේන් වලට ගන්නවා

    මොකද ඔය IT එවුන්ට හෙන ස්පීඩ් ටයිප් කරන්න පුලුවන් නිසා සට සට ගාල කමෙන්ට් වලට රිප්ලයි දාල ත්‍රෙඩ් ඇදෙගන යන්න පුලුවන්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,524
    7,752
    113
    මෙන්න මෙතන...
    අපේ කැම්පේන් වලට ගන්නවා

    මොකද ඔය IT එවුන්ට හෙන ස්පීඩ් ටයිප් කරන්න පුලුවන් නිසා සට සට ගාල කමෙන්ට් වලට රිප්ලයි දාල ත්‍රෙඩ් ඇදෙගන යන්න පුලුවන්
    Part time mkuth kraganna bari weida
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,782
    13,355
    113
    USD salary gaththa nam sorry thama.
    Sri Lankan labour laws applicable naha foreign currency walin salary watenakota.
    P.S : I have overlooked some facts here. If your company operates in USD, you can be paid in USD. My bad !
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,503
    4,993
    113
    USD salary gaththa nam sorry thama.
    Sri Lankan labour laws applicable naha foreign currency walin salary watenakota.
    ලංකාවෙ කම්පනියක් නං USD තිබ්බත් සැලරි එකෙන් %ක් අනිවා LKR වලින් ගෙවනවා

    කේස් එකක් වෙන්නෙ නැති වෙන්නෙ කෙලින්ම ලංකාවෙ ඔපරේශන් එකක් නැති පිටරට කම්පැනියකට ලංකාවෙ ඉඳන් රිමෝට් වැඩ කරා නං තමයි
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    7,782
    13,355
    113
    applicable ;)
    Mehe BR thiyena company ekakata baha neda foreign currency walin salary denna if that employee is also a Sri Lankan ?

    ලංකාවෙ කම්පනියක් නං USD තිබ්බත් සැලරි එකෙන් %ක් අනිවා LKR වලින් ගෙවනවා

    කේස් එකක් වෙන්නෙ නැති වෙන්නෙ කෙලින්ම ලංකාවෙ ඔපරේශන් එකක් නැති පිටරට කම්පැනියකට ලංකාවෙ ඉඳන් රිමෝට් වැඩ කරා නං තමයි
    Foreign incorporated entity ekakin nam salary watenne, kelinma mukuth rupee payments nathuwa full amount Foreign currency ekenma ganna puluwan neh.
    ------ Post added on Mar 24, 2026 at 3:28 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,503
    4,993
    113
    Mehe BR thiyena company ekakata baha neda foreign currency walin salary denna if that employee is also a Sri Lankan ?

    Foreign incorporated entity ekakin nam salary watenne, kelinma mukuth rupee payments nathuwa full amount Foreign currency ekenma ganna puluwan neh.
    මෙහෙම ෆුල් සැලරියම ෆොරින් කරන්සි වලින් ගෙවන කම්පැනි තියනවද එහෙම Foreign incorporated එකක් තිබුනත්. දන්න තරමට එහෙම ඒව නැහැ
    මොකද ලංකාවෙ entity එකක් තියනවා නං ඒකෙන් පොඩි සැලරියක් හරි ගෙවන්න ඕන
    නැත්තං නිකං කන්ට්‍රැක්ට් ජොබ් එකක් වගේනෙ
    සමහරවිට පොඩි කම්පැනි තියෙද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    7,782
    13,355
    113
    මෙහෙම ෆුල් සැලරියම ෆොරින් කරන්සි වලින් ගෙවන කම්පැනි තියනවද එහෙම Foreign incorporated එකක් තිබුනත්. දන්න තරමට එහෙම ඒව නැහැ
    සමහරවිට පොඩි කම්පැනි තියෙද දන්නෙ නැහැ
    Ehema thiyenawada ? Ane manda :rolleyes: ;)
     
    • Wow
    Reactions: infernocus

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,720
    1,077
    113
    ado mokadda company eka?

    USD hambunath tax gewana nisa labour dept eken mukuth wasiyak nadda?

    මෙහෙම ෆුල් සැලරියම ෆොරින් කරන්සි වලින් ගෙවන කම්පැනි තියනවද එහෙම Foreign incorporated එකක් තිබුනත්. දන්න තරමට එහෙම ඒව නැහැ
    මොකද ලංකාවෙ entity එකක් තියනවා නං ඒකෙන් පොඩි සැලරියක් හරි ගෙවන්න ඕන
    නැත්තං නිකං කන්ට්‍රැක්ට් ජොබ් එකක් වගේනෙ
    සමහරවිට පොඩි කම්පැනි තියෙද දන්නෙ නැහැ
    ape eka e wage bn, Kelinma GBP denne. lankawe office ekak witharai thiyenne. okkoma UK thiyenne
    ------ Post added on Mar 24, 2026 at 3:34 PM
     
    • Wow
    Reactions: infernocus

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    Mehe BR thiyena company ekakata baha neda foreign currency walin salary denna if that employee is also a Sri Lankan ?

    Foreign incorporated entity ekakin nam salary watenne, kelinma mukuth rupee payments nathuwa full amount Foreign currency ekenma ganna puluwan neh.
    ------ Post added on Mar 24, 2026 at 3:28 PM
    can. special provisions . employees can be multinational