නානෙක් මීක් කියයි 💥

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,315
    6,825
    113
    East Blue (Goa Kingdom)
    වෙන රටක නම් ඕය වීඩියෝ ඇති divorce එක ගන්න අරූගෙන් ජීවිත කාලෙටම වන්දි අර ගන්න ගමන් .
    ගෑනිට divorce නඩුවට යන වියදමත් අරූට ගෙවන්න වෙන්නේ .

    ලංකාවේ එහෙම කරන්න නීති නැහැ නීති හදන්නෙත් නැහැ .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    Men are the protectors and maintainers of women, because Allah has given the one more (strength) than the other, and because they support them from their means. Therefore the righteous women are devoutly obedient, and guard in (the husband's) absence what Allah would have them guard. As to those women on whose part ye fear disloyalty and ill-conduct, admonish them (first), (Next), refuse to share their beds, (And last) beat them ; but if they return to obedience, seek not against them Means (of annoyance): For Allah is Most High, great (above you all).

    4:34
     
    • Like
    Reactions: thomian

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    වෙන රටක නම් ඕය වීඩියෝ ඇති divorce එක ගන්න අරූගෙන් ජීවිත කාලෙටම වන්දි අර ගන්න ගමන් .
    ගෑනිට divorce නඩුවට යන වියදමත් අරූට ගෙවන්න වෙන්නේ .

    ලංකාවේ එහෙම කරන්න නීති නැහැ නීති හදන්නෙත් නැහැ .
    ඒ වගේම ගෑනි ජීවත්වෙලා ඉන්නකම් යම්කිසි මීටර් ගානක් ඇතුලත ඉන්න බෑ. හිටියොත් හිරේ යන්නත් වෙනවා 🥴
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,188
    12,030
    113
    ලාස්ට් මෑන්ගේ සද්දේ හැටියටනම් තව ටිකක් වෙලා ගියානම් නානා ලේෆ්ට් වෙන්න නියමිතයි
     
    • Like
    Reactions: win7dot and thomian

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    වෙන රටක නම් ඕය වීඩියෝ ඇති divorce එක ගන්න අරූගෙන් ජීවිත කාලෙටම වන්දි අර ගන්න ගමන් .
    ගෑනිට divorce නඩුවට යන වියදමත් අරූට ගෙවන්න වෙන්නේ .

    ලංකාවේ එහෙම කරන්න නීති නැහැ නීති හදන්නෙත් නැහැ .

    ඒ වගේම ගෑනි ජීවත්වෙලා ඉන්නකම් යම්කිසි මීටර් ගානක් ඇතුලත ඉන්න බෑ. හිටියොත් හිරේ යන්නත් වෙනවා 🥴

    ඔය නීතිවල හොද වගේම නරකත් තියනවා. මේ වගේ ජරා වේසිගෙ පුතාලා බැදලා ගුටි කකා ඉන්න අහිංසක ගෑනුන්ට නම් පට්ට වටිනවා. ලංකාවෙ කොච්චර ඉන්නවද මිනිහා හැමදාම බීලා ඇවිල්ලා ගෑනිට ලමයින්ට ගහන උනුත් ගුටි කකා ඉන්න පවුල්. උන්ට නම් සිරාවටම වටිනවා.

    හැබැයි ඔහොම නීති හැදුන ගමන් strong independent toxic feminist අම්මණ්ඩිලා ටික ඕක උන්ගෙ වාසියට ගන්නවා. හොයලා බලපන් ඔය නීතිය තියන රටවල ඇත්තටම අහිංසක පිරිමින්ට ටොක්සික් ගෑනු දෙන ගේම.