තරුණ කාලේ ආගමික වෙන්න එපා. ජීවිතේ විදින්න .

Emios

Well-known member
  • Dec 10, 2009
    74,126
    66,553
    113
    මම නම් උගේ කතා අහනවා විතරයි. බලන්නේ නෑ. මූණ අවුල් උනාට උගේ දර්ශනය මරු
    enan itin buduhamruwo rahulatath kiyanna epaye hodata taruna kale widapalla kiyala.widala waren kiyala
     
    • Like
    Reactions: nidarsha91

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,112
    1,742
    113
    වහ බීලා, මැරෙනවද කියලා බලන්න යද්දී පරක්කු වැඩියි. නුවණ කියන්නේ ආදීනවය වෙන්න කලින් දැකලා, කෙස් රැවුල් කළු කාලයේ අජර, අමර නිවන හොයන එක.

    එදත් චන්න කිව්වේ මිනිස්සු *කොහොමත්* ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා කියලා.

    අද චන්නලට මයික් හම්බෙලා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,287
    53,353
    113
    Colombo
    මූ සන්නත් එක්ක පිස්සෙක් විදියට ආවේ.දැන් පොර ටෝක් දෙනවා.මේවා අහන උනුත් ඉන්නවා :lol:
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,112
    1,742
    113
    maraya dath nethi rauwulek widiyata ewilla bana kiyanawa

    කියලා පේන + පේන එකට ද්වේශ වෙලා, එහෙමයි කියලා රිප්ලයි කරන එක තමයි මාර බන්ධනය. බුදුන් වැඩ ඉන්නවා හැම තැනම (හැම අරමුණකම). මෙතන ඉන්නේ.. කියලා ඇගිල්ල දික් කරපු ගමන් මාරයා වෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,126
    66,553
    113
    කියලා පේන + පේන එකට ද්වේශ වෙලා, එහෙමයි කියලා රිප්ලයි කරන එක තමයි මාර බන්ධනය. බුදුන් වැඩ ඉන්නවා හැම තැනම (හැම අරමුණකම). මෙතන ඉන්නේ.. කියලා ඇගිල්ල දික් කරපු ගමන් මාරයා වෙනවා.
    yeah i know man.i was already looking at it while commenting :P
     
    • Like
    Reactions: Blair Solari

    nidarsha91

    Well-known member
  • වහ බීලා, මැරෙනවද කියලා බලන්න යද්දී පරක්කු වැඩියි. නුවණ කියන්නේ ආදීනවය වෙන්න කලින් දැකලා, කෙස් රැවුල් කළු කාලයේ අජර, අමර නිවන හොයන එක.

    එදත් චන්න කිව්වේ මිනිස්සු *කොහොමත්* ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා කියලා.

    අද චන්නලට මයික් හම්බෙලා.
    එකඟයි බුද්ධිමත් මිත්‍රයා

    ඉතිං දෙකම කරපං මං වගෙ. Shot දෙක තුනක් ගහලා පංසලට පලයන් කාටවත් මාට්ටු වෙන්නෙ නැහැනෙ.
    මේක දැක්කම මතක් වුනේ. මහ සිකුරාදා පාස්කු නාට්‍යය වෙලේ ෆනී වීඩියෝ එකක් තියෙනව නේද? උඹ වගේ එකෙක් පැනල හේවාය ජේසුගෙ ඇලේට අනිද්දි පැනල හෙල්මට් එකෙන් කෙලිනව පයිනුත් අනිනව. හරි ආතල් ඒක. අන්න උඹ වගේ ඇදල පල්ලි ගියපු ඩයල් එකක් 😅😂😂🤣
    ------ Post added on Mar 25, 2026 at 12:40 PM
     
    • Like
    Reactions: Blair Solari