මම නම් උගේ කතා අහනවා විතරයි. බලන්නේ නෑ. මූණ අවුල් උනාට උගේ දර්ශනය මරුheti balapanko muge.bana kiyanna kalin iseella konde rewula kapala piliwelakata inna one,dathuth ne
enan itin buduhamruwo rahulatath kiyanna epaye hodata taruna kale widapalla kiyala.widala waren kiyalaමම නම් උගේ කතා අහනවා විතරයි. බලන්නේ නෑ. මූණ අවුල් උනාට උගේ දර්ශනය මරු
maraya dath nethi rauwulek widiyata ewilla bana kiyanawa
yeah i know man.i was already looking at it while commentingකියලා පේන + පේන එකට ද්වේශ වෙලා, එහෙමයි කියලා රිප්ලයි කරන එක තමයි මාර බන්ධනය. බුදුන් වැඩ ඉන්නවා හැම තැනම (හැම අරමුණකම). මෙතන ඉන්නේ.. කියලා ඇගිල්ල දික් කරපු ගමන් මාරයා වෙනවා.

ඉතිං දෙකම කරපං මං වගෙ. Shot දෙක තුනක් ගහලා පංසලට පලයන් කාටවත් මාට්ටු වෙන්නෙ නැහැනෙ.
එකඟයි බුද්ධිමත් මිත්රයාවහ බීලා, මැරෙනවද කියලා බලන්න යද්දී පරක්කු වැඩියි. නුවණ කියන්නේ ආදීනවය වෙන්න කලින් දැකලා, කෙස් රැවුල් කළු කාලයේ අජර, අමර නිවන හොයන එක.
එදත් චන්න කිව්වේ මිනිස්සු *කොහොමත්* ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා කියලා.
අද චන්නලට මයික් හම්බෙලා.
මේක දැක්කම මතක් වුනේ. මහ සිකුරාදා පාස්කු නාට්‍යය වෙලේ ෆනී වීඩියෝ එකක් තියෙනව නේද? උඹ වගේ එකෙක් පැනල හේවාය ජේසුගෙ ඇලේට අනිද්දි පැනල හෙල්මට් එකෙන් කෙලිනව පයිනුත් අනිනව. හරි ආතල් ඒක. අන්න උඹ වගේ ඇදල පල්ලි ගියපු ඩයල් එකක්ඉතිං දෙකම කරපං මං වගෙ. Shot දෙක තුනක් ගහලා පංසලට පලයන් කාටවත් මාට්ටු වෙන්නෙ නැහැනෙ.
Free වෙලාවල් වල එක එක බලපන්
Anna ekai wadeමූ සන්නත් එක්ක පිස්සෙක් විදියට ආවේ.දැන් පොර ටෝක් දෙනවා.මේවා අහන උනුත් ඉන්නවා![]()
ෆ්‍රී වෙලාවල් නැහැ. මට රෙන්නත් වෙලාවක් නැතුව ඉන්නෙ.