අද කාටද power cut?

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    අද කාටහරි හවස 6 න් පස්සෙ power cut තිබුණාද?

    හවස 7:15 අපිට කරන්ට් නැතිවුණා. ඊට විනාඩි දෙක තුනකට පස්සෙ CEB එකෙන් sms එකක් එනවා breakdown restoration එකක් හින්දා 7:15 - 8:30 power interrupt වෙනවා කියලා. ඇත්තටම power ආවෙ 9:15 ට හරියටම පැය 2ක්.

    වැස්සක් හුළඟක් කිට්ටුව පලාතකවත් නෑ. වෙන විදියකින් breakdown එකක් වුණත් power නැතිවුණාට පස්සෙ ඒක මිනිස්සු report කරාට පස්සෙයි sms එක එන්නෙ. කලින් plan කරපු එකක් නම් power cut කරන්න පැය බාගෙකට කලින්වත් sms එකක් එවනවා. අද කරපු වැඩේ නම් සැකයි, මට පේන්නෙ power cut වලට ඇහැ හුරුකරන්න කරපු rehearsal එකක් වගේ 🤥
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    Andanne nathuwa CEB site ekata log wela balapan. Eke mulu lankawema power cut thiyana than pennanawa..
    Ethakota therei umbata nathi unata lankawe anik 90% area ekata power cut na kiyala..

    Dotee or chora area ekaka innawa nam town eke rent ekata wath wareng, ethakota CEB break down adu wei..
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    Wassak ennama ona na breakdown wenna..
    Andanne nathuwa CEB site ekata log wela balapan. Eke mulu lankawema power cut thiyana than pennanawa..
    ප්‍රශ්නයක් ඇහුවාම ඒක අඬනවා වගේ පේනවාද? මම හිච්චි අබේ නෙවෙයි 🤭

    අනේ මම දන්නෙ නෑ CEB එකට website එකක් තියෙනවා කියලා. ඔබතුමාද ඒක හැදුවේ? මං මෙච්චර දවසක් බලපු එකේ නම් real time update වෙන්නෙ නෑ, පෙන්නන area එකත් accurate නෑ. අඩුතරමෙ mobile app එකේ map එක load වෙන්නෙත් නෑ. web version එකෙත් ලංකාවෙම පෙන්නන්නෙ නෑ එකපාර.

    මං දන්නවා වැස්සක් එන්නම ඕනි නෑ කියලා, වඳුරෙක් පැන්නාමත් එහෙම වෙනවානෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    ප්‍රශ්නයක් ඇහුවාම ඒක අඬනවා වගේ පේනවාද? මම හිච්චි අබේ නෙවෙයි 🤭

    අනේ මම දන්නෙ නෑ CEB එකට website එකක් තියෙනවා කියලා. ඔබතුමාද ඒක හැදුවේ? මං මෙච්චර දවසක් බලපු එකේ නම් real time update වෙන්නෙ නෑ, පෙන්නන area එකත් accurate නෑ. අඩුතරමෙ mobile app එකේ map එක load වෙන්නෙත් නෑ. web version එකෙත් ලංකාවෙම පෙන්නන්නෙ නෑ එකපාර.

    මං දන්නවා වැස්සක් එන්නම ඕනි නෑ කියලා, වඳුරෙක් පැන්නාමත් එහෙම වෙනවානෙ
    dotee kalen eliyata wareng.. ethakota owa nikamma hari yai.. :lol: