Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට

kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    ලර්නර්ස් වලින් නැතුව ගියොත් trial fail කරන scene එකක්ද තියෙන්නෙ?
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    මචන් උබේ thread එකනම් බොහොම වැදගත් වුන මට මම ගිය සතිය ගියා මෙඩිකල් ටෙස්ට් එකටයි දිනයක් දාගන්න :yes:

    මචන් උබ කිව්ව නුගේගොඩ CTB බිල්ඩින් එකේ තියෙන රජයේ ප්‍රවාහන වෙද්‍යායතනයෙන් මට madical ගන්නයි තිබුනේ:(

    :angry:මටනම් medical එක ගන්න එක එපා වුනා:angry: උබල ලයිසන් ගන්න යනවනම් වේරහැර එකෙන්නම් medical එක කරගන්න එපා නුගේගොඩ head office එකෙන් කරගෙන යන්න:yes:
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගොඩක් වැදගත් උනා මචෝ, ස්තූතියි බෙදාගත්තට..
    11.gif
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ලර්නර්ස් වලින් නැතුව ගියොත් trial fail කරන scene එකක්ද තියෙන්නෙ?

    godak welawata.mokada ehema unama lerners eke un ubawa kapanawa :growl::growl:

    මචන් උබේ thread එකනම් බොහොම වැදගත් වුන මට මම ගිය සතිය ගියා මෙඩිකල් ටෙස්ට් එකටයි දිනයක් දාගන්න :yes:

    මචන් උබ කිව්ව නුගේගොඩ CTB බිල්ඩින් එකේ තියෙන රජයේ ප්‍රවාහන වෙද්‍යායතනයෙන් මට madical ගන්නයි තිබුනේ:(

    :angry:මටනම් medical එක ගන්න එක එපා වුනා:angry: උබල ලයිසන් ගන්න යනවනම් වේරහැර එකෙන්නම් medical එක කරගන්න එපා නුගේගොඩ head office එකෙන් කරගෙන යන්න:yes:

    aniwa.ekai mama meke dala tiyenne.nugegodin karan yanna. rmv eke eka gana katha karanna epa.ubata dawasak katta kanna wenawa pandara giyat :(:(
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඒල ක‌ොල්ලකේ ඔය වග‌ෙ බ‌ොක්කනේ දාන ඒක‌ේක් දැක්කමයි මම ලයිසන් අරන් අවුරැදු 20 වනෙව‌ා බං ඒත් ම‌ෙකට ග‌ොඩාක් මහන්සි ව‌ේලා තියනෙවා අනිත් ඒවුන් ගොඩදාන වුන් හරි අඩුයි අද සමාජ‌ෙ

    haffa.meka danui dakke. thanks ban. kattak kawama tamai danne eke rage. mata ona une tawa ekekta e katta natuwa,rastiyadu nowi hariyata wade karaganna kakkonta ahu nowi. ekai wela aran hariyata wade kale. rep++
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    prashna keepayak tiyenawa. danna aya uttara dena lesa illa sitimi.. :)

    1. IDL eka ganna apply karapu dawase idan normally kochchara kal yanawada?

    2. driving license eka expire wenna kalin apahu update karaganna puluwanda? rata yana kenekuta nathuwa karanna widiyak nane
     
    1.normally week ekak wage.
    2.okata period ekak tiyenawa mama hitana widiyata, expire wenna 3months walata wage kalin aye medical eka karala renew karaganna puluwan.
    special requirement kiyala, 1yr wage kalin daganna puluwan wei. narahenpitin ahapan gihin counter ekakin hariyatama
     
    • Like
    Reactions: shenat and 121314