සුපිරි තොරතුරු ටිකක්. Bump.
සෑහෙන්න වැදගත් පෝස්ට් එකක් බ්‍රෝ.....
ඉන්ටර්නැශනල් මෙම්බර්ශිප් එකේ තියෙන වැදගත්කම මොකද්ද???
කස්ටිය, සොරි රිප්ලයි දාන්න අවුරුදු ගනන් ගියාට..




ඕක ඇත්තම කිව්වොත් නමට විතරයි බන්. එ රටට ගියොත් කොහොමත් උඹට ඒ ලයිසොම ගන්න වෙනව එහෙ නීති අනුව.
Renewal karana process eka mokakkda bn
නුගේගොඩට ගියා මෙඩිකල් එක ගත්තා, ෆොර්ම් එක පුරවල වේරැහැරට දුන්න. හවසම ගත්තැකි.. 2000ක්ද කොහෙද ගන්නව. නැත්තන් ටෙම්පරි කොලයක් දෙනව මතක විදියට.ලැයිසොම තැපෑලෙ ගෙදට්ට එනව (මතක විදියට...) මේ දවස්වල තැපෑල දන්නවනෙ ඉතින්.. අනික, මේ දවස්වල නිවුස් වලින් අප්ඩේට් වෙලා ඉන්න එක හොඳයි මොකද අද අරිනව හෙට වහනව සීන් එකේ ආර් එම් වී එක ඉන්නෙ.. ඔන්ලයින් ඇපොයින්ට්මන්ට් දාගන්න ඕන..
ලගදි ගත්ත කෙනෙක් අප්ඩේට් එකක් දෙන්ඩ පොඩ්ඩක්..
කාර්,වෑන් තියෙන ලයිසන් එකට තව බයික්, ත්‍රී වීල් එකතු කරගන්නෙ කොහොමද බං ? ආයෙත් මෙඩිකල් එහෙම හදන්න ඕනිද ?
නෑ..ෆෝම් එකක් තියෙනව නව වාහන පන්තියක් එකතු කරගැනීම කියල..ඒක පුරවල දැන් ලයිසන් එකත් එක්ක දුන්නම උන් ඒකටම ගහල දෙනව ගාස්තුව දුන්නම ට්‍රයල් පෙන්නල හරි නම්.. එදාම ට්‍රයල් වැටෙන එකක් නෑ..මාසයක්වත් ඉන්න වෙයි හැබැයි
මෙඩිකල් එක ගත්ත දවසෙම L එක ගන්න Exam කරන්න පුලුවන්ද වේරහැර ගියොත්? මෙඩිකල් ටයිම් එක උදේ 7.30
බෑ..එක්සෑම් එකට දිනයක් ගන්න වෙනව. ගිය ගමන් ලියන්න තරම් ලංකාවෙ සිස්ටම් චේන්ජ් වෙලා නෑ තාම..
විභාගේ පාස් වුනාම දෙනවනේ ට්‍රයල් යන්න පමිට් එකක් ඒක එක්ස්පයර් වුනාම ආයෙත් මුල ඉඳන් ඔක්කොම කරන්න ඕනෙද?
ඒ පර්මිට් එක එක්ස්පයර් වෙන්න කලින් ලයිශන් එක රෙජිස්ටර් තැපෑලෙ ගෙදරට එනවනෙ බං.
එහෙම ආවෙ නැත්තන් තැපැල් කන්තෝරුවෙන් චෙක් කරන්න වෙයි.රෙජිස්ටර් තැපෑලෙ එවන්නෙ හේතුවක් ඇතුව.
ට්‍රයල් පර්මිට් එකෙන් දිස්ත්‍රික්කයෙන් පිටට යන්න පුලුවන්ද ?
ba.