අපිට තිබුණු නැව් 🛳️🚢⚓🇱🇰

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,224
    10,599
    113
    🌎
    🚢 අපිට තිබුණ නැව් 🚢

    🛳️ ලංකා රාණි

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මුල් නාමය Finnamore Valley නම් විය. මෙම නැව ටොන් 10345ක් බර වන අතර, ටොන් 15472ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1975 ජනවාරි 15 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 22 සිංගප්පූරුවේදී විකුණා ඇත.

    🛳️ ලංකා සාගරිකා

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 1591ක් බර වන අතර, ටොන් 2604ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1972 පෙබරවාරි 8 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1983 ජූලි 5 ජපානයේදී විකුණා ඇත.

    🛳️ ලංකා දේවි

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 9869ක් බර වන අතර, ටොන් 14326ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1972 අප්‍රේල් 11 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1987 පෙබරවාරි 1 නොර්වේදී විකුණා ඇත.

    🛳️ ලංකා කල්‍යාණි

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 5206ක් බර වන අතර, ටොන් 6376 ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1972 සැප්තැම්බර් 20 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 සැප්තැම්බර් 2 Canton හිදී රාජ්‍යයට විකුණා ඇත.

    🛳️ ලංකා කාන්ති

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 5678ක් බර වන අතර, ටොන් 6790 ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1972 නොවැම්බර් 28 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 අගෝස්තු 21 කොළඹදී විකුණා ඇත.

    🛳️ ලංකා ශාන්ති

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 9464ක් බර වන අතර, ටොන් 14580ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1973 මැයි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 7 Antwerp හිදී විකුණා ඇත.

    🛳️ ලංකා කීර්ති

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8620ක් බර වන අතර, ටොන් 12068 ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1975 පෙබරවාරි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 මාර්තු 26 සිංගප්පූරුවේදී විකුණා ඇත.

    🛳️ ලංකා රත්න

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 10203ක් බර වන අතර, ටොන් 15305 ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1975 අගෝස්තු 29 ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 26 ස්පාඤ්ඤයේදි විකුණා ඇත.

    🛢️ තම්මැන්නා

    ලංකාව සතුව තිබූ එකම බොර තෙල් ප්‍රවාහන නෞකාව මෙයයි. මෙම නැව ටොන් 18351ක් බර වන අතර, ටොන් 30278 ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1975 සැප්තැම්බර් ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1984 අප්‍රේල් 6 කොළඹදී විකුණා ඇත.

    🛳️ ලංකා සිරි

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1982 පෙබරවාරි විකුනාදමන ලදි.

    🛳️ ලංකා සීදේවි

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1982 මාර්තු විකුණාදමන ලදි.

    🛳️ ලංකා ශ්‍රීමණී

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 9129ක් බර වන අතර, ටොන් 9609ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1982 අගොස්තු විකුනන ලදි.

    🛳️ ලංකා ශ්‍රීමතී

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11498ක් බර වන අතර, ටොන් 19447ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1982 විකුණාදමන ලදි.

    🛳️ ලංකා මුදිත

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 2934ක් බර වන අතර, ටොන් 3080ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1982 දෙසැම්බර් විකුණා දැමීය.

    🛳️ ලංකා මහපොල

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8082ක් බර වන අතර, ටොන් 11372ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1983 ජූනි 29 විකුනනු ලැබීය.

    🛳️ ලංකා අතුල

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11217ක් බර වන අතර, ටොන් 13880ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1983 සැප්තැම්බර් 9 විකුනාදමන ලදි.

    🛳️ ලංකා අජිත

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8678ක් බර වන අතර, ටොන් 11450ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1985 ජනවාරි 10 විකුනන ලද නැවකි.

    🚫 ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ඇතුලු එජාපය විසින් ගෙන ආ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හරහා මෙම නෞකා සියල්ල අසූව දශකයේදී විදෙස් රටවලට සහ යකඩ වලට විකුණා දැමූ අතර 1985 වසරේ සිට අද දක්වාම ලංකා නැවු සමාගම පවතින්නේ ලොව නෞකාවක් නොමැති නැවු සමාගමක් ලෙසයි..

    20260325-161339.jpg

    20260325-161334.jpg

    20260325-161329.jpg

    20260325-161325.jpg


    -copied-

    edit : බොරු ලංකා මුදිත, මහපොල ගන්න පුලුවන් උපරිම වැඩ අරගෙන 2010න් පස්සෙ යකඩ වලට විකිනුවෙ.යුද්ද කාලෙ උතුරට බඩු ඇද්දෙ මුදිත.

    මෙකත් බොරු 2010-11 විතර ගත්තු සිලෝන් Breeze , සිලෝන් Princess කියන නැවු දෙක තාමත් වැඩ කරනවා
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,401
    1,992
    113
    🚢 අපිට තිබුණ නැව් 🚢



    🛳️ ලංකා මුදිත

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 2934ක් බර වන අතර, ටොන් 3080ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1982 දෙසැම්බර් විකුණා දැමීය.

    🛳️ ලංකා මහපොල

    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8082ක් බර වන අතර, ටොන් 11372ක උපරිම බරක් ගෙන යා හැක. ⚓

    📅 1983 ජූනි 29 විකුනනු ලැබීය.
    බොරු ලංකා මුදිත, මහපොල ගන්න පුලුවන් උපරිම වැඩ අරගෙන 2010න් පස්සෙ යකඩ වලට විකිනුවෙ.යුද්ද කාලෙ උතුරට බඩු ඇද්දෙ මුදිත.
    🚫 ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ඇතුලු එජාපය විසින් ගෙන ආ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හරහා මෙම නෞකා සියල්ල අසූව දශකයේදී විදෙස් රටවලට සහ යකඩ වලට විකුණා දැමූ අතර 1985 වසරේ සිට අද දක්වාම ලංකා නැවු සමාගම පවතින්නේ ලොව නෞකාවක් නොමැති නැවු සමාගමක් ලෙසයි..
    මෙකත් බොරු 2010-11 විතර ගත්තු සිලෝන් Breeze , සිලෝන් Princess කියන නැවු දෙක තාමත් වැඩ කරනවා
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    979
    1,639
    93
    London, United Kingdom
    Ceylon kiala rebrand karala. English main language kala nan hari

    100% agreed

    English main language kala nan hari

    බණ්ඩාරනායක වේසාවා රාජ්‍ය භාෂාව සිංහල කරල මිනිස්සු මොට්ට කරලා දැම්මා
    ------ Post added on Mar 25, 2026 at 9:45 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,071
    26,528
    113
    Kandy
    බණ්ඩාරනායක වේසාවා රාජ්‍ය භාෂාව සිංහල කරල මිනිස්සු මොට්ට කරලා දැම්මා
    ඔය කාලකන්නියා නිසා තමා උතුරේ යුද්දේ ඇති උනේ.ඒක නිසයි මයිනා බලේට ඇවිත් රට බංකලොත් කලේ
     
    • Like
    Reactions: 6h057 and Jameson.k

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,395
    17,338
    113
    Auckland
    මේ වගෙ ගොන් පෝස්ට් දාන ස්වයන් වින්දන පොන්නයො නම් පට්ට සාපයක්

    හද්ද පරන දිරන කෑලි හැලෙන නැව් මුන් කියන විදියට කිරි කිරි ඩෙලික වගෙ අටවලා දුවන්න ඔනෙ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    උඹලට මොකක්ද මේකෙන් පේන්නේ?

    පැහැදිලියි නේද ? 1983 ඉඳන් 1988

    1983 දී ජේවීපී එවුන් කළු ජූලියක් ඇතිකරලා මුළු ආර්ථිකයම බිමට දැම්ම
    1987 දී ජේවීපී එවුන් නැවත සිවිල් යුද්ධයක් හදල රට තවත් බිමට දැම්ම
    ගොඩක් නැව් මිනිස්සු විකුණලා ගියේ ඔන්න ඕකයි
    ජේවීපී දැන් මාලිමා රටට කරපු සාප ඔන්න ඕව තමයි