Container නොම්බරේ කතාව - 🚢⚓🛳️

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    21,570
    32,278
    113
    කෑගල්ල
    ඕවට අයිති කාරයෝ ඉන්නවද? ඕව ලෝකේ වටේ යන බඩු නේ. :lol: :lol:

    අපේ බඩු අරන් ආපුවම අපි ඕව කඩල යවන්නේ .

    වෙලාවට යටට ලෑලි දාල එවන්නේ. එක පාරක් මොකක් හරි වෙලා ගෙවන්නත් උනා . අපේ උන් දැන් ගෙට්ටුවෙන් ඇතුලට අපු වෙලේ ඉදන් ඔක්කොම පොටෝ ගහල එලියට දාන්නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,839
    112,385
    113
    දෙහිවල
    අඩෝ අද කන්ටේනර් එකක් පිටිපාසෙන් එද්දී මොනවද යකෝ මේ ඉලක්කම් කියා කියා හිත හිත ආවේ කියපන්කො!
    දැන් දන්නවනේ සරල විස්තරේ (y)
    ස්තූතියි මචෝ...! 👍
    :love:
    ඕවට අයිති කාරයෝ ඉන්නවද? ඕව ලෝකේ වටේ යන බඩු නේ. :lol: :lol:

    අපේ බඩු අරන් ආපුවම අපි ඕව කඩල යවන්නේ .

    වෙලාවට යටට ලෑලි දාල එවන්නේ. එක පාරක් මොකක් හරි වෙලා ගෙවන්නත් උනා . අපේ උන් දැන් ගෙට්ටුවෙන් ඇතුලට අපු වෙලේ ඉදන් ඔක්කොම පොටෝ ගහල එලියට දාන්නේ
    එම්ප්ටිය බාන එකට ගුණ බුස
    ශුඩු වෝල්ටර්... මරු..👍👍
    :love: