රීම 😂💩

tarson

Well-known member
  • Feb 25, 2009
    8,379
    5,470
    113
    GRRZ77.png


    හුත්තො මේක උබලගෙ ලන්කාවෙ කොලබ බස් ස්ටෑන්ඩ් එකේ අලුත්ම ටොයිලට් එකලු 💩

    හිකෙනව,
    මේක නම් නඩ පිටින් හද්දා පිටිසර කැලේ රෙන්න යන ගම් බට්ටො බස් පුරෝල,
    කොලබට බුලත් කකා මගදි හුජ්ජ දදා ආපු,
    ආච්චිල සෙට් එකකට රෙන්න කියාපු ස්පොට් එක 😂

    ලටපට ලට්ට ලොට්ට ගොසිප් ඕපාදූප ටික, නවත්තන්නෙ නැතුව රෙන ගමනුත් කතා කරන්න පුලුවන් 💩

    "පර්ර්ර්ර් ඩෝන් පටෝන්"

    "අපෝ සිරියාවතී, මොනාද බන් උබ හැබෑට කෑවෙ, හම්මේ ඒකෙ ගද 💩"

    "ඔන්න උබ ඉදගෙන තියෙන්නෙ ඇදේට අන්න කක්ක පෙරෙනව ඔය පෝසිලේන් පෝච්චිය දිගේ 💩"

    "අපෝ කුසුමෝ ඔන්න හුජ්ජ බිමත් එක්ක, ඔය පෝච්චියටම හුජ්ජ කරන්න උබට හැබෑවටම බැරියැයි?"

    "මේකෙ උඩ ඉදගෙනදෑ රෙන්න තියෙන්නෙ? වල කකුස්සියක් නැතැයි මේ කොලොබ දීපන්කරේ?"


    පාවිච්චි කරල සතියෙන්

    "හපොයි දෙයියනේ රීවට පස්සෙ දැක්කෙ, මේකෙ වතුර ගහන තැනක් නෑ නොවැ, මේ හැඩල් එකත් කැඩිල නොවෑ"

    "දෙයියනේ මේකෙ වතුර පිරෙන්න යන වෙලා, කලින් එකා වතුර ගැහුවට පස්සෙ සෑහෙන වෙලාවකට පස්සෙ නොවෑ මේ පෙට්ටියට වතුර පිරෙන්නෙ"

    "කව්දෑ මේ බිම රීල තියෙන්නෙ 💩💩"

    😂😂

    තව තියෙනව නම් දාගෙන පලයව්. 😂
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,379
    5,470
    113
    partition gahana eka niwadu wenna athi ban
    U Monday awilla job eka karala daai

    ඒ උනාට ඔය පොඩි සිස්ටන් එකක් එක්ක හැඩල් එක හරියන්නෙ නෑ බන්. දවස් තුනෙන් ඕව කැඩෙනව. ඊට පස්සෙ හිකෙනව පාවිච්චි කරන්න යන උන්.

    අනිත් එක ඔය කොමෝඩ් වලට එක එක හුත්තවල් දාල හිර වෙනව, ඊට පස්සෙ ඉතින් කවෘත් සුද්ද කරන්නෙත් නෑ ඕව. ජරාව.

    හැම තැනම ගූ ජරාවයි, හුජ්ජයි තියෙයි, වයසක උන්දල තමයි ගොඩක්ම ඕව කන්නෙ, උන්ට ඉතින් ඕව තේරෙන්නෙ නෑ.

    උන් විතරක් නෙමෙයි සමහර තරුන උනුත් කොමෝඩ් පාවිච්චි කරන්න දන්නෙ නෑ බිම දිගේ හුජ්ජ --> මේකෙත් ඉන්නව එහෙම එකෙක්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,719
    1
    15,383
    113
    වල කකුස්සි වලට ගිය උන්ට
    මෙව්වා දැක්කම හිතෙන ඒවා, හැලීත් ලියල 😅😅
     
    • Haha
    Reactions: Voldemort Bro

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    ඇවිදින පුස්තකාල වල අයිඩියාස් බලන්න කොච්චර ලස්සනද😅 අත්වැල් අල්ලන් සාමුහිකව රෙන්න පුලුවන්🤣
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,838
    11,509
    113
    සමහරු මේවා උඩ ඉදගන්නවලු වල කක්කුසියේ විදියට...සමහර තැන් වල උඩ ඉදගන්න එපා කියලා මැසේජ් හිටන් දාලා තියනවා
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    814
    690
    93
    උබ කැලේ රීපු එකක්ද බන්, ඔහොම හදලා තමයි පස්සේ පාටිශන් ගහන්නේ, අනේ මන්දා බන් ඕක තේරුම් ගන්න බැරුව දාලා තියේන හැල්ල.. :lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,864
    49,171
    113
    සේදවත්ත
    වෙනම වල කක්කුස්සි ටිකයි බැරල් එකක් කපලා බාල්දියක් දාපු වෙනම එකක් හදන්නත් තිබ්බා
     
    • Like
    Reactions: War Fighter