අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,697
    3,343
    113
    සෞදි ක්ටාර් රටවල් නම් දෙපැත්ත වැනෙන ටෝක්ස් දෙන්නේ.



     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    Dan nam Hondama track 🤣


    මූ නං sure නෑ... විකාර කිය කිය කකාලේ කනවා වගේ, මොකක්හරි ලොකු වැඩකට සෙට්වෙන්න... ඉරාන් කාරයොන්වත් පොඩ්ඩක් complacent කරවලා සතියකින් විතර ලොකු ගේමක් දායි කියලා හිතෙන්නෙ... මදුරෝ මිෂන් එකත් ඔහොම තමා ගියේ...
     
    • Like
    Reactions: Bart_Allen

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113
    Vietnam Nuclear Power Plant ekak gahanna sign karala thiyena welawe ape ewunuth ewage deyak godaganna baluwoth hodai neda.
    Russia එක්ක 100MW පොඩි SMR plant ටිකක් ගහන්න project proposal එකක් තිබුණා. පරණ sanctions නිසා වැඩේ තාම pending.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    Russia එක්ක 100MW පොඩි SMR plant ටිකක් ගහන්න project proposal එකක් තිබුණා. පරණ sanctions නිසා වැඩේ තාම pending.
    මෙත් එක්කම නේද අපේ සදා ආතල් මයිත්‍රී අංකල් රුසියාවෙන් නැවක් ගන්න මොකක් හරි අත්සන් කරේ? එකට වෙච්ච දෙයක් නෑ නේද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස

    After cutting all suplies it took soo much lives to take the ඉවො ජිමා. ලෙසි වෙන්නෙ ණෑ මේකත්.
    Putin should use this opportunity to strike a decapitation strike on zelensky, habai putin kiyanne katin putin kenek
    ඔක
    මෙත් එක්කම නේද අපේ සදා ආතල් මයිත්‍රී අංකල් රුසියාවෙන් නැවක් ගන්න මොකක් හරි අත්සන් කරේ? එකට වෙච්ච දෙයක් නෑ නේද?
    ඇමරිකාව කැමති නෑ.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113
    මෙත් එක්කම නේද අපේ සදා ආතල් මයිත්‍රී අංකල් රුසියාවෙන් නැවක් ගන්න මොකක් හරි අත්සන් කරේ? එකට වෙච්ච දෙයක් නෑ නේද?
    එක නම් හරියටම දන්නේ නෑ. ඒ කාලේ ඇස්බැස්ටෝස් තහනම් කරන්න ගීයාට පස්සේ ලංකාවේ export Tea වල කුරුමිණියෙක් අහු වුනු එක නම් මතකයි :baffled:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113
    මෙත් එක්කම නේද අපේ සදා ආතල් මයිත්‍රී අංකල් රුසියාවෙන් නැවක් ගන්න මොකක් හරි අත්සන් කරේ? එකට වෙච්ච දෙයක් නෑ නේද?
    ඇමරිකාව කැමති නෑ.

    ship1.jpg

    Navy එකට "frigate-class" නැවක් ගන්න ගිහිල්ලා නවත්තලා.

    During President Maithripala Sirisena’s term (2015–2019), Sri Lanka planned to purchase a Gepard 5.1 Offshore Patrol Vessel (OPV) from
    Russia for approximately US$ 158.5 million.

    Controversy and Cancellation
    The deal faced significant domestic criticism and internal naval opposition:
    • Internal Opposition: Then-Navy Commander Admiral Travis Sinniah reportedly opposed the deal, leading to claims that his early retirement was linked to this stance.
    • Cost Concerns: Critics argued the ship was unnecessarily expensive and that similar vessels from other countries, such as India, were available at much lower prices.
    https://www.sundaytimes.lk/171203/columns/271546-271546.html