අසිරිමත් බුදු මග පියසටහන් | පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි චරිතාපදානය

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,590
    1
    6,411
    113
    ලංකාවේ සංඝ පරපුර ; දහස් ගණනක් බුදු පුතුන් බිහිකරන්න උන්වහන්සේ මූලිකත්වය ගැන කටයුතු කරා
    ත්‍රිපිටකය කටපාඩමින් කීමට හැකිව තිබූ යතිවරයාණන් වහන්සේ නමක්

    Personally මම ධර්මය අහන්න ඉස්සරලාම ගොඩක් යොමු වීමට පෙළඹුණු වටගොඩ මග්ග විහාරී ස්වාමීන් වහන්සේගේ ගුරු හමුදුරුවෝ

    යම් යම් දේශනා වල මම අහල තියෙනවා උන්වහන්සේ සෝතාපන්න මාර්ග ඵලය අධිගමනය කරා කියා + මරණයෙන් පසු තුසිත දෙව් ලෝකයේ වැඩ සිටිනවා කියා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,660
    7,866
    113
    මෙන්න මෙතන...

    Machan Na uyane ariyadhamma swamin wahanse kiyanne budu wenna parami purana knk. ehema kenek sowan marga pala labanne ne kiyalai mam ahala tyne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    ලංකාවේ සංඝ පරපුර ; දහස් ගණනක් බුදු පුතුන් බිහිකරන්න උන්වහන්සේ මූලිකත්වය ගැන කටයුතු කරා
    ත්‍රිපිටකය කටපාඩමින් කීමට හැකිව තිබූ යතිවරයාණන් වහන්සේ නමක්

    Personally මම ධර්මය අහන්න ඉස්සරලාම ගොඩක් යොමු වීමට පෙළඹුණු වටගොඩ මග්ග විහාරී ස්වාමීන් වහන්සේගේ ගුරු හමුදුරුවෝ

    යම් යම් දේශනා වල මම අහල තියෙනවා උන්වහන්සේ සෝතාපන්න මාර්ග ඵලය අධිගමනය කරා කියා + මරණයෙන් පසු තුසිත දෙව් ලෝකයේ වැඩ සිටිනවා කියා.
    maraya budda wesen ennath puluwan.so hamduruwanta wediya alenna epa.shardawa tibbama athi.nattan dannema netuwa e side ekata yanawa.aye rupeta badenawa
     
    • Like
    Reactions: Pol hora and Yeezus

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,660
    7,866
    113
    මෙන්න මෙතන...
    ඔව් එහෙමත් කියනවා මම අහලා තියනවා
    හරියටම අදහසක් නෑ dear ...
    Eka dharmathawayak brother..e mkda sothapanna palayata path wenwa kiyanna rahath wena margaye yanawa kiyana eka..budu wenna parami purana knkta sowan wage margapala wadenne ne..habai bawana krala ashtasamapaththi wage dyana walata yanna pluwan..mama ahala tyne ehema..
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,590
    1
    6,411
    113
    Eka dharmathawayak brother..e mkda sothapanna palayata path wenwa kiyanna rahath wena margaye yanawa kiyana eka..budu wenna parami purana knkta sowan wage margapala wadenne ne..habai bawana krala ashtasamapaththi wage dyana walata yanna pluwan..mama ahala tyne ehema..
    :) ඔව් ... ඇත්ත ට ම බුද්ධත්වය ට පාරමිතා පුරණව නම් ; ස්වකීය කැමැත්තෙන්ම මාර්ගඵල අධිගමණයෙන් වැළකෙන්න ඇති උන්වහන්සේ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,386
    1,878
    113
    මරණයෙන් පසු තුසිත දෙව් ලෝකයේ වැඩ සිටිනවා කියා.

    ඕදාත කසිනෙන්, ප්‍රථම ධ්‍යාන තලයේ මහා බ්‍රහ්ම රාජයෙක් වෙනවා කියලා අභිඤ්ඤා ඤාණයෙන් දැකලා තියෙනවා කියලා දින පොතේ ලියලා තියෙන්නේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    maraya budda wesen ennath puluwan.so hamduruwanta wediya alenna epa.shardawa tibbama athi.nattan dannema netuwa e side ekata yanawa.aye rupeta badenawa
    ශ්‍රද්ධාව කියන්නේ ?? මම කොහේ හරි ඇහුව ශ්‍රද්ධාව කියන්නෙ "කියන ආකාරයෙන්ම දරාගන්න ඒක" වගේ අදහසක්..අර ආලවක සුත්‍රයේදි , ආලවකයා ශ්‍රද්ධාවෙන් බුදුබණ ඇහුව කියන්නේ ඒකයි කියල. ආලවක කලින් තතාගතයන් වහන්සේ හම්බෙලා නෑ, බන අහලත් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    ශ්‍රද්ධාව කියන්නේ ?? මම කොහේ හරි ඇහුව ශ්‍රද්ධාව කියන්නෙ "කියන ආකාරයෙන්ම දරාගන්න ඒක" වගේ අදහසක්..අර ආලවක සුත්‍රයේදි , ආලවකයා ශ්‍රද්ධාවෙන් බුදුබණ ඇහුව කියන්නේ ඒකයි කියල. ආලවක කලින් තතාගතයන් වහන්සේ හම්බෙලා නෑ, බන අහලත් නෑ.
    E amulika sharadda ahala ivara wenakota
    Akaravati Saddha. Buduhamruwo kiyan yanakota sharddawak athi una faith ekak wage.ahala ivara wenakota verified sharaddawak.
     
    • Like
    Reactions: ewijesekara

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,097
    11,620
    113
    35
    Spain
    maraya budda wesen ennath puluwan.so hamduruwanta wediya alenna epa.shardawa tibbama athi.nattan dannema netuwa e side ekata yanawa.aye rupeta badenawa
    අඩෝ මම ඔහොම කතාවක් අහල තියෙනවා, ලංකාවේ රහතන් වහන්සේ නමක් රහත් වුනා කියල මාරයා මවපු බුද්ධ රූපයක් දැකල රහත් වුනේ කියල.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    අඩෝ මම ඔහොම කතාවක් අහල තියෙනවා, ලංකාවේ රහතන් වහන්සේ නමක් රහත් වුනා කියල මාරයා මවපු බුද්ධ රූපයක් දැකල රහත් වුනේ කියල.
    Ow sasare wadala tiyena aya ehemai.podi deyak athi rahat wenna etanama. Moon eke reflection eka wature dekalath rahat wela tiyenawa etanama
     
    • Love
    Reactions: Inigo Montoya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,386
    1,878
    113
    Ow sasare wadala tiyena aya ehemai.podi deyak athi rahat wenna etanama. Moon eke reflection eka wature dekalath rahat wela tiyenawa etanama

    බන අහන්න, දකින්න ඕනේ අනිවාරෙන්..

    මාරයා දැකලා රහත් වුන රහතන් වහන්සේ, මන් හිතන විදිහට, මාරයා එනකොටත් සේඛ උතුමෙක් වෙන්නැති.
     
    • Like
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,729
    66,947
    113
    බන අහන්න, දකින්න ඕනේ අනිවාරෙන්..

    මාරයා දැකලා රහත් වුන රහතන් වහන්සේ, මන් හිතන විදිහට, මාරයා එනකොටත් සේඛ උතුමෙක් වෙන්නැති.
    E wahanse maraya gena denagena hitiye.rupe mawanna kiyala kivve budunadhruwange.rupe mayawama dekala tamai rahat wenna atte ewele.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,097
    11,620
    113
    35
    Spain
    බන අහන්න, දකින්න ඕනේ අනිවාරෙන්..

    මාරයා දැකලා රහත් වුන රහතන් වහන්සේ, මන් හිතන විදිහට, මාරයා එනකොටත් සේඛ උතුමෙක් වෙන්නැති.
    මලියදේව මහා රහතන් වහන්සේ ගැන තමයි එහෙම කියන්නේ.

    මලියදේව මහ රහතන් වහන්සේ හෙළදිව වැඩ සිටි අවසාන මහ රහතන් වහන්සේ බව ජනප්‍රවාදාගත පිළිගැනීම යි. උන්වහන්සේ ගේ අර්හත්භාවය සම්බන්ධයෙන් ගැමියන් අතර ඇති ප්‍රවාද සමූහයකි. මාරයා රවටා අර්හත්භාවය ලැබීමේ පුවත එයින් එකකි. “මරළුවාව” යන ග්‍රාම නාමය ලැබී ඇත්තේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි.

    මේ තෙරණුවෝ රහත්බව ලබන අපේක්‍ෂාවෙන් බොහෝ කලක් මෙ ගම වැඩ සිටිමින් භාවනාවෙහි යෙදුණහ. තෙරුන් වහන්සේ දිනක් විහාර මලුව ඇමද භාවනාවට එළැඹියහ. එදින භාවනාවෙහි යෙදුණහොත් රහත්බව ලබා ගන්නා බව මාරයා දුටුවේ ය. එ බැවින් එය වැළැක්වීමට වෘෂභයකු ගේ වේශයෙන් විහාර මලුවට පැමිණියේ ය. මළ මූත්‍ර පහ කොට මලුව අපවිත්‍ර කොට යන්නට ගියේ ය. තෙරුන් වහන්සේ එය ඉවසමින් නැවතත් මලුව පිරිසුදු කොට භාවනාවට එළඹියහ. මෙය දුටු මාරයා තෙරුන් වහන්සේ ගේ සිත විකෘති නො වූ බව දැන වඳුරකු ගේ වේශයෙන් නැවත පැමිණ මලුවෙහි වූ ගස්වල අත්තෙන් අත්තට පනිමින් කොළ රොඩු බිම හෙළමින් සහ මළ මූත්‍ර කරමින් මලුව විරූප කොට කැළයට පැන ගියේ ය. මේ වතාවෙහි ද තෙරුන් වහන්සේ එය ඉවසමින් දෙවැනි වරටත් මලුව පිරිසුදු කොට භාවනාවට එළැඹියහ. එය දුටු මාරයා තෙරුන් වහන්සේ ගේ සිත තවමත් කෙලෙස්වලින් නො පිරුණු බව දැන කකුලක් අබල වූ කොරකු ගේ වේශයෙන් පැමිණ මලුව හැම තැන ඇවිද ඔහු ගේ කොර කකුලෙන් සහ සැරයටියෙන් ඉරි අඳීමින් නැවතත් භූමිය විරූප කළේ ය. එකල් හි තෙරුන් වහන්සේ “මෙ පමණ කලක් මාගේ භාවනාවට බාධා කළ එකදු කෙනකු නොමැත. අද මේ ස්වල්ප වේලාවෙහි තුන් දෙනකු ම පැමිණ මාගේ කටයුතු වැළකුවේ ය. ඒ තුන් දෙනා එක් අයකු ම විය යුතු ය. මේ මාරදිව්‍ය පුත්‍රයා ම විය යුතු ය. මෙ පමණ දවසක් මා මෙහි සිටිනු නුදුටු හෙතෙම අද පමණක් මා පෙනුණේ නිසැකයෙන් ම අද මා හට කෙලෙසුන් නසන්නට හැකි වන බව දැන ගෙන විය යුතු ය” යි සිතා චිත්ත සන්තුෂ්ටියට පැමිණියේ ය. කොරා අමතා “තා කවරෙක්ද?” යි ඇසී ය. එකල්හි මාර තෙමේ බොරු නො කියා සැබෑ තතු කියන්නේ “මම මාරදිව්‍ය පුත්‍රයා වෙමි”යි කී ය. එකල්හි තෙරුන් වහන්සේ මාර දිව්‍ය පුත්‍රයා බව දැන “ඔබ එසේ පැවසුවත් කෙසේ පිළිගත හැකි ද? මාර දිව්‍ය පුත්‍රයා වනාහි සිතූ සිතූ දේ මවා පෑ හැකි ඍද්ධිමතෙකි. මේ මොහොතෙහි සර්‍වඥයන් වහන්සේ ගේ රූපය මවා පෑවහොත් ඔබ මාරදිව්‍ය පුත්‍රයා බව පිළිගනිමි” යි වදාළහ. තෙරුන් වහන්සේ ගේ ඉල්ලීම ඉවතලිය නො හැකි වූ මාර දිව්‍ය පුත්‍රයා සිය සමර්ථකම් තෙරුන් වහන්සේ ඉදිරියෙහි දක්වන අදහසින් ඇසිල්ලකින් සර්‍වඥයන් වහන්සේ ගේ රූපය මවා දැක්වී ය. එයින් වන විපාකය හෙතෙම නො දුටුවේ ය. තෙරුන් වහන්සේ සවණක් රැස් විහිදෙන සර්‍වඥයන් වහන්සේ ගේ බුද්ධකාය දැක බුද්ධාරම්මන ප්‍රීති උපදවමින් සිත පහදවා ගෙන අර්හත්භාවය ලැබූහ. මාරයා සිය සමර්ථකම් සිදු කොට බලන විට තෙරුන් වහන්සේ අර්හත් භාවයට පැමිණි බව දැක ලජ්ජාවෙන් පීඩිත වී ය. “තෙරුන් වහන්සේ මා වංචා කළේ ය”යි පවසමින් පලා යන්නට වූයේ ය. එ තැන් සිට එම ස්ථානය සහිත ග්‍රාමය “මාරයා රවටන ලද ස්ථානය” යන අර්ථයෙන් “මරහළුව” වූ බවත්, පසු කල එම නාමය “මරළුවාව” වූ බවත් ජනප්‍රවාදයක සඳහන් ය.

    මෙම කතා පුවත විවිධ ස්වරූපවලින් ගැමි සමාජයෙහි ප්‍රචළිත වී පවතියි. ඇතැම් කතාවක දැක්වෙන්නේ වඳුරකු පමණක් මලුව අපවිත්‍ර කිරීම තෙවතාවක් ම සිදු කළ බව සහ වඳුරා ම බුද්ධ රූපය මවා පෑ බවකි. තවත් කතාවක දැක්වෙන්නේ තෙරුන් වහන්සේ සන්ධ්‍යා සමයෙක් හි මලුව හැමද පුද පූජා පවත්වා භාවනාවට එළැඹි කල්හි මාරයා කුරුමිණියකු ගේ වේශයෙන් පැමිණ තෙරුන් වහන්සේ ගේ හිස වටා මහත් වූ ශබ්ද නඟමින් උන්වහන්සේ ගේ චිත්ත සමාධිය බඳ දැමූ පුවතකි. තව ද මෙම කතා පුවතෙහි දෙවැනියට පැමිණියේ ගවයකු බවත්, හෙතෙම වර්චස් කිරීම් ශබ්දවලින් සහ ගවයා ගේ හඬතැලීම් ශබ්දවලින් තෙරුන් වහන්සේගේ චිත්ත සමාධිය බිඳ දැමූ බවත් සඳහන් ය. මෙහි තෙවැනි වාරයක තොරතුරු නොමැත. සෙසු කතාවල මෙන් අවසන් වන්නේ තෙරුන් වහන්සේ ගේ ඉල්ලීම පරිදි මාරයා බුද්ධ රූපය මැවීමෙන් සහ උන්වහන්සේ එම බුද්ධ රූපය දැක බුද්ධානුස්සති භාවනාවට එළඹ අර්හත් භාවය ලබා ගැනීමේ පුවතින් ය.

    https://www.budusarana.lk/budusarana/2021/09/13/tmp.asp?ID=fea07
     
    • Love
    Reactions: Blair Solari