It's a big kuchchanමාතරටත් මාතර බත් කඩේ ශාඛාවක් දාපු දවසටත් ඔය වගේ සෙනග ඉදි .........
නුවර ඈයො කොලඹ යද්දි දැක්ක කැන්ඩිnuwara yaddi Kadawata pass karan yaddi dakka
මම නම් වය්ෆ් ඇඳුම් තෝරනකම් ගලක් ,පුකක් ,තනක් බලාගෙන ඉන්නවා ශේප් එකේගෑනුන්ට ඉතින් ඇදුම් කිවුවොත් ඊට වඩා දෙයක් තියෙනවයැ. කැන්ඩි එකෙ අයිතිකාරයගෙ වයිෆුත් ඇති ඔය පෝලිමේ.
පොලිමෙ ඉන්න කොල්ලො ටික නම් ඇදුම් ගන්න ගිය උන් නෙවෙයි, කෙල්ලගේ හො වයිෆ් ගෙ උවමනාවට ගිය උන්. පවු ඉතින් අසරණ ජීවිත. මට නම් මෙ ලොකේ තියෙන එපාම කරපු වැඩෙ තමයි වයිෆ් එක්ක ඇදුම් ගන්න හැන්ඩ් බැග් ගන්න යන එක. තොපි කියලත් වෙනසක් නැතිව ඇති ඉතින්.

ehema sinhalu witharak kotu karana eka waradi... kurusayo, thambi demalu okkoma ewage aduwo ohoma thamai... same same but different...නිකම් හිතලා බලපන් සින්හලුන්ට අවුරුද්දට සැරයක් මිනිමස් කන්න ඕනේ කියලා චරිත්‍රියක් තිබුනා නම් Hmmm