PointMan hithanne oya thiyenne nuwara yaddi Kadawata pass karan yaddi dakka Kandy eken adum ganna ona mentality eka wenna ona
කඩවතද කොහෙද බන් මුල්ම කැන්ඩි එක දැම්මේEthakota mulinma KANDY ekak damme nuwara nemeda? WTF?
kandy idan kandy yamu kiwwamaEthakota mulinma KANDY ekak damme nuwara nemeda? WTF?
මී හරක් නෙමෙයිද පුතා මේ
එදා වේල ටුවර්ස් බන් අපේ උන් ඔය කොච්චර කෑ ගැහුවත් නැව ගිලුනත් බෑන් චූන් . රට බංකොලොත් අවුරුද්දෙත් අපේ උන් සොපින් ගියා. සල්ලි තියනවා අපේ උන්ට ඒත් පොදි ගහනවා හම්බකරනවා නෙක්ස්ට් පරම්පරාවට උනුත් එමයි. කිසිම එකෙක් ජීවිතේ විදින් නෑ , විදිනවා කියලා කරන්නේ ලොන් දාල වාහනයක් ගෙයක් ගන්නවා/ හදනවා . ලමයි 2 හදලා උන්ව ඉස්කෝලෙකට දාල ක්ලාස් දක්කනවා 13 වසරක් ඒ මැද කතරගම යනවා , සිරිපාදේ යනවා අවුරුදු කනවා වෙසක් පොසොන් දන්සැල් කනවා. පරදින ක්‍රිකට් මැච් බලබල හරි ජන්දයක් අල්ලලා කසිප්පු හැලි අරක්කු පාටි. මැරෙන්න කිට්‍ටු වෙලා පුලුවන් උන් දඹදිව යනවා . ඔච්චරයි 80% බේස් ලෙවල් එක. ඕකුන් ඕක රීපිට් ගහනවා මැරෙනකම් .මෙච්චර කෙළ වෙලත් මුන්ට අව්රුදු කියන්නේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ
කොටින්ම කිව්වොත් කොහාටත් අමාරු කාලයක් මේක
kandy මීන්ස් මචන් ලොසින්ජරKandy walata kandy ekak enne dan da?
කිරිබත්ගොඩ නේදකඩවතද කොහෙද බන් මුල්ම කැන්ඩි එක දැම්මේ![]()